කිරියේ අයගේ රෙකමන්ඩේෂන් මත මමත් poweramp pro ගත්තා. කිරි අප්පට බල්ලෝ හුකපි කියලා මට මේකේ ඉකුවලයිසරේ තේරෙන්නැ. තව රවුම් ටිකකුත් තියනවා..
මට ඕනා හොද ගානට සින්දුව අහගන්න මේකේ සෙටින්ස් හදාගන්න. ඔයාලා කරන ඉකුවලයිසර් කන්ෆිගරේෂන් කියලා දෙන්න ප්ලිස්