Post Your Link Speed/SNR/Attenuation Here (SRI LANKA TELECOM)

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ටෙලිකොක් පාවිච්චි කරන කට්ටියම මෙන්න මේ ටික පොස්ට් කරමුද? Link Speed/SNR/Attenuation

    මේවා කොහොමද බලාගන්නේ? ඔයාගේ web browser එකෙන් Router එකට ලොග් වෙන්න. 192.168.1.1 තමයි ගොඩක් වෙලාවට. එතනින් ටිකක් හොයල තමයි බලාගන්න වෙන්නෙ.

    මේ මගේ :

    U89Mcp5.png
     
    • Like
    Reactions: suchakamo

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    wasoth awul yanwa machan.. nath nam wire eka change karala balapan.. samaharak vita hari yai..

    ඉස්සර මට 8M ලින්ක් එකක් තිබ්බ. ඒකාලේ SNR කොහොමද දන්නේ නෑ හැබැයි. එක පාරට තමයි අවුල් ගියේ. මුන්ට කිව්වට එන්නේ නෑ බං වයර් මාරු කරන්න. දෙන දෙයක් කාල බලන් ඉන්න තමයි වෙලා තියෙන්නේ.
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    mage kalin 8mbps line aekak thibbe..aethakota SNR aeka pennuwe 6.. SNR aeka 6k kiyanne hamathissema line aeka drop wenawa..eetapasse SLT aeke adurana kenek ta katha karala case aeka kiwwahama aeyala kiwwe distribution box aeke idan mama inna dura wadi nisai case aeka kiyala..passe aeyala line aeka 4mb aekakata change kala..dan SNR aeka 16k..ithin kaagehari SLT connection aeka nitharama drop wenawa nan adu speed line aekakata change karagena balanna wade hari yanawa..anika 4mbps una kiyala mage usual download speed aeka wenas une naha aeka thaama 600kb-1mb wage thiyanawa..
     

    pakulu

    Junior member
  • Jul 15, 2009
    90
    11
    18
    warakapola
    mage kohomada?

    Downstream Upstream
    SNR Margin 6.4 14.4 db
    Line Attenuation 14.0 4.0 db
    Data Rate 17407 1022 kbps
    Max Rate 23976 1298 kbps
    CRC 1 0

    :angry: