Powerbank එකෙන් රවුටරේ දුවවමු

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Powerbank එකෙන් රවුටරේ දුවවමු

    ZcpYPdC.jpg

    කාලෙකට පස්සෙ ගෙදර ආවම අද කරන්ට් නැතිව ගියා දවසම. එතකොට ඉන්ටර්නෙටුත් නෑ:eek: මේ ගැජමැටික් එක කට්ටිය දැකල ඇති. නොදන්න අයත් ඇති කියල දැම්මෙ. මොකද අපේ බෝඩිමෙ 20ක් හිටියට එකෙක්වත් දැනන් හිටියෙ නෑ:rofl: මේකෙ තියෙන්නෙ 5v to 12v step up booster එකක්. දැන් මම මාස 4,5ක් විතර පාවිච්ච කරනව. අවුලක් වෙලාම නෑ. රුපියල් 220ක් වගේ වුනේ. දුර යද්දි බස් එකේ ට්‍රේන් එකේ යද්දිත් පාවිච්චි කරනව ඒ හින්ද මොබයිල් ඩේට ඕන නැති තරම්:rolleyes: පල්ලෙහා තියෙන්නෙ මම ගත්ත අයිටම් එකේ ලින්ක් එක. සති දෙකෙන් ආව. මේ ටිකේනම් පරක්කු වෙයි නත්තල් හින්ද.

    මේක වැඩකරන්නනම් පවර්බෑන්ක් එකේ අවුට්පුට් එක 5V-2A වෙන්න ඕන, මේ ගැජට් එකෙන් අවුට්පුට් කරන්න පුලුවන් මැක්ස් 700ma කියල තියෙන්නෙ:yes: 12v හරියට එනව මම මැනල බැලුව

    https://www.aliexpress.com/item/32664150295.html?spm=a2g0s.9042311.0.0.27424c4dzyOUdU

    මගෙ Mi powebank 2i 10000mah පවර්බෑන්ක් එකෙන් රවුටරේ එකදිගට පැය 12.5ක් ඇද්ද:shocked:(පවර්බෑන්ක් එක3200ක් වුනෙ) මම හිතුවෙත් නෑ එච්චර වෙලා තියේවි කියල. :baffled: ඔය තියෙන්නෙ මම හදාපු ඇන්ටෙනා එකටත් හයි කරල නෙට්වර්ක් කේබල් එකටත් හයි කරල:D

    සැලකිය යුතු- මගෙ රවුටරේ 12v සමහර රවුටර් 9v එනව ගෙදර adsl රවුටරේ 9v, 9v තියෙන ඒවත් අලි එකේම තියෙනව. එහෙම ඒවට වැරදි ඒව ගහල කෙලෝගන්නනම් එපා මම නෑ. :yes:

    පසුව ලියමි- දැනට පවර්බෑන්ක් එකක් තියෙන අයට හොඳයි

    NJnarGS.png
     
    Last edited:

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    plug-play.png

    mekak ganinko oya mukuth ona na, kelinma power bank ekata gahannath pulwuan..
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ganak nam ,danne na, dan dongle wenuwata , daliog , mobitel ona ekek gen oka ganna pulwuan, loku ganak nam na,..(wingle)
     
    carpissa2018

    Junior member
  • Feb 15, 2019
    383
    14
    18
    ZcpYPdC.jpg

    කාලෙකට පස්සෙ ගෙදර ආවම අද කරන්ට් නැතිව ගියා දවසම. එතකොට ඉන්ටර්නෙටුත් නෑ:eek: මේ ගැජමැටික් එක කට්ටිය දැකල ඇති. නොදන්න අයත් ඇති කියල දැම්මෙ. මොකද අපේ බෝඩිමෙ 20ක් හිටියට එකෙක්වත් දැනන් හිටියෙ නෑ:rofl: මේකෙ තියෙන්නෙ 5v to 12v step up booster එකක්. දැන් මම මාස 4,5ක් විතර පාවිච්ච කරනව. අවුලක් වෙලාම නෑ. රුපියල් 220ක් වගේ වුනේ. දුර යද්දි බස් එකේ ට්‍රේන් එකේ යද්දිත් පාවිච්චි කරනව ඒ හින්ද මොබයිල් ඩේට ඕන නැති තරම්:rolleyes: පල්ලෙහා තියෙන්නෙ මම ගත්ත අයිටම් එකේ ලින්ක් එක. සති දෙකෙන් ආව. මේ ටිකේනම් පරක්කු වෙයි නත්තල් හින්ද.

    මේක වැඩකරන්නනම් පවර්බෑන්ක් එකේ අවුට්පුට් එක 5V-2A වෙන්න ඕන, මේ ගැජට් එකෙන් අවුට්පුට් කරන්න පුලුවන් මැක්ස් 700ma කියල තියෙන්නෙ:yes: 12v හරියට එනව මම මැනල බැලුව

    https://www.aliexpress.com/item/32664150295.html?spm=a2g0s.9042311.0.0.27424c4dzyOUdU

    මගෙ Mi powebank 2i 10000mah පවර්බෑන්ක් එකෙන් රවුටරේ එකදිගට පැය 12.5ක් ඇද්ද:shocked:(පවර්බෑන්ක් එක3200ක් වුනෙ) මම හිතුවෙත් නෑ එච්චර වෙලා තියේවි කියල. :baffled: ඔය තියෙන්නෙ මම හදාපු ඇන්ටෙනා එකටත් හයි කරල නෙට්වර්ක් කේබල් එකටත් හයි කරල:D

    සැලකිය යුතු- මගෙ රවුටරේ 12v සමහර රවුටර් 9v එනව ගෙදර adsl රවුටරේ 9v, 9v තියෙන ඒවත් අලි එකේම තියෙනව. එහෙම ඒවට වැරදි ඒව ගහල කෙලෝගන්නනම් එපා මම නෑ. :yes:

    NJnarGS.png
    matath ekka oder ekak daganko
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    plug-play.png

    mekak ganinko oya mukuth ona na, kelinma power bank ekata gahannath pulwuan..

    අර රවුටරේට තරම් ඕකට සිග්නල් අල්ලන්නෙ නෑනෙ නේද:oo:
    ඕකට ඇන්ටෙනා ගහන්න පුලුවන්ද:confused:,
    කීයක් වෙනවද ඕකක්
    අහ් 5000යිලු:baffled:, ඩයලොග් සයිට් එකේ:D
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama power bank ekk haduwa diy.. ekk oka use karala denawa fiber router ekata
    paya 5 k wage alanna puluwann ginakk na ... hadanna giyee 1500 kk wage :P

    පට්ටනෙ. මොනාද දැම්ම බැටරි 18650ද?
    කැපෑසිටිය ටෝටල්?
    සර්කිට් එකට කොච්චර අවුට්පුට් එකක් දෙන්න පුලුවන්ද
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Oka man den aurudu dekak thisse use karanawa. Okathama lesima krame. Ekama aula router eka loku hinda bag ekaka daaganna behe
    Anika cable eka ikmanata port eka gawain kedenwa.
    But man nitharama oka car eke gahala thiyenne. yana ena thena.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Oka man den aurudu dekak thisse use karanawa. Okathama lesima krame. Ekama aula router eka loku hinda bag ekaka daaganna behe
    Anika cable eka ikmanata port eka gawain kedenwa.
    But man nitharama oka car eke gahala thiyenne. yana ena thena.

    අර ෆෝන් එක තියෙන තඩි එකඛ තියෙන්නෙ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පට්ටනෙ. මොනාද දැම්ම බැටරි 18650ද?
    කැපෑසිටිය ටෝටල්?
    සර්කිට් එකට කොච්චර අවුට්පුට් එකක් දෙන්න පුලුවන්ද

    ow mchn 18650 , 5000mAh 4k damma...
    thawa led light set ekkuth yanwa gedara wate eknn light giyama danna ...
    paya 5 ta wada puluwann athi router ekata witharakk dunna nm

    5V 2.1A OUTPUT eka ...
    eka mama router ekata 12v karala denawa ...
    LED set ekatth wenama denawa ...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    mage powerbank eke 12v 1.5A out kaaranna puluwan kiyala gahala tiyenawa. e kiyanne direct denna puluwan kiyalada? mi ekak
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mage powerbank eke 12v 1.5A out kaaranna puluwan kiyala gahala tiyenawa. e kiyanne direct denna puluwan kiyalada? mi ekak

    බෑ:no:, මගෙ එකත් 12v 18wදෙන්න පුලුවන්, එහෙම දෙන්න පුලුවන් ෆාස්ට් චාර්ජින්ග් වලදි විතරයි. කනෙක්ට් කරන අනිත් ඩිවයිස් එකෙන් සිග්නල් එකක් දෙනව වෙන්නෝන වෝල්ටේජ් එක වැඩි කරන්න ,