pot player එක මරු නේ සිංහලු 
KM player එක වගේමයි හදිස්සියකට esc ඔබන්නත් පුලුවන් අනික් keyboard shortcuts ටිකත් ඒ වගේම තියෙනව ඒ වුනාට ඇඩ් නෑ හිරවෙන්නෑ මරුවට වැඩ කරනව නේ ?
KM player එකේ එහෙම x265 එකක් වගේ play වෙද්දි වීඩියෝ එකේ ඉස්සරහට පස්සට අදින්න ගියාම වෙලා යනව මේකෙ ඒ මොකුත් නෑ
පරහකට තියෙන්නෙ km එකේ වගේ හොඳට subtitles පේන්නැති එක විතරයි

අකුරුත් ටිකක් පොඩියි තව සුදු ගතිය මදි
yahh Patta player eka....