Power surge එකකට CEB එකෙන් වග කියනවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං අපේ ගෙදර අද power surge එකක් වෙලා TV, CCTV, fridge මුකුත් වැඩ නෑ. මෙක අපිට විතරක් නෙවේ වෙලා තියෙන්නේ ගෙවල් ගොඩකට වෙලා. දැන් CEB එකෙන් power off කරලා ඇවිත් transformer එක හදනවා.

    මේ වගේ උනහම CEB එකෙන් damages වලට ගෙවනවා ද?

    Update!
    Fridge එක නම් වැඩ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං අපේ ගෙදර අද power surge එකක් වෙලා TV, CCTV, fridge මුකුත් වැඩ නෑ. මෙක අපිට විතරක් නෙවේ වෙලා තියෙන්නේ ගෙවල් ගොඩකට වෙලා. දැන් CEB එකෙන් power off කරලා ඇවිත් transformer එක හදනවා.

    මේ වගේ උනහම CEB එකෙන් damages වලට ගෙවනවා ද?
    ow

    https://ceb.lk/front_img/img_reports/1533092930Rights_and_Obligations_of_Consumers_E.pdf
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අපේ පැත්තෙත් ඊයේ රෑ 260v ක් වගේ ආව. දැන් ram එකක් වැඩ නැ . ශික්. විතරක්. සමහර රටවල UPS කියල ජාතියක් දන්නෙත් නැ . මුන්ට තාම වෝල්ට් ගාන හරියට දිගන්න බැ .
     
    • Like
    Reactions: NRTG and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Thanks බං.
    අපේ පැත්තෙත් ඊයේ රෑ 260v ක් වගේ ආව. දැන් ram එකක් වැඩ නැ . ශික්. විතරක්. සමහර රටවල UPS කියල ජාතියක් දන්නෙත් නැ . මුන්ට තාම වෝල්ට් ගාන හරියට දිගන්න බැ .
    ඔව් බං. Power surge ටිකක් වත් set කරගන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG and san2d3

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    High voltage apu seen ekak neda? Power surge neweine.
    Damages CEB eken ganna lesi na machan. ita wada ubata lesi wevi repair kara ganna eka.

    Society ekak thiyenawada ubalata? ehema nam kattiyama ekathu wela letter ekak denna.
    Thaniyama nam amaru wevi. Try ekak diyan kokatath.
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,302
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්
    අපෙත් ඊයේ මොකක් හරි හයි සීන් එකක් ඇවිත් තිබ්බා. ට්‍රිප් ඔක්කොම ඔෆ් වෙලා අපේ නම්. අනිත් ගෙවල් වල මොනවා හරි යන්න ඇති.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    High voltage apu seen ekak neda? Power surge neweine.
    Damages CEB eken ganna lesi na machan. ita wada ubata lesi wevi repair kara ganna eka.

    Society ekak thiyenawada ubalata? ehema nam kattiyama ekathu wela letter ekak denna.
    Thaniyama nam amaru wevi. Try ekak diyan kokatath.
    ඔව් high voltage ⚡ වෙන්න ඕනේ බං. මොන society ද බං.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    Sathayak wath denne naha.
    awrudu 7kata kalin fridge ekayi PC ekayi pichchuna.
    Liyumak denna kiwwa.
    adatath eka gana saddayak naha.
     
    • Like
    Reactions: U-tag

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,668
    5,791
    113
    KALUTHARA
    lankwe owa ganba lesi na bn. sensitive trip ekak. tibbanm shape nadda bb ,ape nam akunak gahuwat off weno takgala
     
    • Like
    Reactions: U-tag

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    ට්‍රිප් switch එක තියෙන්නේ high voltage protection වලට නෙමෙයි නේද ? ground උනොත් off වෙන්න නේ ?
    main switch board එකේ high voltage වලට මුකුත් නැද්ද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපේ පැත්තෙත් ඊයේ රෑ 260v ක් වගේ ආව. දැන් ram එකක් වැඩ නැ . ශික්. විතරක්. සමහර රටවල UPS කියල ජාතියක් දන්නෙත් නැ . මුන්ට තාම වෝල්ට් ගාන හරියට දිගන්න බැ .

    පවර් අවුලක් උනාට PC එක ඇතුලෙ තියන කෑලි වලට ඩැමේජ් එකක් වෙන්න විදියක් නැහැ
    එහෙම වෙනවා නම් වෙන්නෙ PSU එක බාල එකක් නම්
    කම්පියුටර් PSU වල තියෙන්නෙ SMPS ඒව අවුට්පුට් එක රෙගියලේට් කරන්න හදලා තියෙන්නෙ, ගොඩක් වෙලාවට අලුත් PSU 90-300V විතර රේන්ජ් එකක වැඩ කරනවා, ඒවයෙ අවුට්පුට් එක input එක අනුව ඩිපෙන්ඩ් වෙන්නෙ නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    අපේ පැත්තෙත් ඊයේ රෑ 260v ක් වගේ ආව. දැන් ram එකක් වැඩ නැ . ශික්. විතරක්. සමහර රටවල UPS කියල ජාතියක් දන්නෙත් නැ . මුන්ට තාම වෝල්ට් ගාන හරියට දිගන්න බැ .
    උබ ඉන්නෙ ලන්කාවෙ නිසා කරන්න තියෙන ඔක්කොම ප්‍රොටෙක්ශන් කරපන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පවර් අවුලක් උනාට PC එක ඇතුලෙ තියන කෑලි වලට ඩැමේජ් එකක් වෙන්න විදියක් නැහැ
    එහෙම වෙනවා නම් වෙන්නෙ PSU එක බාල එකක් නම්
    කම්පියුටර් PSU වල තියෙන්නෙ SMPS ඒව අවුට්පුට් එක රෙගියලේට් කරන්න හදලා තියෙන්නෙ, ගොඩක් වෙලාවට අලුත් PSU 90-300V විතර රේන්ජ් එකක වැඩ කරනවා, ඒවයෙ අවුට්පුට් එක input එක අනුව ඩිපෙන්ඩ් වෙන්නෙ නැහැ.
    x5-15a-plug-top.jpg

    ඔය වගේ වෙලාවක මේකෙ තියෙන ‍ෆියුස් එකෙන් ආරක්ෂාවක් වෙන්නෙ නැද්ද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    x5-15a-plug-top.jpg

    ඔය වගේ වෙලාවක මේකෙ තියෙන ‍ෆියුස් එකෙන් ආරක්ෂාවක් වෙන්නෙ නැද්ද?

    Na, oken wenne ampere gana wadi unama fuse eka yana eka mama danna vidiyata.
    High voltage walata devises walinma protection eka enna one. naththa tip/main/breaker me kisi deyakin arakshawak na.

    Additional high voltage/low voltage protection breaker ekak danna puluwan eken podi arakshawak enawa. eth sure na.
    SPD dala puluwan ekath 3 stage ma danna one 100% protection ekak ganna.
     
    • Like
    Reactions: asylum and kinkon

    Thanks..