pot player එක මරු නේ සිංහලු :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
pot player එක මරු නේ සිංහලු :D

KM player එක වගේමයි හදිස්සියකට esc ඔබන්නත් පුලුවන් අනික් keyboard shortcuts ටිකත් ඒ වගේම තියෙනව ඒ වුනාට ඇඩ් නෑ හිරවෙන්නෑ මරුවට වැඩ කරනව නේ ? :D
KM player එකේ එහෙම x265 එකක් වගේ play වෙද්දි වීඩියෝ එකේ ඉස්සරහට පස්සට අදින්න ගියාම වෙලා යනව මේකෙ ඒ මොකුත් නෑ :D
පරහකට තියෙන්නෙ km එකේ වගේ හොඳට subtitles පේන්නැති එක විතරයි :sorry:
 
  • Like
Reactions: Dishta Didin

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    math pot tamaa use karan ne..awnata mage nam ohoma awlak ne..supiriyata sub weda..km ekata wadaa 1000 kin sampathak..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් bold මදි තමා :yes: අකුරුත් ටිකක් පොඩියි තව සුදු ගතිය මදි :yes: වේගෙ නං මරු :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    TFS :)
    QQ Player කියලා එකක් තියෙනවා. එකේ KMP එකටත් වඩා වැඩ පුළුවන්. :yes:
    KMP Mode කියලත් තියනවා, KMP එකේ විදියටම වැඩ කරන්න... :D
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    KM player එක වගේමයි හදිස්සියකට esc ඔබන්නත් පුලුවන් අනික් keyboard shortcuts ටිකත් ඒ වගේම තියෙනව ඒ වුනාට ඇඩ් නෑ හිරවෙන්නෑ මරුවට වැඩ කරනව නේ ? :D
    KM player එකේ එහෙම x265 එකක් වගේ play වෙද්දි වීඩියෝ එකේ ඉස්සරහට පස්සට අදින්න ගියාම වෙලා යනව මේකෙ ඒ මොකුත් නෑ :D
    පරහකට තියෙන්නෙ km එකේ වගේ හොඳට subtitles පේන්නැති එක විතරයි :sorry:

    Ai hadissiyata Esc obanne? :rolleyes:
    :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය ඔක්කොම වැඩකෑලි MPC-HC එකේ තියෙනවා
    හිරවෙන්නෙත් නෑ
    x265 සුපිරියට වැඩ
    shortcut cutomize කරන්න පුලුවන්
    AD නෑ
    subtitle font එක අපිට ඕන විදියට හදාගන්නත් පුළුවන්

    software එක lite නිසා RAM එක කන්නෙත් නෑ
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    KM player mama use karalama na. Bara wediy. MPC-HC Pot Player maruwen maruwata use karanne. Godakma welata MPC-HC. eke play nowena ewa play karanna witharai POT ganne. dekama hondai KM player ekata wada.