power supply help

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මැසිම දාන් ඉදල පොඩ්ඩකට එලියට ගිහින් ආව..මෙන්න ආපහු එද්දි ඔෆ් වෙලා..power supply එක බලද්දි ෆියුස් එක ගිහිල්ල..atx වල fuse එක ගිහාම circuit එකම ඔෆ් වෙනවද!!..:p
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ෆියුස් එක ගිහාම ඇතුලට පවර් යන්නේ නැහැනේ,
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ravindaj:19875647 said:
    ෆියුස් එක ගිහාම ඇතුලට පවර් යන්නේ නැහැනේ,
    එහෙනන් ඒක හරහ වගේ මේන් කරන්ට් ෆ්ලො එක යන්නෙ..යන්තන් ගලවල බැලුවෙ..හූනෙකුත් හිටිය ඇටසැකිල්ලක්....