Portable SSD - ‌මේවයින් කෝකද හොඳ?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේ මාදිලි හතරෙන් වඩාත් ‌කරදර අඩු ( stable ) Portable SSD මාදිලිය මොකක්ද?

    431166103_10233925701870219_1833063260984545793_ns.jpg
    431075521_10233925701510210_58960704875987541_ns.jpg
    431436151_10233925702270229_9205489039964193568_ns.jpg
    431133874_10233925702670239_8885129478178228940_ns.jpg
     
    • Like
    Reactions: NRTG

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේ ඔක්කොම FAKE Products. ගන්න එපා. ගන්නවානම් හොද Brand එකකින් ගන්න.
     
    • Like
    Reactions: NRTG and hasithayad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Use කරලා නෑ
    ගත්තත් නමක් නැති ජරාව ගන්න එපා.
    අන්තිමට සල්ලිත් නෑ dataත් නෑ
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    portable hdd එක නිතරම PC එකට ගහල තියනවනම් හරි නිතරම ගහලා ගලවනවනම් ඇතුලෙ තියන hard disk එක මොකද්ද කියල බලන්න. උදා- WD එකක් ගත්තොත් green තියන එක ගන්න එපා. අඩුම ගානෙ blue එකක් හරි ඊට වැඩි එකක් බලලා ගන්න. චීන ජරාවල්/කොපි නං ගන්නම එපා.
     
    • Like
    Reactions: NRTG