නොර්මල් පුලුවන් වෙයි 500 w එකක්වත් දාන්න වෙනවා


නොර්මල් පුලුවන් වෙයි 500 w එකක්වත් දාන්න වෙනවා
Gaming වලට නම් ගන්නේ අඩුම 500W එකක්වත් දාන්න වෙයි
VGA එකක් දැන්ම දාන්නෙ නැGaming වලට නම් ගන්නේ අඩුම 500W එකක්වත් දාන්න වෙයි
350W, 400W බෑද?
VGA එකක් නෑ
මොන බරුද බන් VGA CARD එකක් නැතුව මුළු සිස්ටම් එකම 150w ක් use කරන්නේ na peak usage එකකදීවත්.
දැන් එන මිඩ් range කාඩ් එකක උපරුම 150W use කරයි peak usage එකේදී.
ටෝටල් 350 true PSU එකක් ඇති කෝකටත් කියල 450W එකක් ගහපන් වැඩි පුර හාඩ් ගහනවානම්.
VGA නැත්නම් 150W ඇති බන්. 350W තමයි අඩුම මම දැකලා තියෙන්නේ සියෝසොනික්. එකක් ගහපන්

එක HDD එකය් ගහන්නෛ
මගෙ තීන PS එක ගැහුවට අවූලක් නෑද්ද?
වර්ගෙ දන්නෑමොකද්ද තියෙන PSU එක.
ගහනවානම් හොද PSU එකක් ගහපන්. නැත්නම් බෝඩ් එකයි හාඩ් එකයි පොසාගෙයි රැම් එකෙයි ආසාව අතරගනින්.
PC එකේ 70% ලෙඩ දෙන්නේ හරි හමන් PSU එකක් නැති නිසා.

500 w එකක් වගේ ගහන්න මොකද නැත්නම් වොල්ටේජ් වෙනස් වෙලා බෝඩ් එක අවුල් යයි.. බාල එවා ගහල බෝඩ් එක පුච්ච ගන්න එපා
board ekata 21 ekai power supply ekata 4k giya.