Powerbank එකෙන් රවුටරේ දුවවමු
කාලෙකට පස්සෙ ගෙදර ආවම අද කරන්ට් නැතිව ගියා දවසම. එතකොට ඉන්ටර්නෙටුත් නෑ
මේ ගැජමැටික් එක කට්ටිය දැකල ඇති. නොදන්න අයත් ඇති කියල දැම්මෙ. මොකද අපේ බෝඩිමෙ 20ක් හිටියට එකෙක්වත් දැනන් හිටියෙ නෑ
මේකෙ තියෙන්නෙ 5v to 12v step up booster එකක්. දැන් මම මාස 4,5ක් විතර පාවිච්ච කරනව. අවුලක් වෙලාම නෑ. රුපියල් 220ක් වගේ වුනේ. දුර යද්දි බස් එකේ ට්රේන් එකේ යද්දිත් පාවිච්චි කරනව ඒ හින්ද මොබයිල් ඩේට ඕන නැති තරම්
පල්ලෙහා තියෙන්නෙ මම ගත්ත අයිටම් එකේ ලින්ක් එක. සති දෙකෙන් ආව. මේ ටිකේනම් පරක්කු වෙයි නත්තල් හින්ද.
මේක වැඩකරන්නනම් පවර්බෑන්ක් එකේ අවුට්පුට් එක 5V-2A වෙන්න ඕන, මේ ගැජට් එකෙන් අවුට්පුට් කරන්න පුලුවන් මැක්ස් 700ma කියල තියෙන්නෙ
12v හරියට එනව මම මැනල බැලුව
https://www.aliexpress.com/item/32664150295.html?spm=a2g0s.9042311.0.0.27424c4dzyOUdU
මගෙ Mi powebank 2i 10000mah පවර්බෑන්ක් එකෙන් රවුටරේ එකදිගට පැය 12.5ක් ඇද්ද
(පවර්බෑන්ක් එක3200ක් වුනෙ) මම හිතුවෙත් නෑ එච්චර වෙලා තියේවි කියල.
ඔය තියෙන්නෙ මම හදාපු ඇන්ටෙනා එකටත් හයි කරල නෙට්වර්ක් කේබල් එකටත් හයි කරල
සැලකිය යුතු- මගෙ රවුටරේ 12v සමහර රවුටර් 9v එනව ගෙදර adsl රවුටරේ 9v, 9v තියෙන ඒවත් අලි එකේම තියෙනව. එහෙම ඒවට වැරදි ඒව ගහල කෙලෝගන්නනම් එපා මම නෑ.
පසුව ලියමි- දැනට පවර්බෑන්ක් එකක් තියෙන අයට හොඳයි
කාලෙකට පස්සෙ ගෙදර ආවම අද කරන්ට් නැතිව ගියා දවසම. එතකොට ඉන්ටර්නෙටුත් නෑ
මේ ගැජමැටික් එක කට්ටිය දැකල ඇති. නොදන්න අයත් ඇති කියල දැම්මෙ. මොකද අපේ බෝඩිමෙ 20ක් හිටියට එකෙක්වත් දැනන් හිටියෙ නෑ
මේකෙ තියෙන්නෙ 5v to 12v step up booster එකක්. දැන් මම මාස 4,5ක් විතර පාවිච්ච කරනව. අවුලක් වෙලාම නෑ. රුපියල් 220ක් වගේ වුනේ. දුර යද්දි බස් එකේ ට්රේන් එකේ යද්දිත් පාවිච්චි කරනව ඒ හින්ද මොබයිල් ඩේට ඕන නැති තරම්
පල්ලෙහා තියෙන්නෙ මම ගත්ත අයිටම් එකේ ලින්ක් එක. සති දෙකෙන් ආව. මේ ටිකේනම් පරක්කු වෙයි නත්තල් හින්ද. මේක වැඩකරන්නනම් පවර්බෑන්ක් එකේ අවුට්පුට් එක 5V-2A වෙන්න ඕන, මේ ගැජට් එකෙන් අවුට්පුට් කරන්න පුලුවන් මැක්ස් 700ma කියල තියෙන්නෙ
12v හරියට එනව මම මැනල බැලුවhttps://www.aliexpress.com/item/32664150295.html?spm=a2g0s.9042311.0.0.27424c4dzyOUdU
මගෙ Mi powebank 2i 10000mah පවර්බෑන්ක් එකෙන් රවුටරේ එකදිගට පැය 12.5ක් ඇද්ද
(පවර්බෑන්ක් එක3200ක් වුනෙ) මම හිතුවෙත් නෑ එච්චර වෙලා තියේවි කියල.
ඔය තියෙන්නෙ මම හදාපු ඇන්ටෙනා එකටත් හයි කරල නෙට්වර්ක් කේබල් එකටත් හයි කරල
සැලකිය යුතු- මගෙ රවුටරේ 12v සමහර රවුටර් 9v එනව ගෙදර adsl රවුටරේ 9v, 9v තියෙන ඒවත් අලි එකේම තියෙනව. එහෙම ඒවට වැරදි ඒව ගහල කෙලෝගන්නනම් එපා මම නෑ.

පසුව ලියමි- දැනට පවර්බෑන්ක් එකක් තියෙන අයට හොඳයි
Last edited:

,
, මගෙ එකත් 12v 18wදෙන්න පුලුවන්, එහෙම දෙන්න පුලුවන් ෆාස්ට් චාර්ජින්ග් වලදි විතරයි. කනෙක්ට් කරන අනිත් ඩිවයිස් එකෙන් සිග්නල් එකක් දෙනව වෙන්නෝන වෝල්ටේජ් එක වැඩි කරන්න ,