පැටියා;15465425 said:ඒ කතන්දර හරි යන්නෙ නෑ බං. ඇතුලට දැම්මනං Pregnant වෙන්න චාන්ස් එකක් තියනවා.
උඹෙ යාලුවට මම සුභ පැතුව කියපං.


Urine test karanda sample aran yanda oni nee macho....අහ් එහෙමද මචන් එල එල තැන්ක්ස් ඇඩ්වයිස් එකට.. එහෙනම් උට තියෙන්නෙ කෙල්ලගෙ මුත්‍ර සාම්පල් එකක් අරන් ගිහින් දෙන එක නෙකෙල්ල ඔනෙ නැ නෙ ? එ වගෙම ඔවා කොහෙන් ද කොලබ චෙක් කරන්න හොද??? අනික කරලා සතියක් ගියාට අවුලක් නැ නෙද?? මොකද කෙල්ලට Periods එන්න තව සති2ක් තියෙලු..එතකන් ඉන්න බයයි ලු...
ලොල් ඔව් ඔව් බන් මං මෙ නිවාඩුවට ආවෙ එයාව බලන්න... එ කතාවත් ලියනවා අයෙ මං එහෙ ගියාමදැන් උබලා හිතයිද දන්නෙ නැ මෙ මගෙ කෙල්ල කියලා
නැ නැ ඔන්න දැන්ම කිව්වා, මම නම් වැඩ ගානට කරලා තියෙන්නෙ
කිසි බයක් සැකයක් නැ.. 1000% මුකුත් අවුලක් නැ එයාට
මෙක ඇත්තටම මගෙ යාලුවාට උන දෙයක්![]()




methana danna bari nam pm ekak dahan mokada mama dannava mehema deyak unama danena baya :S
anyway hadissi wenna epa kiyahan yaluvata...ah me tiyenne Doctor kenek ma answer eka deela!මෙහෙමයි මල්ලි සිද්දිය.. යලුවා කෙල්ල එක්ක මුලින් එකතු උනේ කවද්ද.? මොකෝ කෙල්ලෙක් ප්‍රෙග්නන්ට් වෙලා කොහොමත් සති 4 ක් පනිනකන් මහ ලොකුවට දැනෙන්නේ නැහැ ප්‍රෙග්නන්ට් වෙලාය කියලා.. ගොඩක් අය ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නේ ඩේට්ස් පරක්කු වෙන එකෙන් බං... කෙල්ලගේ ඩේට්ස් පරක්කු වෙලාද.? ඩේට්ස් පරක්කු වෙලානම් අනිවා මාසයකට වඩා වැඩියෙන් ගිහින් නේ... අනික ඔය බඩේ කැක්කුම් ඔලුවේ කැක්කුම් එන්නේ නැහැ ප්‍රෙග්නන්ට් වෙච්ච ගමන් TV වල පෙන්නන්නම් වගේ.. අනික මුත්‍රා වල බලන Pregnancy test එක ගොඩක් හොඳ ප්‍රතිපල දෙන්නේ සති 4 ක් 6ක් වගේ වෙන කොට... ඒක නෙගටිව් උනයි කියලා exclude කරන්න බැහැ... මොකද බං ඕකෙන් බලන්නේ hCG කියලා හෝමෝනයක්.. ඒක සාමන්‍යය අගයක් තියනවා (Normal value) ඒක පැනලා වාර්තාඋනොත් තමයි pregnant කියලා කියන්නේ.. සංසේචනය වෙච්ච යුක්තානුවක් ගර්භාෂයේ තැන්පත් වෙන්න දවස් 5-7 ක් වගේ කාලයක් ගන්න පුලුවන් (ඊටත් වැඩි වෙන්න පුලුවන්)... එහෙම තැන්පත් වෙලත් දවස් 3-4 ක් ගියාම තමයි hCG ටිකක් වැඩියෙන් ශ්‍රාවය වෙන්නේ.. ඒක නිසා කොහොමත් අඩුම සති දෙකක කාලයක් යනවා තැන්පත් වෙලත් මුත්‍රා වල බලන්න... නමුත් එච්චර කලින් බැලුවම negative වෙන්න පුලුවන්.. හොඳටම පොසිටිව් වෙන්නේ සති 4 ක් 6ක් වගේ ගිහින් බැලුවම... නමුත් රුධිරයේ තියෙන hCG මට්ටම ටිකක් කලියෙන් බලාගන්න පුලුවන්.. ඒක සංසේචනයක් වෙලා දවස් 9-12 ක් වගේ කාලයක් ඇතුලත බලාගන්න පුලුවන්... හැබැයි ටිකක් ගනන්... නමුත් හරියටම බලාගන්න පුලුවන් ටෙස්ට් එකේ නම Serum Beta(බීටා) hCG test කියලා කියනවා.. එහෙමත් නැත්නම් ගර්භාෂයේ ස්කෑන් එකක් කරගන්නත් පුලුවන් කැමති නම් (USS Abdomen) නමුත් ඒක ගොඩක් ගනන්... ඔය ඕනේ පරීක්ෂණාගාරෙකින් කරගන්න පුලුවන් නමුත් ආසිරි හෝ ඩර්ඩන්ස් තමයි හොඳයැයි සම්මත.. උන්ට වැඩක් නෑ බං උඹලගේ උප්පැන්න බැඳලද නැද්ද කියලා... බය නැතුව ගිහින් චෙක් කරගනින්... හැබැයි එකතු වෙලා සතියක් වගේ නම් කොහොමත් යූරීන් කරලා වැඩක් නැහැ.. කෙල්ල anxiety එකටද දන්නේ නෑ එහෙම ලක්ෂණ පෙන්නන්නේ.. අහ්හ් තව එකක් මුත්‍රා බලද්දි උදේම නැගිට්ට ගමන් එකතු වෙලා තියෙන මුත්‍රා ටිකක් ගන්න කියන්න මිලි ලීටර් 20 ක් 40 ක් වගේ ප්‍රමාණයක්.. උදේම ගන්න කියන්නේ බං එතකොට හොඳට hCG සාන්ද්‍රණය වෙලා තියෙන නිසා... තේරුනේ නැති තැනක් තියෙනම් අහපන්.. හැබැයි එකක්.. බැරි වෙලාවත් කෙල්ල ප්‍රග්නන්ට් නම් (එහෙම නොවේවා කියලා පතන්නම්) මගෙන් අහන්න එපා abort වෙන්න බෙහෙතක් හරි abortion කරන දන්න කියන තැනක් හරි...

මෙහෙමයි මල්ලි සිද්දිය.. යලුවා කෙල්ල එක්ක මුලින් එකතු උනේ කවද්ද.? මොකෝ කෙල්ලෙක් ප්‍රෙග්නන්ට් වෙලා කොහොමත් සති 4 ක් පනිනකන් මහ ලොකුවට දැනෙන්නේ නැහැ ප්‍රෙග්නන්ට් වෙලාය කියලා.. ගොඩක් අය ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නේ ඩේට්ස් පරක්කු වෙන එකෙන් බං... කෙල්ලගේ ඩේට්ස් පරක්කු වෙලාද.? ඩේට්ස් පරක්කු වෙලානම් අනිවා මාසයකට වඩා වැඩියෙන් ගිහින් නේ... අනික ඔය බඩේ කැක්කුම් ඔලුවේ කැක්කුම් එන්නේ නැහැ ප්‍රෙග්නන්ට් වෙච්ච ගමන් TV වල පෙන්නන්නම් වගේ.. අනික මුත්‍රා වල බලන Pregnancy test එක ගොඩක් හොඳ ප්‍රතිපල දෙන්නේ සති 4 ක් 6ක් වගේ වෙන කොට... ඒක නෙගටිව් උනයි කියලා exclude කරන්න බැහැ... මොකද බං ඕකෙන් බලන්නේ hCG කියලා හෝමෝනයක්.. ඒක සාමන්‍යය අගයක් තියනවා (Normal value) ඒක පැනලා වාර්තාඋනොත් තමයි pregnant කියලා කියන්නේ.. සංසේචනය වෙච්ච යුක්තානුවක් ගර්භාෂයේ තැන්පත් වෙන්න දවස් 5-7 ක් වගේ කාලයක් ගන්න පුලුවන් (ඊටත් වැඩි වෙන්න පුලුවන්)... එහෙම තැන්පත් වෙලත් දවස් 3-4 ක් ගියාම තමයි hCG ටිකක් වැඩියෙන් ශ්‍රාවය වෙන්නේ.. ඒක නිසා කොහොමත් අඩුම සති දෙකක කාලයක් යනවා තැන්පත් වෙලත් මුත්‍රා වල බලන්න... නමුත් එච්චර කලින් බැලුවම negative වෙන්න පුලුවන්.. හොඳටම පොසිටිව් වෙන්නේ සති 4 ක් 6ක් වගේ ගිහින් බැලුවම... නමුත් රුධිරයේ තියෙන hCG මට්ටම ටිකක් කලියෙන් බලාගන්න පුලුවන්.. ඒක සංසේචනයක් වෙලා දවස් 9-12 ක් වගේ කාලයක් ඇතුලත බලාගන්න පුලුවන්... හැබැයි ටිකක් ගනන්... නමුත් හරියටම බලාගන්න පුලුවන් ටෙස්ට් එකේ නම Serum Beta(බීටා) hCG test කියලා කියනවා.. එහෙමත් නැත්නම් ගර්භාෂයේ ස්කෑන් එකක් කරගන්නත් පුලුවන් කැමති නම් (USS Abdomen) නමුත් ඒක ගොඩක් ගනන්... ඔය ඕනේ පරීක්ෂණාගාරෙකින් කරගන්න පුලුවන් නමුත් ආසිරි හෝ ඩර්ඩන්ස් තමයි හොඳයැයි සම්මත.. උන්ට වැඩක් නෑ බං උඹලගේ උප්පැන්න බැඳලද නැද්ද කියලා... බය නැතුව ගිහින් චෙක් කරගනින්... හැබැයි එකතු වෙලා සතියක් වගේ නම් කොහොමත් යූරීන් කරලා වැඩක් නැහැ.. කෙල්ල anxiety එකටද දන්නේ නෑ එහෙම ලක්ෂණ පෙන්නන්නේ.. අහ්හ් තව එකක් මුත්‍රා බලද්දි උදේම නැගිට්ට ගමන් එකතු වෙලා තියෙන මුත්‍රා ටිකක් ගන්න කියන්න මිලි ලීටර් 20 ක් 40 ක් වගේ ප්‍රමාණයක්.. උදේම ගන්න කියන්නේ බං එතකොට හොඳට hCG සාන්ද්‍රණය වෙලා තියෙන නිසා... තේරුනේ නැති තැනක් තියෙනම් අහපන්.. හැබැයි එකක්.. බැරි වෙලාවත් කෙල්ල ප්‍රග්නන්ට් නම් (එහෙම නොවේවා කියලා පතන්නම්) මගෙන් අහන්න එපා abort වෙන්න බෙහෙතක් හරි abortion කරන දන්න කියන තැනක් හරි...




