පොඩ්ඩකට වරෙල්ලකෝ, Predestination 2014 මේ ෆිලුම බැලුව උන් කියපන්කො මේකේ වෙන සීන් එක ටිකක් තේරෙන්නේ නැනේ බං... 





hammo hena vikarai ban. u utama h*kala lamayek hadana eka thama k*rima seen eka. myself fuck to myself

අනේ එක්කෝ ඕන නැ තේරෙන්නේ නැ බං 

එකනේ යකෝ මහා හු!@# සීන් එක.. එතකොට අරු ළමය උස්සල අයිමත් කාලය හරහා ගිහින් ළමා නිවාසෙට දෙන්නේ ජෝන් මනේ...අනේ එක්කෝ ඕන නැ තේරෙන්නේ නැ බං
![]()
ow ban melo suttak therenne ne eke.mole koloppan wenawa ban eka baluwama


ow ban melo suttak therenne ne eke.

ඔකේ තියෙන්නේ අතීටයට යන සීන් එකක්
නේ බන් කොහොම හරි ඔය මිනිහත් ඒ අර කොල්ලා ඒ කිව්වේ කෙල්ලම තමයි...
අන්තිමට තමා ඒක තේරෙන්නේ
මේකයි කාල තරණය අවුලක් නෑ ඒත් අතීතයේ දේවල් වෙනස් කරාම වෙන්නේ
ඔය දේ තමා පස්සේ නොනැවති ඒකම ආයි ආයි සිද්ද වෙනවා........
උඹට කොලොප්පම් වීමක් නෑ හරියට
සින්හල සබ් එක්ක බලහන් ඔච්චර අවුල් නම් ඒත් හැම කොටසක්ම හොඳට බලහන්
එතකොට තේරෙයි
පට්ට බන් අන්තිමට එනකන් අවුල් ගොඩයි අන්තිම හරියේ තමා
ඔක්කොම සීන් එක තේරෙන්නේ

බොහොම ස්තුතියි උඹ තව ටිකක් අවුල් කරා මාව.. කාල තරණය අව්ලක් නැ කියපන්කො.. කොහොමද ජේන්ගේ බබා උස්සල ළමා නිවාසෙට දානවනේ ඉතින් ඒ දන්නෙත් ජේන් මනේ


විශේෂඥ විචාරාක්ෂිය යොමු කරලා බැලුවහම ගෝලීය ආර්ථිකයේ ඇති වී තිබෙන අවපාත තත්වය නාම පදයෙන් ඡේදනය වෙලා ඇති වෙන ලම්භ සමච්චේදනයේ ඓක්‍යයට ලැබෙන වීජීය ප්‍රකාශයේ විලොප්යට සාපේක්ෂව ත්‍රිකෝණයේ අරය සාර්ව ආර්ථික න්‍යායානුකුලව අඩු කරහම ලැබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රථම පියවර ලෙස උණ්ඩුක පුච්චය තුල හට ගන්නා ගඩා ගෙඩි වල සාරය කහ වතුරෙන් තම්බා දිනකට දෙවනක් පානයක කිරීම සුදුසුයි ...![]()
![]()
අනිවා අනිවා බං.. සිංහල සබක් දාගෙන බලනවා
හිතහන් උට්ටෝ උඹ අතීටෙට ගියා කියලා ගිහින් මොකක් හරි වෙනස් කලා දැන් ආයි
යතාලෝකෙට ආවා ඒත් උඹ වෙනස් කරපු නිසා අතීතයක් තියනවද එහෙම නෑනේ
වෙනස් නේ ඒ නිසා සේරම දේවල් වෙනස් වෙනවා බන් ඌමනේ ඇනගන්නේ
වෙනස් කරන්න ගිහින් වෙන කවුරුත් කරන දෙයක් ඇහ්
කවුරුත් කියන කොට අපි අපේ මත කිව්වට උඹ තනියම බලලා තේරුම් ගනින්
ඩෝ ඒකයි හරි එක පාරක් කරලා බැයි නම් දෙතුම් පාරක් බලහන් එතකොට පැහැදිලි වෙයි අගේට
ඔකේ තියෙන්නේ අතීටයට යන සීන් එකක්
නේ බන් කොහොම හරි ඔය මිනිහත් ඒ අර කොල්ලා ඒ කිව්වේ කෙල්ලම තමයි...
අන්තිමට තමා ඒක තේරෙන්නේ
මේකයි කාල තරණය අවුලක් නෑ ඒත් අතීතයේ දේවල් වෙනස් කරාම වෙන්නේ
ඔය දේ තමා පස්සේ නොනැවති ඒකම ආයි ආයි සිද්ද වෙනවා........


