Kavuda oka dunne???
Thanx machanඑක vog කෙනෙක් බෙහෙත දුන්නනම්. කිසියම් හේතුවක් නිසා තමන්ට ඒ ගැන සැක නම් වෙන vog කෙනෙක් හම්බුවෙලා බලන්න. අත්දැකීමෙන් කියන්නේ බං හැම vog ම එක වගේ බුද්ධිමත් නෑ. උපාදි ගන්න දැනුම ඇති. නමුත් බෙහෙත් නිර්දේශ කරද්දි, හදිස්සි අවස්ථාවලට මුහුන දෙද්දි එක එක අය එක එක විදිහයි. ඒකට වරදක් කියන්න බෑ ඉතිං මනුස්සයොනේ. නමුත් අපි දැන ගන්න ඕනේ මේ තත්වේ තේරුම් අරගෙන අපිට සැකයක් තියනව නම් හොයලා බලලා හොද vog කෙනෙක් ගාවට යන්න.
Dr.Nalinda rodrigo.VOG. ow ban expensive thamai mata maseta 10000k giya. Thma eka tab ekakwath biwe ne. Prashne ban kisima report ekaka ne wifeta projestrone deficiency ekak kiyala. USA wala oka ban karala thiyenne.ekai baya.kokatath 2nd openion ekak aranma bonawa
http://amvetgroup.com/index.php?option=com_k2&view=itemlist&task=user&id=1575&lang=enKo mata link ekak ewapan Duphaston USA wala ban kara kiyapu. Yako mama wada karanneth Obs ward ekaka and my boss is also recommanding Duphaston (VOG) WTF???
Anika oka denna progesterone deficiency da kiyala balanne ne. Wena reason wagayak tiyenawa. Wife ta bleed unada??Scan eke babage heart beat thiyenawa kiewada or babek pahadiliwa innawa kiwwada??Dates walata adalawa babage size eka ok kiwwada??Kalin wife ta baba la hambuwenna gihin nathi wela thiyeda?
http://amvetgroup.com/index.php?option=com_k2&view=itemlist&task=user&id=1575&lang=en
බොරුවට කියන්න මටත් පිස්සු නෑ bro
http://amvetgroup.com/index.php?option=com_k2&view=itemlist&task=user&id=1575&lang=en
බොරුවට කියන්න මටත් පිස්සු නෑ bro.1st baby and only two weeks and no bleeding at all.
Ko mata link ekak ewapan Duphaston USA wala ban kara kiyapu. Yako mama wada karanneth Obs ward ekaka and my boss is also recommanding Duphaston (VOG) WTF???
Anika oka denna progesterone deficiency da kiyala balanne ne. Wena reason wagayak tiyenawa. Wife ta bleed unada??Scan eke babage heart beat thiyenawa kiewada or babek pahadiliwa innawa kiwwada??Dates walata adalawa babage size eka ok kiwwada??Kalin wife ta baba la hambuwenna gihin nathi wela thiyeda?
May be between 2 to 3 weeks. Pregnancy test positiveOnly two weeks?? Then how the hell she knew that she wad pregnent??? when was her LRMP???
Duphaston tab eka abortion risk ekak thiyena godak ayata denawa. Gattata bayawenna deyak na. No harm to mother or baby. I m a doctor and my wife also took it.
මේක ඇත්ත සත්‍ය සිදුවීමක් කියන්නම්. එක්තරා තැනක අපි සිස්ටම් දාන්න ගියාම වෙච්ච දෙයක්.. දවසක් අවුරුදු 12ක වයස ගෑනු ලමයෙක් එක්ක අම්ම කෙනෙක් ආව බෙහෙත් වගයක් ගන්න. ඒ ප්‍රෙස්ක්‍රිප්ශන් එකේ තිබ්බෙ හයි ඩොසේජ් ගොඩක් පවර්ෆුල් ටැබ්ලට් එකක්. ෆාමසි එකේ අයිය නිකමට මේක කාටද කියල ඇහුව හේතුව ප්‍රෙස්ක්‍රිප්ශන් එකේ දාල තිබ්බ වයස දැකල. එතකොට පොඩි ළමයව පෙන්නල මෙයාට කිව්ව. මොකටද කිව්වාම හෙම්බිරිස්ස්වාටලු දුන්නෙ. ෆාමසි එකේ අයිය ආපහු ප්‍රෙස්ක්‍රිප්ශන් එක දීල මේ බේත වෙන කොහෙන්වත් ගන්න එපා ආපහු ඩොක්ට ලගට ගිහින් අහවල් ෆාමසියෙන් එව්වෙ මේ බෙහෙත් පොඩ්ඩක් ආපහු චෙක් කරල දෙන්න කියල ඩොක්ටට කියල ආපහු එන්න කිව්ව..එක vog කෙනෙක් බෙහෙත දුන්නනම්. කිසියම් හේතුවක් නිසා තමන්ට ඒ ගැන සැක නම් වෙන vog කෙනෙක් හම්බුවෙලා බලන්න. අත්දැකීමෙන් කියන්නේ බං හැම vog ම එක වගේ බුද්ධිමත් නෑ. උපාදි ගන්න දැනුම ඇති. නමුත් බෙහෙත් නිර්දේශ කරද්දි, හදිස්සි අවස්ථාවලට මුහුන දෙද්දි එක එක අය එක එක විදිහයි. ඒකට වරදක් කියන්න බෑ ඉතිං මනුස්සයොනේ. නමුත් අපි දැන ගන්න ඕනේ මේ තත්වේ තේරුම් අරගෙන අපිට සැකයක් තියනව නම් හොයලා බලලා හොද vog කෙනෙක් ගාවට යන්න.
May be between 2 to 3 weeks. Pregnancy test positive
Ne ban man kiwe conceive wela two to 3 weeks wage athi kiyla.period miss wela dan 33 days.dr scan ekakuth kara.podi dot ekak wage penawa.mamath dakkaTVS ekak kale nadda???2- 3 weeks wenna be ne bn. Ganu kenek pregnent kiyala idea ekak ganne lankawe miss periods walin. Period miss wenna nam minimum 4 weeks yanna one. 4 weeks giyath eka para urine hcg karanne na ne. Tawa 1 week wage balanawa. Nathnam hithe saketa beta hcg karanna one serum. TVS ekak kala nam tawama POA ekata adalawa baba pahadilo madi athi. Ekai Duphaston denne.
Ne ban man kiwe conceive wela two to 3 weeks wage athi kiyla.period miss wela dan 33 days.dr scan ekakuth kara.podi dot ekak wage penawa.mamath dakka