menna me adahasa hodayi vage![]()
Kiyanna lesi bun, oya wage plugins hadanna un $ bara ganan illanne
menna me adahasa hodayi vage![]()
eth mehema giyoth ehema elakiri ekath nathi velama yayi.Kiyanna lesi bun, oya wage plugins hadanna un $ bara ganan illanne

Ehema thama site ekak karanawa kiyanneKiyanna lesi bun, oya wage plugins hadanna un $ bara ganan illanne
,$ nathnam ada kale wada karnna ba 
මන් හිතන්නේ එළකිරියේ ඉන්න හොඳ history එකක් තියෙන වැඩිමහල් මෙම්බර්ස්ලාට පොඩි හරි පවර් එකක් දෙනවනම් ඕක සමහර විට කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් මොකක්හරි පොස්ට් එකක් මකන්න vote කරන system එකක් වගේ එකක් හැදුවොත් එකත් නරකම නෑ...හැබැයි vote කරන්න හැමෝටම දෙන්නත් බෑ..fake accounts කාරයෝ ඉන්නවනේ..එකටත් මොනවහරි පිළියමක් යොදන්න ඕන( vote කරන්න minimum requirements ටිකක් සපුරලා තියෙන්න ඕන/ඒක GTRZ අයියා තීරණය කරන්න ඕන )...තවත් දෙයක් ත්රෙඩ් වනසන ගොතයෝ අදාළ ත්රෙඩ් එකෙන් kick කරන්න මොනා හරි විදියක් හැදුවොත් එකත් පට්ටට තියෙයි..kick කරන්නත් voting system එකක් හදන්නත් වෙයි..බහුතර කැමැත්ත ඕන kick කරන්න..
thred එකකින් kick උන එකෙකුට ආයෙත් ත්රෙඩ් එක වනසන්න ත්රෙඩ් එකට එන්න බෑ...
මගේ අදහසක් විතරයි.මේවා කරන්න පුළුවන් දේවල්ද දන් නෑ .පට්ටට තියෙයි එහෙම එකක් කලොත්
![]()

Ehema karanna deyak na,Anika bn Fake ewa kochchra thiyenawada,Eka thama slow wenne.Eka thread ekak danna eka profile ekak haduwama hodata thiyewi.Eka thama ada elakiriya mehema slow wela thiyenne.Eka hari yanne naha macho.sama hara kastiya innawa EK wala hamadama enawa yanawa.habai account ekak naha.mokak hari wela kela wela udawwak oni unama thama account eka hadanne..ethakota uuta thread ekak dala help ekak ganna bari wenawa...
eka nam karanna ba ban. ehema unoth elakiri eka vatenava. kisima sakayak naMembership salli gewala ganna thiyena forum wala nam fake adui, a wagema un pissu kelinne naha malaata. Habai ithin eLakiri eka paid members only kaloth salli nathi un paw. Kattiyama hithala theeranayak gaththa nam hari![]()


eka nam karanna ba ban. ehema unoth elakiri eka vatenava. kisima sakayak na![]()

ane manda ban. ekath hari.Awuruddakata $1 wage pay karana kiyala nam tika save kala nam hari ne bun
Ehema plugin ekak nam thiyenawa
ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බං...
එතකොට තමන්ට විරුද්ධව අනිත් එවුන් දාන (තර්කානුකුල දෙයක් උනත්) පොස්ට් සේරම අයිති කාරයා මකලා දායි...




