post eka kihipadenekma report kaloth
ewelama delete wena system ekak
hondai...
===========================================================
Yaluwo tika set wela makai mulu forum ekama

post eka kihipadenekma report kaloth
ewelama delete wena system ekak
hondai...

Ithin bun godak un aluthen ennema thread ekak dala help ekak ganna ne![]()

රතු කොටු දෙකක් උනොත් උන්ව auto ban වෙන system එකක් ගැන මොකද කියන්නෙokkogema sitha sanasawanna bane ban..![]()

ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බං...
එතකොට තමන්ට විරුද්ධව අනිත් එවුන් දාන (තර්කානුකුල දෙයක් උනත්) පොස්ට් සේරම අයිති කාරයා මකලා දායි...

ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි බං...
එතකොට තමන්ට විරුද්ධව අනිත් එවුන් දාන (තර්කානුකුල දෙයක් උනත්) පොස්ට් සේරම අයිති කාරයා මකලා දායි...






මිනිස්සු විවිදයි,එක එක මානසික මට්ටම් වල අය ඉන්නවා,එ හෑම කෙනෙක්ගෙම අදහස් සියලු දෙනාටම දෑන ගෑනිමට මෙක හොද අවස්තාවක්(එලකිරි එක )අපි සියලු අදහස් ඉවසිමෙන් බලන්න පුරුදු වෙන්න ඔනි,,එක තමා හොදම දෙ,,මොකද අපිට බෑහෑ අනිත් අයගෙ සිතුම්,පෑතුම් වෙනස් කරන්න,,පොඩි කාලෙ පොඩි බබෙකුට කියලාදුන්නොත් "බබා ලොකෙ ඉන්න ලස්සනම කෙනා තමා යකා, ලොකෙ ඉන්න කෑතම කෙනා දෙවියො කියලා,එ පොඩි බබා ලොකු උනාමත් හිතන්නෙ එහෙමයි,,සමහර අයගෙ මානසික මට්ටම හෑදිලා තියෙන්නෙ එයලා ජිවත් වන සමජය අනුවයි,නමුත් එක දෙයක් ගෑන නම් ටිකක් එලකිරි එකෙ මිට වඩා සෑලකිය යුතු දෙයක් තියෙනවා, එකට ඉක්මනටම එලකිරි ඈඩ්මින් තුමා පියවර ගන්න ඔනි කාලය දෑන් හරි කියලා හිතෙනවා, එ තමා සියලු ආගම් වලට කරන අපහාස නවත්තන එක,අපිට අපෙ රටෙ විනාශයට තව අඩු වෙලා තිබුනෙ "ආගම් අතර සටනක් විතරයි" කරුනා කර ආගම් වලට අපහාස කරනා අයට එරෙහිව යම් කිසි දෙයක් කරන්න





1. මුලින්ම කිව්වා වගේ ත්රෙඩ් අයිතිකාරයාට පෝස්ට් මකන්න දුන්නොත් තමන්ට විරුද්ධ හැම පෝස්ට් එකක්ම මකලා දායි. ෆේක් වලින් පෝස්ට් එකක් දැම්මොත් බඩුම තමා.
2. පරණ උනා කියල 100% වැරදි නැති වෙන්නේ නෑ. රෙප් පවර්ස් වැඩිම උන්දෑ උනත් පච උනා අම්බානෙකට. එහෙම එකෙක්ට පෝස්ට් මකන්න දුන්නොත් ලොකුම අවුලක් ඒක
3. වෝටින්ග් සිස්ටම් එකක් ගැන කතා කලොත් එතනත් වෙන්නේ බහුතරය දිනන එක මිසක් හරි කෙනා දිනන එක නෙමෙයි. අනික vB script එකේ ඒකට පහසුකම් තියනවද දන්නෙත් නෑ
4. කිව්වා වගේ පෝස්ට් රෙප් සීමාවක් දාලා, රෙප් සහ ටැග් දාන්න පුලුවන්නම් ගොඩක් ප්රශ්න අඩු වෙයි. ඒත් ඒකත් 100% විසඳුමක් නෙමෙයි
ehema kiyala u nomaka hitiyada






ඉස්සර එලකිරියේ හොඳ දේවල් තිබ්බා . සම-හරක් අවජාතක පරයන් හින්දා දැන් මේක විනාස වේලා.

මේකට වඩා හොද වැඩක් තියෙනවා
පොස්ට් 100යක් වත් දාන්නේ නැතුව ත්රෙඩ් එකක් දාන්න බැරි කළා නම් හොදයි
අද කාලේ ගොඩක් ෆෝරම් වල ඕක දාල තියෙන්නේ
එතකොට ඔය එක එකට හිතෙන වෙලාවට ෆෙක් එකක් හදන ඇවිත් ගොන් ත්රෙඩ් දාන්න බෑනේ![]()

මේකට වඩා හොද වැඩක් තියෙනවා
පොස්ට් 100යක් වත් දාන්නේ නැතුව ත්රෙඩ් එකක් දාන්න බැරි කළා නම් හොදයි
අද කාලේ ගොඩක් ෆෝරම් වල ඕක දාල තියෙන්නේ
එතකොට ඔය එක එකට හිතෙන වෙලාවට ෆෙක් එකක් හදන ඇවිත් ගොන් ත්රෙඩ් දාන්න බෑනේ![]()
menna me adahasa hodayi vageමචන් ල fakes වලින් එන එක අඩු කරන්න නම් කරන්න ඕනි හොදම දේ තම මේ site එකේ register වෙන එක අමාරු කරන එක.ඒ කියන්නේ register වෙද්දී valid email එකක් දල email එක confirm කරන කම් site එකේ posts දාන බැරි කරන්න ඕනි. මුල් දවස් ටිකේ දාන්න පුළුවන් post ප්රමාණය limit කරන්න ඕනි ..
අනික මුල් පොස්ට් 100 එන්නටත් කලින් උගේ reputation එක රතු උනොත් උව automatically ban වෙන්න හදන්න ඕනි.එතකොට හැම අලුත් එකෙක්ම මේකේ threads දාද්දි පරිස්සම් වේවි..
just a suggestion![]()

