Post with Responsibility!

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ම0 මෙහ් බැලුවෙ එලකිරි SSL නෙමෙහ් හින්දා අපි කෙලින්ම ටයිප් කරනහ් එක උන්ට ස්නිෆ් කරලා සෙව් කරගන්නහ් පුලුවන් නෙහ් යකො
    පොස්ට් එක දාපු එකා පොස්ට් එකයි ටයිම් එකයි අයිපි එකයි ඔටොමැටිකලි ලොග් වෙනවා .. ලොක්කට ඉන්වොල් වෙන්නහ් දෙයක් නැහ් ....
    කිබොඩ් චන්ඩි ටික පරිස්සම් වෙයන් එලකිරි SSL නැත ෆුල් ට්‍රාන්ස්පෙරෙන්ට් :rofl:
    ow.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ප්‍රොක්සිත් බ්ලොක් කරන්න අරගෙනද :dull:

    ක්ලියර් කරන්නෙ කොහොමද?

    ෆෝන් එකෙන් එනකොට මොකද කරන්න ඕන?

    command prompt ekak opern karapan admin widihata
    ita passe
    ipconfig /release
    ipconfig /flushdns
    ipconfig /renew
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ම0 මෙහ් බැලුවෙ එලකිරි SSL නෙමෙහ් හින්දා අපි කෙලින්ම ටයිප් කරනහ් එක උන්ට ස්නිෆ් කරලා සෙව් කරගන්නහ් පුලුවන් නෙහ් යකො
    පොස්ට් එක දාපු එකා පොස්ට් එකයි ටයිම් එකයි අයිපි එකයි ඔටොමැටිකලි ලොග් වෙනවා .. ලොක්කට ඉන්වොල් වෙන්නහ් දෙයක් නැහ් ....
    කිබොඩ් චන්ඩි ටික පරිස්සම් වෙයන් එලකිරි SSL නැත ෆුල් ට්‍රාන්ස්පෙරෙන්ට් :rofl:

    ටහිකේ... :lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    hutto allahge walle prashne thiyenne. thopi methana hukagannawa

    ආගම් වලට සහ ආගමික නායකයින්ට අපහාස කරන්න එපා අපිට වැඩක් නෑ උන්ට හොද හින්දනේ අදහන්නේ. අපේ රටට හොද හින්දනේ අපේ රටේ ඒ ආගම් අදහන්න අපි පත්කරපු නායකයෝ නිදහස දීලා තියෙන්නේ . අපේ රටට නොගලපෙනවන්ම් ඒ ආගම කවදා හරි තහනම් කරයි. මම දන්න විදිහට ඔච්චර කෑ ගහනව කිසිම ජන නායකයෙක් කියනවා ඇහිලා නෑ ඉස්ලාම් ආගම අපේ රටට සුදුසු නෑ කියලා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    ප්‍රොක්සිත් බ්ලොක් කරන්න අරගෙනද :dull:

    ක්ලියර් කරන්නෙ කොහොමද?

    ෆෝන් එකෙන් එනකොට මොකද කරන්න ඕන?

    මොකක් හරි ෆ්‍රී vpn එකක් ප්ලේ ස්ටෝර් එකෙන් දාගනින් මචන්.
    හැබැයි පෙළක් ඒවගේ ad එනවා. මම නම් ෆෝන් එකටත් orbot දාගත්තේ. පොඩ්ඩක් ස්ලෝ. හැබැයි සේෆ්ටිය ෆ්‍රී එකකට වඩා ෂුවර්. එෆ් බි ලොග් වෙන්න එපා හැබැයි ෆෝන් නම්බර් එක add කරලා නැත් නම්. එෆ් බි එක ලෝක් වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මොකක් හරි ෆ්‍රී vpn එකක් ප්ලේ ස්ටෝර් එකෙන් දාගනින් මචන්.
    හැබැයි පෙළක් ඒවගේ ad එනවා. මම නම් ෆෝන් එකටත් orbot දාගත්තේ. පොඩ්ඩක් ස්ලෝ. හැබැයි සේෆ්ටිය ෆ්‍රී එකකට වඩා ෂුවර්. එෆ් බි ලොග් වෙන්න එපා හැබැයි ෆෝන් නම්බර් එක add කරලා නැත් නම්. එෆ් බි එක ලෝක් වෙනවා.

    ube user name ekata mokakda ban wela tiyenne?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    නෑ බං ඕකට මේ රටේ දෙවිදියකට තියෙන නීතිය වගකියන්න ඕනේ. ඇමතිගේ කෝල් එකක් ඇති හිර කරපු උන්ව රිලිස් කරන්න. සිංහලුන්ට එක නීතියක් මුස්ලිම් උන්ට තව නීතියක්.

    :rofl::rofl: ජාතිවාදය වපුරන්න එපා නිකං බොරුවට... වගකීමෙන්ද කියන්නේ....:lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔහොම දාන්න එපා දැන් එදා ඉඳන් මේකේන් ගිණි තියපු උන් ටික තවත් බයවෙනවා මෙව්වා දැක්කම. මම නම් කියන්නේ කුදලගෙනම යන්න ඕනේ පර හැත්ත. :angry:
    :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (07) දහවල් මහනුවර ජනාධිපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහනසේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මානන්ද යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, මහනුවර ප්‍රධාන මවිලවිතුමාවන ෆස්ලර් රහ්මන් මව්ලවිතුමා ඇතුළු මව්ලවිතුමාලා, මහනුවර ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ අයිවන් ජයසුන්දර පියතුමා, මහනුවර ශ්‍රී විනයාර්ග දේවස්ථානයේ ප්‍රධාන භාරකාර ක්‍රිෂ්ණ මූර්ති ගොවින්දා ස්වාමිවරයා ඇතුළු අන්‍යාගමික නායකයින් ද, මැති ඇමතිවරු රැසක් මෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද ආරක්ෂක අංශ ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya

    malwaththe unnansela kelin nathi nisai me serama prashna ban..