Post with Responsibility!

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කතෝලික,හින්දු,බෞද්ධ තමන්ගේ චාරිත්‍ර අනුව විවාහ වී එකම නීතියක් යටතේ ලියපදිංචිය සිදු කරයි..
    මුස්ලිම් මිනිසුන්ට වෙනම රෙජිස්ට්‍රාර් වරයෙකි..

    කතෝලික,හින්දු,බෞද්ධ එකම බැංකු ක්‍රමයකි
    මුස්ලිම් වරුන්ට මුස්ලිම් බැංකු වර්ගයකි..

    කතෝලික,හින්දු,බෞද්ධ තමන්ගේ ආගමික සංකේත ආහර වල සඳහන් කල යුතු නැත
    නමුත් මුස්ලිම් වරුන්ට...

    උදාහරණ කිපයක් පමනි

    නීතිය, ආගම අනුව වෙනස් වූ කල
    ක්‍රෝධය, වෛරය හට ගැනිම නවත්වාලිය නොහැක..
    බිල්ලා ඇවිත් අල්ලාගෙන යයි
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කවුද ඩෝ මිසින්, පාන්ඩුවට අපි බය නැ යකෝ..ඔකුන් මොක්කුද...රටම ගිනි තිබ්බ පාන්ඩුව එලෝල තමයි අපි පස්ස බලන්නෙ...සිරිසේනයයි රනිලයි කියන්නෙ මිනිස්සුද බන් මිනිස්සුද ...ඔකුන් දෙන්නව එලෝල පොල් ලෙල්ලක් දැම්මත් ඔයිට වඩා හොදට රට පාලනේ කරයි..]

    හරි හරි උබට මුකුත් කිව්වෙ නෑ නෙ පොන්ස්.මම දැක්කා උඹත් සහජීවන තෛලෙ බීල ඉන්නවා මේ දවස් ටිකේ.ඒත් මේකෙනුත් දේශපාලන කුප්ප කතා කියන්නෙ නැතුව ඉදපන්කෝ.....:P:angry:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කතෝලික,හින්දු,බෞද්ධ තමන්ගේ චාරිත්‍ර අනුව විවාහ වී එකම නීතියක් යටතේ ලියපදිංචිය සිදු කරයි..
    මුස්ලිම් මිනිසුන්ට වෙනම රෙජිස්ට්‍රාර් වරයෙකි..

    කතෝලික,හින්දු,බෞද්ධ එකම බැංකු ක්‍රමයකි
    මුස්ලිම් වරුන්ට මුස්ලිම් බැංකු වර්ගයකි..

    කතෝලික,හින්දු,බෞද්ධ තමන්ගේ ආගමික සංකේත ආහර වල සඳහන් කල යුතු නැත
    නමුත් මුස්ලිම් වරුන්ට...

    උදාහරණ කිපයක් පමනි

    නීතිය, ආගම අනුව වෙනස් වූ කල
    ක්‍රෝධය, වෛරය හට ගැනිම නවත්වාලිය නොහැක..

    :yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කතෝලික,හින්දු,බෞද්ධ තමන්ගේ චාරිත්‍ර අනුව විවාහ වී එකම නීතියක් යටතේ ලියපදිංචිය සිදු කරයි..
    මුස්ලිම් මිනිසුන්ට වෙනම රෙජිස්ට්‍රාර් වරයෙකි..

    කතෝලික,හින්දු,බෞද්ධ එකම බැංකු ක්‍රමයකි
    මුස්ලිම් වරුන්ට මුස්ලිම් බැංකු වර්ගයකි..

    කතෝලික,හින්දු,බෞද්ධ තමන්ගේ ආගමික සංකේත ආහර වල සඳහන් කල යුතු නැත
    නමුත් මුස්ලිම් වරුන්ට...

    උදාහරණ කිපයක් පමනි

    නීතිය, ආගම අනුව වෙනස් වූ කල
    ක්‍රෝධය, වෛරය හට ගැනිම නවත්වාලිය නොහැක..

    ඕවට උත්තර හොයන්න කිසිම විටක අපරධ කරන්න පෙළෙඹෙන්න එපා. අපරාධ කිරීම අන්තවාදීන්ගේ වැඩක් සහ ඒක එයාලගේ ශක්තිය. අන්තවාදීකමට පිළිතුර අන්තගාමීන්ගේ ස්ටැබිලිටි එක නැතිකරන ආර්ථිකමය බලය දියාරු කිරීමයි. අන්තවාදීන්ගේ වෙළෙද ව්‍යාපාර වර්ජනය කරන්න. අපරාධ කරන්න ගිහින් හැමෝවම අමාරුවේ දාන්න එපා...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    දැන් මොකක්ද මේ සිරිලකේ තියෙන මාධය නිදහස?? ෆේස් බුක් ,වයිබර්, වට්සප්, ඉමෝ ඔක්කොම තහනම්..කිරියෙත් තෙර්ඩ් දාන්ඩ තහනම් ..

    එතකොට මේකද දෙයියනේ නිවට සිරිසේනව ජනාධිපති කරල, *න්න රනිලව අගමැති කරල රට උදා කරගත් වෙනස??? මේකද යහපාලනය..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිල්ලා ඇවිත් අල්ලාගෙන යයි

    බය වෙන්ඩ එපා පුතා ඔය බිල්ලට මාව අල්ලන්ඩ වෙන්නෙ නැ...උබල පරිසමින් ඉදපල්ල මම බලාගන්නම් ගේම..ඔය නිවට සිරිසේනයි සොකඩ රනිලයි අල්ලයි මගෙ වලිගෙ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    GTRZ ගෙ ඇටදෙක ලාච්චුවට දාමු :lol::lol::lol::lol:

    කවුද යකො අර අහින්සක මනුස්සයට මේ වගේ දෙයක් කරන්න හදන කාලකන්නිය ..මේක දැකල හිනා ගිය පාර නහයෙන් කටෙන් සෙම වැක්කෙරෙනව යකෝ :lol::lol:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඕවට උත්තර හොයන්න කිසිම විටක අපරධ කරන්න පෙළෙඹෙන්න එපා. අපරාධ කිරීම අන්තවාදීන්ගේ වැඩක් සහ ඒක එයාලගේ ශක්තිය. අන්තවාදීකමට පිළිතුර අන්තගාමීන්ගේ ස්ටැබිලිටි එක නැතිකරන ආර්ථිකමය බලය දියාරු කිරීමයි. අන්තවාදීන්ගේ වෙළෙද ව්‍යාපාර වර්ජනය කරන්න. අපරාධ කරන්න ගිහින් හැමෝවම අමාරුවේ දාන්න එපා...

    නීතිය හරියට ක්‍රියත්මක උනා නම් සින්හල අන්තවාදී කට්ටියට මුකුත් කරන්න බැහැනේ බං.. දැන් අරුන් 4 දෙනාට මිනී මැරිමේ චොදනාවට නඩු අහල උන්ව ඉක්මනට ජීවිතාන්තය දක්වා හිරේ හරි, මරණ දඬුවම හරි දුන්න නම් ආය කාටවත් මුකුත් කියන්න බෑ.. එවා ඉක්මනට වෙන්න ඔනා..

    මං ඔය කඩවල් කුඩු කරන එවට නැහැනේ..

    ඒත් දැන් ඔය වන්දි ගෙවන කොට අර ගිනි තියපු කඩේට ලක්ශ 20 දීලා, මැරුනු මිනිහට ලක්ශ 10 ක් දුන්නොත් ආය වලි යනවා බලපන්කෝ

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    කම්පියුටර් එකකුයි කනෙක්ෂන් එකකුයි තියෙන හැම එකාටම ඇවිත් රෙන්න එළකිරිය කක්කුස්සියක් නෙමෙයි.

    ^^^^ ☝️☝️☝️☝️ ^^^^
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බය වෙන්ඩ එපා පුතා ඔය බිල්ලට මාව අල්ලන්ඩ වෙන්නෙ නැ...උබල පරිසමින් ඉදපල්ල මම බලාගන්නම් ගේම..ඔය නිවට සිරිසේනයි සොකඩ රනිලයි අල්ලයි මගෙ වලිගෙ..

    මමත් බය නෑ බන් ඇත්ත කියන්න උන්ට තමා මම චන්දෙ දුන්නෙත් මගේ බල්ලවත් ආයේ දෙන්නේ නෑ ඒ දවස්වල fb සහ සිරස හින්දා මුන් දිනුවේ දැන් facebook එකටම අද කෙලිනවා . මොලයක් තියෙන උන් නැතුව ඇති උපදෙස් දෙන්න . වාරණය කරන්න කරන්න වෙන්නේ ප්‍රශ්නය උඩු දුවන එක විතරයි. දවසක් දෙකක් block කරයි ඊට පස්සේ අර සේරම පීඩනය එක පාර මිනිස්සු පිටකරනකොට කොහොමද පාලනය කරන්නේ . ඕක කරන්න තිබුනේ ඔහොම නෙමේ . කරන්න ක්‍රම තියෙනවා. අනික අපි බලාපොරොත්තු උනේ මර්ධනකාරී ආණ්ඩුවක් නෙමෙයි. එහෙම එකක ඉදලා එපා වෙලා හිටියේ. දැන් ආයෙත් ඒ වගේම එකක් ඇවිත් . මේ පිටවෙන්නේ එක සිදුවිමක ප්‍රතිපලයක් නෙමේ . සිදුවීම් කියක් උනාද . ඒවා සදහා නිසි පියවර ගත්තේ නැති එක හින්දා තමයි මේ උනේ. . බලයට කෑදර කම ගැන විතරයි මුන් හිතන්නේ
     
    :yes::yes: මේ නිවට සිරිසේනයයි මහ බැකුව හොරා කාපු පල් රනිලයි ගිය පාර චන්දෙන් කුජීත වෙන්ඩ පැරදුනා..ආන්න ඒකෙ වාඩුව තමයි මේ රටේ ජනතාවගෙන් මුන් ගන්නෙ.. තමන්ට නැති උන බලේ ලබා ගන්ඩ මුලු රටින්ම පලි ගන්න ඒකාධිපති වියරුවකින් මුන් දෙන්න අද හැසිරෙන්නෙ..ඔවට බයවෙලා වැඩක් නැ..සිරිසේනයයි රනිලයි එලෝලමයි මේපාර නතර කරන්නෙ..

    Fb තහනම් කරා කියන්නෙ වහකෑව වගේ වැඩක්...ඒක ඉක්මනට නිවට දෙබෑයො අවබෝධකර ගනී..

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    ආණ්ඩුව තොරතුරු දැන ගැනීමේ පණත ගෙනාවෙ ඕකටනේ බන්

    දැන් මොකක්ද මේ සිරිලකේ තියෙන මාධය නිදහස?? ෆේස් බුක් ,වයිබර්, වට්සප්, ඉමෝ ඔක්කොම තහනම්..කිරියෙත් තෙර්ඩ් දාන්ඩ තහනම් ..

    එතකොට මේකද දෙයියනේ නිවට සිරිසේනව ජනාධිපති කරල, *න්න රනිලව අගමැති කරල රට උදා කරගත් වෙනස??? මේකද යහපාලනය..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Kattiya baya welaaa dan eka thread ekak ne hoyaa ganna. Onna Chandinge tharama :lol: Oka tamai gankabara Sinhala haththata mula idanma kiwwe oka wenawa kiyala.

    ආණ්ඩුවකට පොලිසියකට මිනිස්සු බය වෙන්න ඕනේ නෑ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. . පොඩි කාලේ පොලිස් එනවා කියලා අම්මලා බය කරාම හැන්ගුනාට දැනුම් තේරුම් ඇති උනාම එහෙම වෙන්න ඕනේ නෑ. ඒ ආයතන පිළිබද ගරුත්වයක් පුරවැසියන් ලෙස තියෙන්න ඕනේ. එහෙම තත්වයක් ඇති වෙන්න ආණ්ඩුවක් වගකීමකින් කටයුතු කරන්න ඕනේ. ආණ්ඩුව නිවැරදි පිළිවෙතක ගමන් කරනකොට තමයි රටේ පුරවැසියන් වගකීමෙන් කටයුතු කරන්නේ.

    මේවගේ තේරුම මම දන්නෙත් නෑ අහන්න එපා මේ මොකක්ද කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kattiya baya welaaa dan eka thread ekak ne hoyaa ganna. Onna Chandinge tharama :lol: Oka tamai gankabara Sinhala haththata mula idanma kiwwe oka wenawa kiyala.

    තෙර්ඩ් දාන් නැ නෙමේ බන් දාන තෙර්ඩ් ඩිලීට්
    කරා..ඒකට මක්කයි කරන්නෙ..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කොලඹ AC කාමර වල ඉඳන් තීරන ගන්නේ.. තොරතුරු යන ක්‍රම වහපුවාම මිනිස්සු හිතන්නේ ආණ්ඩුව හරි තොරතුරු හන්ගනවා කියල.. ඊට පස්සේ අර ගියාටත් වඩා වැරදි තොරතුරු යන්නේ තව බොරුත් දාලා..

    අනේ මන්දා මුන් කවදා හැදෙයිද කියලා
    පු*** හිනා යනවා මේ කරන වැඩ වලට