Power supply help

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    අපරාදෙ කලින් දන්නව නන් ගන්නව :(
    මන් i5 processor එක 25000කට දීල i3 එකක් ගන්නව ඒක මන් ගත්තෙ 34000ය් පාවිච්චි කලෙත් නැ තවම :(
    සල්ලි මදි :(

    i5 eka gattanam aye denna yanna epa. aparade :no:

    dan uba gawa tiyana parts monawada ??? mb, prosa, RAM gattada ???

    tawa ganna one ewa monawada ???

    uba kalin PC ekata thread eka damma salii hambenakan innawa kiwwe. ai dan kaali kaali gatte. uba assemble karanna dannawada ?? :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපරාදෙ කලින් දන්නව නන් ගන්නව :(
    මන් i5 processor එක 25000කට දීල i3 එකක් ගන්නව ඒක මන් ගත්තෙ 34000ය් පාවිච්චි කලෙත් නැ තවම :(
    සල්ලි මදි :(
    අපි මචං වොරන්ටි හරියටම ක්ලෙම් කරනවා යුනිටි ප්ලාසා එකේ වගේ පකිස් වැඩ නැහැ
    ප්‍රඩක්ට්ස් විතරක් නෙවෙයි
    නෙට්වර්කින් ඉඳලා CCTV සිස්කො සිස්ටම් කරනවා ඩයලොග් උන්ගෙන් සබ් අරගෙන ඩයලොග් උන්ගෙ කැන්බියන් නෙට්වර්ක් වලට පවා ප්‍රඩක්ට්ස් අපි ගෙන්නනවා වගේම ප්‍රින්ටර්ස් ස්කෑනර් සිස්ටම්ස් PABX සිස්ටම් පවා කරනවා
    කම්පැණි වලට විතරයි කරන්නේ

    හේලීස්
    UPS
    ටයිමෙක්ස්
    හෙල
    SavindaENT
    ගැමා
    ABBA
    ටෙලිකොම්
    කස්ටම්
    පොලිස් ක්‍රයිම් ඩිවිෂන්
    CCD
    ඒවාට අපි කරනවා මචෝ සිස්ටම්ස් ප්‍රඩක්ට්ස්

    ඒ නිසා හොර බොරු වංචා නැහැ
    හිතවත් කෙනෙක් කිව්වම හෙල්ප් එකක් වශයෙන් ඉතින් දෙනවා බඩු ගෙවන්න වගේ :yes: තව ප්‍රසනල් උන්ටත් කරනවා
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ගාල්ලෙ කඩෙකින්
    කොලබ එන්න බෑ අය්යෙ
    මන් තැන් දන්නෙත් නැහැ
    දුරත් වැඩිනෙ :(

    එක පැත්තක වීදුරුවක් තියෙන කෙසින් එක කීයක් වෙය්ද?
    මෙකෙ බොඩ් එකෙ led ලයිට් තියෙ :yes:

    යකෝ බලුප් වැලක් එල්ල ගන්න තිබුන නේ ebay එකෙන් අරන් RGB controller එකක් එක්කම 2000කට විතර. අපරාදේ MB එකට ඔච්චර වියදම් කලේ..
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    i5 eka gattanam aye denna yanna epa. aparade :no:

    dan uba gawa tiyana parts monawada ??? mb, prosa, RAM gattada ???

    tawa ganna one ewa monawada ???

    uba kalin PC ekata thread eka damma salii hambenakan innawa kiwwe. ai dan kaali kaali gatte. uba assemble karanna dannawada ?? :oo:

    i5-6500 - 34000
    MSI B150A gaming pro - 23000
    HDD - 8400
    HyperX 8gb - 8500

    කෙසින් එකය්
    PSU එකය්
    රයිටර් එකය් ඔනි
    එතකොට ලයිට් පත්තුවෙන පෑන් ඔනි
    ඒවට කීයක් යනවද

    ඇතුලෙ වතුර පුරවපු කූලින් සිස්ටම් එකක් කීයද?

    මන් internet එකෙන් බලන් හයි කරනො :cool:

    mama gatta silverstone 400w ekak 6500k una,,,,
    මම මෙහෙ කඩෙකින් ඇහුව 26000ක් කිව්වනෙ :shocked:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    යකෝ බලුප් වැලක් එල්ල ගන්න තිබුන නේ ebay එකෙන් අරන් RGB controller එකක් එක්කම 2000කට විතර. අපරාදේ MB එකට ඔච්චර වියදම් කලේ..
    ඉතින් අය්යෙ එයල කිව්වනෙ අනික්ව හොද නෑය් කියල
    මෙකෙ අය මට උදව් කලෙත් නෑ මම thread එකක් දැම්මම
    මම ආතල් ගන්නව අනන් මනන් කියුවා
    මට අහන්න කවුරුවකුත් නැහැ
    මොනව කරන්නද :sorry:

    අනෙ අය්යෙ ඉතුරු ටිකවත් ගන්න උදව් කරන්නකො :sorry:

    අපි මචං වොරන්ටි හරියටම ක්ලෙම් කරනවා යුනිටි ප්ලාසා එකේ වගේ පකිස් වැඩ නැහැ
    ප්‍රඩක්ට්ස් විතරක් නෙවෙයි
    නෙට්වර්කින් ඉඳලා CCTV සිස්කො සිස්ටම් කරනවා ඩයලොග් උන්ගෙන් සබ් අරගෙන ඩයලොග් උන්ගෙ කැන්බියන් නෙට්වර්ක් වලට පවා ප්‍රඩක්ට්ස් අපි ගෙන්නනවා වගේම ප්‍රින්ටර්ස් ස්කෑනර් සිස්ටම්ස් PABX සිස්ටම් පවා කරනවා
    කම්පැණි වලට විතරයි කරන්නේ

    හේලීස්
    UPS
    ටයිමෙක්ස්
    හෙල
    SavindaENT
    ගැමා
    ABBA
    ටෙලිකොම්
    කස්ටම්
    පොලිස් ක්‍රයිම් ඩිවිෂන්
    CCD
    ඒවාට අපි කරනවා මචෝ සිස්ටම්ස් ප්‍රඩක්ට්ස්

    ඒ නිසා හොර බොරු වංචා නැහැ
    හිතවත් කෙනෙක් කිව්වම හෙල්ප් එකක් වශයෙන් ඉතින් දෙනවා බඩු ගෙවන්න වගේ :yes: තව ප්‍රසනල් උන්ටත් කරනවා

    දුර වැඩි නැත්නන් මන් එනව අය්යෙ
    මන් කොලබ ඇවිල්ලත් නැහැ මිට කලියෙන් :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    i5-6500 - 34000
    MSI B150A gaming pro - 23000
    HDD - 8400
    HyperX 8gb - 8500

    කෙසින් එකය්
    PSU එකය්
    රයිටර් එකය් ඔනි
    එතකොට ලයිට් පත්තුවෙන පෑන් ඔනි
    ඒවට කීයක් යනවද

    ඇතුලෙ වතුර පුරවපු කූලින් සිස්ටම් එකක් කීයද?

    මන් internet එකෙන් බලන් හයි කරනො :cool:

    මම මෙහෙ කඩෙකින් ඇහුව 26000ක් කිව්වනෙ :shocked:
    galle side eke ehema thama ban un dada profit thiyala wikunanne bro
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අපරාදෙ කලින් දන්නව නන් ගන්නව :(
    මන් i5 processor එක 25000කට දීල i3 එකක් ගන්නව ඒක මන් ගත්තෙ 34000ය්
    11.gif
    11.gif
    11.gif
    පාවිච්චි කලෙත් නැ තවම :(
    සල්ලි මදි :(

    Intel® Core™ i5-6500 Processor (6M Cache, up to 3.60 GHz) 29,500

    ubata mukuth kiyala wadak na aparade

    අනෙ ගනන් කියන්නෙ නැනෙ කවුරුවත්
    කියක් වෙයිද?

    FSP HEXA+ 450 (3Y) 6500 In Stock
    FSP HEXA+ 550 (3Y) 8000 In Stock
    https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#
    https://docs.google.com/spreadsheets/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=3#
    http://shop.barclays.lk

    oya site 3n ganan balapiya badu ganna kalin:angry::angry:

    salli wadi wage nm mata diyanko
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් අය්යෙ එයල කිව්වනෙ අනික්ව හොද නෑය් කියල
    මෙකෙ අය මට උදව් කලෙත් නෑ මම thread එකක් දැම්මම
    මම ආතල් ගන්නව අනන් මනන් කියුවා
    මට අහන්න කවුරුවකුත් නැහැ
    මොනව කරන්නද :sorry:

    අනෙ අය්යෙ ඉතුරු ටිකවත් ගන්න උදව් කරන්නකො :sorry:

    දුර වැඩි නැත්නන් මන් එනව අය්යෙ
    මන් කොලබ ඇවිල්ලත් නැහැ මිට කලියෙන් :(
    ubata one nam mama uba denata aragena thiyena badu walai
    uba ganna hoyana badu walai
    lankawata gennana un dena price dennam methana
    one nam aragena denna puluwan
    pronto ekata danna heki uba pronto gewala ganin
    ehema beluwath ubata achchara salli yanne nehe
    elakiri eke akilar saho ehema apen badu aragena thiyenawa ahala balahan weda ape;)
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Intel® Core™ i5-6500 Processor (6M Cache, up to 3.60 GHz) 29,500

    ubata mukuth kiyala wadak na aparade

    FSP HEXA+ 450 (3Y) 6500 In Stock
    FSP HEXA+ 550 (3Y) 8000 In Stock
    https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#
    https://docs.google.com/spreadsheets/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=3#
    http://shop.barclays.lk

    oya site 3n ganan balapiya badu ganna kalin:angry::angry:

    salli wadi wage nm mata diyanko

    ඉතින් මන් අය්යලගෙන් උදවු ඉල්ලුවනෙ ගන්න කලින්
    ඔයල උදව් කලෙ නැහැනෙ
    කොලවරි කියල අය්ය කෙනෙක් කිව්ව මම වෙන කෙනෙක් හොර එකන්ට් එකක් හදන් ඇවිල්ල කියල
    තව අය කිවුවා මම ආතල් ගන්නව කියල
    මට උදවු ගන්න කවුරුවත් හිටියෙ නෑනෙ :(

    මන් කියුව ගනන් වැඩි කියල කොලබට වඩ
    එයල කියනව පිච්චුනම මාරු කරන්න යන්නෙ ඔයද කියල
    ඒවට තෙල් වියදන් අනන් මනන් ගෙවන්නෙ ඔයද කියල
    ඉතින් මට කියන්න දෙයක් නැති උනා :(

    ubata one nam mama uba denata aragena thiyena badu walai
    uba ganna hoyana badu walai
    lankawata gennana un dena price dennam methana
    one nam aragena denna puluwan
    pronto ekata danna heki uba pronto gewala ganin
    ehema beluwath ubata achchara salli yanne nehe
    elakiri eke akilar saho ehema apen badu aragena thiyenawa ahala balahan weda ape;)
    මන් උවමන උනොත් අර නන්බර් එකට කෝල් එකක් දෙන්නන්
    අය්යගෙද ඒක?
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    i5-6500 - 34000
    MSI B150A gaming pro - 23000
    HDD - 8400
    HyperX 8gb - 8500

    කෙසින් එකය්
    PSU එකය්
    රයිටර් එකය් ඔනි
    එතකොට ලයිට් පත්තුවෙන පෑන් ඔනි
    ඒවට කීයක් යනවද

    ඇතුලෙ වතුර පුරවපු කූලින් සිස්ටම් එකක් කීයද?

    මන් internet එකෙන් බලන් හයි කරනො :cool:

    මම මෙහෙ කඩෙකින් ඇහුව 26000ක් කිව්වනෙ :shocked:

    :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් මන් අය්යලගෙන් උදවු ඉල්ලුවනෙ ගන්න කලින්
    ඔයල උදව් කලෙ නැහැනෙ
    කොලවරි කියල අය්ය කෙනෙක් කිව්ව මම වෙන කෙනෙක් හොර එකන්ට් එකක් හදන් ඇවිල්ල කියල
    තව අය කිවුවා මම ආතල් ගන්නව කියල
    මට උදවු ගන්න කවුරුවත් හිටියෙ නෑනෙ :(

    මන් කියුව ගනන් වැඩි කියල කොලබට වඩ
    එයල කියනව පිච්චුනම මාරු කරන්න යන්නෙ ඔයද කියල
    ඒවට තෙල් වියදන් අනන් මනන් ගෙවන්නෙ ඔයද කියල
    ඉතින් මට කියන්න දෙයක් නැති උනා :(

    මන් උවමන උනොත් අර නන්බර් එකට කෝල් එකක් දෙන්නන්
    අය්යගෙද ඒක?
    eka ටෙල්නිකල් ඉන්ජිනියර් කෙනෙක් ගේ
    PM දාල කෝල් එකක් දීපන්
    මම එතන සිස්කො සහ වින්ඩොව්ස් සවර්ස් ආදිය කරන්න ඉන්නේ මචං පාර්ට් ටයිම්
    නෙට්වර්ක් පාර්ට් කරනවා
    :D:D
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63

    sorry bn 6500k newi...Silverstone Strider Essential 400W 80+ Bronze 88% efficiency 7500k giyan nanotech eken gatte...umba balpu eka 400W ekak Da?:rolleyes:
    mage eka barnd new...eth mata VGA eka nisa aluth ekkta yanda wela mama vga eka gtx950 ekak ghanwa kiyla hitagena me psu eka gatte...eth man dan gtx1060 ekakta yanda inne ehma unoth 550W wage ganda wenwa..:yes:

    eka nisa mage PSU eka denwa ganna kenek innwanam kiyanna...:D..mama aduwata dennam...gatte 7500i

    Silverstone Strider Essential 400W 80+ Bronze 88% efficiency

    ganwanam gedaratam post karla ewanwa,, aduwta dennam..:yes:....
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    SeaSonic S12II 520 80+ Bronze (3Y) 10000
    FSP HEXA+ 550 (3Y) 8000
    450W දැන්මොත් අවුල්ද අය්යෙ
    සල්ලි මදි ඒකය් අවුල
    දැන් මට උපරිම වියදන් කරන්න පුලුවන් දාසයක් වගෙ
    UPS එකක් ගන්නත් ඔන
    කෙසින් එකක් ගන්නත් ඔන
    රයිටර් එකක් ගන්නත් ඔන
    එතකොට fan ගන්නත් ඔන (fan කීයක් ඔනද? ඒවයෙ ගනන් කියන්නකො?)
    පොසසසර් fan එකට හම්බුවෙන එක තිබුනාම ඇති නේද
    හැබැයි අර වතුර බට තියෙන fan එක නම් මරු
    ඒක මිලයිනේ :(
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    sorry bn 6500k newi...Silverstone Strider Essential 400W 80+ Bronze 88% efficiency 7500k giyan nanotech eken gatte...umba balpu eka 400W ekak Da?:rolleyes:
    mage eka barnd new...eth mata VGA eka nisa aluth ekkta yanda wela mama vga eka gtx950 ekak ghanwa kiyla hitagena me psu eka gatte...eth man dan gtx1060 ekakta yanda inne ehma unoth 550W wage ganda wenwa..:yes:

    eka nisa mage PSU eka denwa ganna kenek innwanam kiyanna...:D..mama aduwata dennam...gatte 7500i

    Silverstone Strider Essential 400W 80+ Bronze 88% efficiency

    ganwanam gedaratam post karla ewanwa,, aduwta dennam..:yes:....
    gtx1060 එකක් ලක්සයක් විතර වෙනව නේද
    මම නාකි වෙයි එක ගනිද්දි :rofl:

    eka ටෙල්නිකල් ඉන්ජිනියර් කෙනෙක් ගේ
    PM දාල කෝල් එකක් දීපන්
    මම එතන සිස්කො සහ වින්ඩොව්ස් සවර්ස් ආදිය කරන්න ඉන්නේ මචං පාර්ට් ටයිම්
    නෙට්වර්ක් පාර්ට් කරනවා
    :D:D
    හා මන් කොල් කරන්නන්
    මල් බබා අය්ය කියුව කියනව :yes:

    ඇයි මන් දන්නව හයි කරන්න කෑලි ටික :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ado aruge mb eke gana nam wedi thama
    galle walata yanakota samahara wita cost eka add welada danne ne

    ado 550w hoda ewa unity eke thiyenawa ewa shape da hoda brand kiyala boruwata gahapuwath thiyenawa ekai saho
    මූ කලුකඩකාරයෙක්ට අහුවෙලා බන්. ත්‍රෙඩ් දාලා ඔක්කොම උපදෙස් මේකේ ඉන්න උන්ගෙන් අහල අන්තිමේ කළුකඩ සෙට් වෙලා. මේක බලපන්කො. තේරෙයි මූ දන දැනම අහුඋන තරම. http://www.elakiri.com/forum/showthread.php?t=1751399

    unity එකෙන් බඩුගද්දි ගොඩක් පරිස්සමෙන් බන්. හෙනම හොරු ඉන්නේ. අනික මොනවහරි warranty කේස් උනාම රටේ නැති ඒවා කියලා මග අරිනවා. PSU ගද්දි අඩුම අවුරුදු 3ක් වත් warranty තියෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැත්නම් එතනින් ගන්න එපා.

    ඉතින් අය්යෙ පොඩි mb නැහැනෙ :(
    මන් හැමතැනම හෙවුවා
    h110 කියල එකක් තිබුනා
    ඒක හොද නෑ කියුවා :sorry:
    H110 හොද නෑ කිව්වේ කව්ද ? මගේ ලග තියෙන්නෙත් MSI H110 pro එකක්.

    i5-6500 - 34000
    MSI B150A gaming pro - 23000
    HDD - 8400
    HyperX 8gb - 8500

    කෙසින් එකය්
    PSU එකය්
    රයිටර් එකය් ඔනි
    එතකොට ලයිට් පත්තුවෙන පෑන් ඔනි
    ඒවට කීයක් යනවද

    ඇතුලෙ වතුර පුරවපු කූලින් සිස්ටම් එකක් කීයද?

    මන් internet එකෙන් බලන් හයි කරනො :cool:
    බලපන්කො ගණන්.:shocked: උබට cooling system එපා. රත් වෙද්දී වතුර පාරක් ඇරලා දාපං මගේ අම්මා
     
    Last edited:

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Normal wada karai... eth oya wage ekakata normal ekak daala risk ekak ganda epa ... 3000ka 4000ka wath 450W pannapu ekak daapan... anika oya wage Mboard ekak daanne patta specs daanda ne honda VGA card ekak honda ram arawa mewwa daala... ey nisa PSU ekatath poddak wiyadam karapan... :)
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මූ කලුකඩකාරයෙක්ට අහුවෙලා බන්. ත්‍රෙඩ් දාලා ඔක්කොම උපදෙස් මේකේ ඉන්න උන්ගෙන් අහල අන්තිමේ කළුකඩ සෙට් වෙලා. මේක බලපන්කො. තේරෙයි මූ දන දැනම අහුඋන තරම. http://www.elakiri.com/forum/showthread.php?t=1751399

    unity එකෙන් බඩුගද්දි ගොඩක් පරිස්සමෙන් බන්. හෙනම හොරු ඉන්නේ. අනික මොනවහරි warranty කේස් උනාම රටේ නැති ඒවා කියලා මග අරිනවා. PSU ගද්දි අඩුම අවුරුදු 3ක් වත් warranty තියෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැත්නම් එතනින් ගන්න එපා.

    H110 හොද නෑ කිව්වේ කව්ද ? මගේ ලග තියෙන්නෙත් MSI H110 pro එකක්.

    බලපන්කො ගණන්.:shocked: උබට cooling system එපා. රත් වෙද්දී වතුර පාරක් ඇරලා දාපං මගේ අම්මා
    අනෙ අය්යෙ දැන් උදවු කරන්නකො
    එප වෙල ඉන්නෙ
    ගනිපු කෑලි වල වොරන්ටිත් යනව නිකන් තිබිල
    16000කින් ශේප් වෙන්න පුලුවන් විදියට කැලි ටික කියන්නකො
    UPS, PSU, Rom, casing ඔය ටික විතරයි
    හරි හරි මට වතුර දාන cooling එපා
    led ලයිට් තීන fan හතරක් කියක් වේද කියන්නකො
    ලොකු උදව්වක්
    අහන්න කෙනෙක් නැ අය්යෙ
    හිටිය නන් ඔයලට කරදර කරන්නෙ නැහැ
    සල්ලිත් නැහැ
    එප වෙනව :(
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Normal wada karai... eth oya wage ekakata normal ekak daala risk ekak ganda epa ... 3000ka 4000ka wath 450W pannapu ekak daapan... anika oya wage Mboard ekak daanne patta specs daanda ne honda VGA card ekak honda ram arawa mewwa daala... ey nisa PSU ekatath poddak wiyadam karapan... :)

    වියදන් කරන්න සල්ලි නෑ අය්යෙ
    මෙකෙ අය කියන විදියට මම අහුවෙල වගෙ
    ඔක්කොම වියදන් උන
    තව 16000යි තීන්නෙ
    ඒකෙන් තමය් කරන දෙයක් කරන්න වෙන්නෙ
    VGA නන් ගන්න වෙන්නෙ නැහැ
    මන් නාකි වෙයි VGA ගනිද්දි :rofl: