posts 10,000

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    යාළුවා;17127798 said:
    උපරිම මට්ටම හරියටම කියන්න බලන්න අපි අවමද කියල හොයාගන්න :baffled:

    Standard strength beer - 1 pint = 2 Units
    Strong beer 1L =4 Units
    Spirits (Whisky, Brandy, Gin....etc) Approx. 30 ml = 1 Unit
    Wine - 1 Standard wine glass = 1 Unit

    Max. weekly limit to avoid any health problems related to alcohol is,
    * 21 Units for a man
    * 14 Units for a woman.

    :yes: :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :confused: Y? Any correction...? :dull:
    didn't knw abt this b4 :nerd::nerd::nerd:
    thank uuuu :yes::yes::yes:

    thread එකේත් වැරදි තියෙනව නං කියන්නකෝ ... කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි . ඒකයි :rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපිරි ත්‍රෙඩ් එකක් නංගි... බොහොම ස්තුතියි......!
    ඒ වගේම එළකිරියේ දිගටම ඉන්න ගමන් අපේ සෞඛ්‍ය හොඳ මට්ටමක තියාගන්න බලපාන කරුණු ගැන ත්‍රෙඩ් පල කිරීම ගැනත් සතුටුයි... :yes::yes::yes::yes::yes:
    ඒ වගේමයි පොස්ට් 10000 ට සුභ පැතුම්.

    Standard strength beer - 1 pint = 2 Units
    Strong beer 1L =4 Units
    Spirits (Whisky, Brandy, Gin....etc) Approx. 30 ml = 1 Unit
    Wine - 1 Standard wine glass = 1 Unit

    Max. weekly limit to avoid any health problems related to alcohol is,
    * 21 Units for a man
    * 14 Units for a woman.

    :yes: :)

    මම දැනගෙන හිටියෙත් නෑ මේ කරුණ නම්..... බයෙන් බයෙන් කරපු වැඩේ දැන් හරියට කිරල මනාල කරගන්න පුළුවන් වෙයි වගේ...!:rolleyes::rofl::P:D:D:D
     
    • Like
    Reactions: U_knw_me

    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    මම වගේ වාතයක් නොවී සැමට ප්‍රයෝජනවත් දේ ලබා දුන්නාට මගෙන් සුබ පැතුම්
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පෝස්ට් 10000 ට සුභ පැතුම් .....!

    ela machan සුභ පැතුම්..........

    11.gif
    පෝස්ට් 10000 ට සුභ පැතුම් .....!
    11.gif

    මගේ සුභ පැතුම්.... :yes:
    TFS... (+4) :)

    congrats ,,,,,,,,,,,

    Congraaaatzzzzzzzz,

    REP 4++++

    congats & tfs akki+++

    මී අක්කේ එළකිරි හොදේ......ලේසි නැහැ නෙහ් 10000 කියන්නේ..:D:D..
    party එකක් ඕන....:yes::yes:.....වටිනා ත්‍රෙඩ් එකක් අද දාලා තියෙන්නේ...රේප් පස්සේ දෙන්නම් සුදෝ
    ...:love::love:

    තව තවත් මෙහෙම වටිනා දේවල් අපට ලබා දෙන්න හැකි වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...:yes:
    ජයවේවා!!!!

    යාළුවා;17127798 said:
    පට්ට ඔවදන් ටිකක් :yes::yes:

    ජොයින්ට් අවුලක් නෑනෙ :dull:

    උපරිම මට්ටම හරියටම කියන්න බලන්න අපි අවමද කියල හොයාගන්න :baffled:

    පෝස්ට් 10000ක් දානවා කියන්නෙ සෙල්ලන් වැඩක්ද :P
    අපෙනුත් අක්මාවෙන් සහ පෙණහළු දෙකෙන්ම බොහොම සුබ පැතුම්. :yes::yes:
    අපි නං කලින් ෆේක් වලිනුත් 10000 ගහල
    උයා ඉද්දිම කලින් ෆේක් එකෙත් 10000 කුඩු කරලා
    ආයෙ උයා ඉද්දිම මේකෙත් 10000 කුඩු කළා :rofl::lol::lol::lol:
    විලි ලැජ්ජයි 10000 ගේමක් නෑ :baffled:
    හැබැයි වැඩකට ඇතෙයි කියල හිතෙන වර්ගයේ එව්ව දාල නං නෑ :dull::rofl:

    ඉතින් ආයෙ පාරක් අපෙනුත් අක්මාවෙන් සහ පෙණහළු දෙකෙන්ම බොහොම සුබ පැතුම්. :yes::yes:

    පොස්ට් 10,000 ට සුබ පැතුම්...+++

    ඔන්න කස්ටියටම 6කින් සැලකුවා :rofl::rofl::rofl:
    ඉතිරි අයට හෙට
    11.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Standard strength beer - 1 pint = 2 Units
    Strong beer 1L =4 Units
    Spirits (Whisky, Brandy, Gin....etc) Approx. 30 ml = 1 Unit
    Wine - 1 Standard wine glass = 1 Unit

    Max. weekly limit to avoid any health problems related to alcohol is,
    * 21 Units for a man
    * 14 Units for a woman.

    :yes: :)
    meke hatiyata whisky bottle ekak gahanna puluwane sathiyakata
    naraka na
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    posts 10,000 ජය වේවා! සුභපැතුම් සමඟ +රෙප්!

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    මේ ත්‍රෙඩ් එක නියමයි. මේ විස්තර කියාදුන්නාට බොහොම ස්තුතියි.
     
    • Like
    Reactions: U_knw_me

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Standard strength beer - 1 pint = 2 Units
    Strong beer 1L =4 Units
    Spirits (Whisky, Brandy, Gin....etc) Approx. 30 ml = 1 Unit
    Wine - 1 Standard wine glass = 1 Unit

    Max. weekly limit to avoid any health problems related to alcohol is,
    * 21 Units for a man
    * 14 Units for a woman.

    :yes: :)

    ඕක මම එළකිරියේම කොහෙ හරි දැක්ක. හොයාගන්න බැරුව හිටියෙ :rofl::P

    ස්තූති. වැඩේ කියන්නෙ 21+ වෙනවනෙ එක ගැසීමේදීම.:rofl:
    අනික මම අහන්න හිටියෙ ඔය යුනිට් කියන්නෙ මොකටද කියල අරකෙ දාල තිබ්බෙ නෑ. :dull:
    දැන් දන්නව. එල :yes:
    අමුවෙන් ගැහුවට අවුලක් නෑනෙ :rolleyes:
    එතකොට ජොයින්ට් වගේ ඒව කොහොමද යුනිට් ගණන් :dull:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    Standard strength beer - 1 pint = 2 Units
    Strong beer 1L =4 Units
    Spirits (Whisky, Brandy, Gin....etc) Approx. 30 ml = 1 Unit
    Wine - 1 Standard wine glass = 1 Unit

    Max. weekly limit to avoid any health problems related to alcohol is,
    * 21 Units for a man
    * 14 Units for a woman.

    :yes: :)

    මෙහෙම බීල මැරියන් :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පෝස්ට් 10000 ට සුභ පැතුම් .....!

    Good Post :)
    Rep +++

    සුබ පැතුම්...
    පෝස්ට් 10,000 ක් මන් නම් මලාට පෝස්ට් කරන්නේ නෑ..:P

    Congrats Akki
    11.gif

    කෝරලේමහත්තයා;17128488 said:
    tfs akke..

    මේකනම්...... :no: :rofl:

    සුභ පැතුම් නංගි...
    :D
    You must spread some Reputation around before giving it to U_knw_me again.

    subha pathum akke +++

    Congrats u'r 10.000 posts
    11.gif

    You must spread some Reputation around before giving it to U_knw_me again.

    good post rep++++++

    thank u all .... !!!!
    ඔන්න කට්ටියටම සැලකුවා :D
    ඉතුරු අයට හෙට හොඳේ :rolleyes::rolleyes::rolleyes: