Power Supply help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මචන්ලා මගේ Power Supply එකේ උදේට චිරි චිරි ගාලා සද්දයක් ආවා. ප්ලුග් එකෙනුත් ආවා. හවසට මේ සද්දේ Power Supply එකෙන් විතරක් ආවා. දැන් දවස් හතරක් විතර මේක ගැහුවේ නැහැ. අද උදේ කරන්ට් එක ගිහිල්ලා ආවා එක පාර. (සමහර දවස් වලට මෙහෙ උදේ හවස ඔෆ්ෆ් කරලා එවෙලේම එනවා) ඊට පස්සේ මම මේක ගහලා බැලුවා සැකේට මේක එලට වැඩ කිසිම සද්දයක් එන්නේ නැහැ

    මම Power Supply එක මාරු කරන්න හිටියේ එත් දැන් ඕනේ වෙන එකක් නැහැ නේද මචන්ලා ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    warranti ivaranam galawala balanna huunekwath ringalada danne ne

    එහෙම මොකුත් නැහැ මේක කරන්ට් එකේ අවුලක් නේද තිබිලා තියෙන්නේ ?