මචං අපේ ගෙදර අද power surge එකක් වෙලා TV, CCTV, fridge මුකුත් වැඩ නෑ. මෙක අපිට විතරක් නෙවේ වෙලා තියෙන්නේ ගෙවල් ගොඩකට වෙලා. දැන් CEB එකෙන් power off කරලා ඇවිත් transformer එක හදනවා.
මේ වගේ උනහම CEB එකෙන් damages වලට ගෙවනවා ද?
Update!
Fridge එක නම් වැඩ.
මේ වගේ උනහම CEB එකෙන් damages වලට ගෙවනවා ද?
Update!
Fridge එක නම් වැඩ.
Last edited: