මචංලා උබලයි පැති වල නෝමල් පොස්ටර් ගහන්න එකකට කීයක් ගන්නවද බන්? තංගල්ලේ මම තැනකින් අද ඇහුව. නෝමල් ඒවට එකකට රුපියල් 20ක් කියනව. ලුමිනස් ද මොකක්ද ඒවට එකකට රුපියල් 34ක් කියනව. 

මචං නෝමල් තනිපාට පෝස්ටරයක් ගහන්න රුපියල් 20ක් යනවද බන්?

උබලයි පැත්තේ ගණන් ශෙයා කරපල්ල මචං.

මචං නෝමල් තනිපාට පෝස්ටරයක් ගහන්න රුපියල් 20ක් යනවද බන්?

උබලයි පැත්තේ ගණන් ශෙයා කරපල්ල මචං.