Power Bank Help

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    මචන් හොද පවර් බෑන්ක් එකක් ගන්න හොද තැනක් කියන්නකෝ දන්නා කෙනෙක්?ෆේක් එව්ව නම් හැම තැනම තියෙනවා මට ඉක්මනටම ගන්න ඕන.හෙට අනිද්දා වගේ ගන්න හොද තැනක් දන්නවනම් කියන්න.
    මට ඕන කරලා තියෙන්නේ Square Type පවර් බෑන්ක් එකක්.මෙන්න මේ වගේ



    25rgjnn.jpg


    or4jkw.jpg


    යුනිටි ප්ලාසා එකේ තියෙනවද හොද එව්ව?MC එකේ එහෙම හොදද ?

    දන්නා කෙනෙක් ඉක්මනින්ම කියන්න ප්ලීස්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    දැනට මෙහේ ලාබෙට ගන්න තියන හොදම පවර් බැන්ක් Xiomi තමයි හැබැයි ඔරිජිනල් එකක් ගන්න ඕන ෆේක් හැම තැනම වැහි වැහැලා
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    දැනට මෙහේ ලාබෙට ගන්න තියන හොදම පවර් බැන්ක් Xiomi තමයි හැබැයි ඔරිජිනල් එකක් ගන්න ඕන ෆේක් හැම තැනම වැහි වැහැලා

    Gannawa nam Origial ganna hoda Place 1k kiyannako mchn danna?Anika mata ona karala thiyenne Square Type 1k.mama PIc wala daala thiyenne.Rectangle ekak nemei.Square type ekak.Anyway Thanks mchn..!
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Thanks mchn...!Seen 1 thiyenne Hoda ekak hambunath mata ona karala thiyenen Square ekak.a wage ekak hoyaganna bari wena ekak naha neda mchn...anyway Thanks.
    Rep+

    mc and unity eke ethi machan aniwarayen,gadgets.LK eketh ethi:yes:habi gihilama balana one:cool: