මන් marry කරලා මාස 5 වුනා එහෙත් තාම wife pregnant වුණේ නැහ. Marry කරන්න කලින් menstruation එක හැම මාසෙම 28 days වලින් ඇවිල්ලා තියෙන්නේ. එහෙත් marry වුනාට පස්සෙ menstruation eka පරක්කු වුණා. Doctor කෙනෙක් consult කරා. Doctor නම් කිව්වේ hormones changes නිසා තමයි menstruation delay වෙන්නේ වෙන අවුලක් නැහැ කියලයි කිව්වේ. බෙහෙත් දීලා එකතු වෙන්න ඕන days කිව්වා. කිව්වා වගේම කරා එහෙත් දවසේ 28 menstruation වුණා 
බලාපොරොත්තුවෙන් ආසාවෙන් හිටියේ දෙන්නම
කවුරුත් උපදෙස් දෙන්න පුළුවන් නම් 


ගොඩක් දුකෙන් ඉන්නෙ විහිළුවට ගන්න එපා

බලාපොරොත්තුවෙන් ආසාවෙන් හිටියේ දෙන්නම
ගොඩක් දුකෙන් ඉන්නෙ විහිළුවට ගන්න එපා

masa 5k nisa thawa try karapan digatama.. mata nam loku idea ekak na




