pregnant help???????

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සමහර ගැනුන්ගෙ මාස දෙක තුනකට පාරක් ඔක වෙන්නෙනැ එ එක එක කලෙට පරිසරය වෙනස් වෙනකොට ඇගත් වෙනස් වෙන නිසා. මහෙම එකක් තියෙනවා උන් දෙන්නා වෙන සෙල්ලමක් කරලා කොල්ලාගෙ දාතු කෙල්ලගෙ ලින්ගයෙ ගෑඋනාමට් කෙල්ලෙක් පෙරෙග්නන්ට් වෙන්න පුලුවන්. කෙල්ල කන්යා උනාට පෙරෙග්නන්ට් වෙන්න පුලුවන්. එක ඉතින් වෙලාව තමයි කොල්ලො. කොකටට් ටෙස්ට් එකක් කරලාම බලන එක හොදයි මචන්

    ehemath wenawada bun...:eek::eek::eek::eek:.meka mara lokayakane......:growl::growl::growl::growl::growl:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ඕසප් වීම සමහර අයගෙ මාසයක් හෝ දෙකක් පමා වෙන්න පුලුවන් මචං ඒක ඒ කෙනාගෙ ශරීර වල හැටියට ත්මා තීරනය වෙන්නෙ..
    ප්‍රෙග්නන්ට් වෙන දෙයක් නොකලනම් ඇයි බය වෙන්නෙ. .
    කලබල නොවී ඉන්න කියන්න . එහෙම ප්‍රෙග්නන්ට් වෙන දෙයක් කරල නම් දැන් ඕකට කරන්න දෙයක් ඇත්තෙ නැහැ මචං. . මුත්‍රා පරික්ෂනයක් එකක් කරන එක තමා තියෙන්නෙ.
    මම නම් කියන්නෙ මෙන්සස් වීම ප්‍රමාද වීම ගැටලුවක් නෙමෙයි . . කෙල්ලට හොඳට කාල බීල ඉන්න කියපං. .
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕසප් වීම සමහර අයගෙ මාසයක් හෝ දෙකක් පමා වෙන්න පුලුවන් මචං ඒක ඒ කෙනාගෙ ශරීර වල හැටියට ත්මා තීරනය වෙන්නෙ..
    ප්‍රෙග්නන්ට් වෙන දෙයක් නොකලනම් ඇයි බය වෙන්නෙ. .
    කලබල නොවී ඉන්න කියන්න . එහෙම ප්‍රෙග්නන්ට් වෙන දෙයක් කරල නම් දැන් ඕකට කරන්න දෙයක් ඇත්තෙ නැහැ මචං. . මුත්‍රා පරික්ෂනයක් එකක් කරන එක තමා තියෙන්නෙ.
    මම නම් කියන්නෙ මෙන්සස් වීම ප්‍රමාද වීම ගැටලුවක් නෙමෙයි . . කෙල්ලට හොඳට කාල බීල ඉන්න කියපං. .
    :lol::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕසප් වීම සමහර අයගෙ මාසයක් හෝ දෙකක් පමා වෙන්න පුලුවන් මචං ඒක ඒ කෙනාගෙ ශරීර වල හැටියට ත්මා තීරනය වෙන්නෙ..
    ප්‍රෙග්නන්ට් වෙන දෙයක් නොකලනම් ඇයි බය වෙන්නෙ. .
    කලබල නොවී ඉන්න කියන්න . එහෙම ප්‍රෙග්නන්ට් වෙන දෙයක් කරල නම් දැන් ඕකට කරන්න දෙයක් ඇත්තෙ නැහැ මචං. . මුත්‍රා පරික්ෂනයක් එකක් කරන එක තමා තියෙන්නෙ.
    මම නම් කියන්නෙ මෙන්සස් වීම ප්‍රමාද වීම ගැටලුවක් නෙමෙයි . . කෙල්ලට හොඳට කාල බීල ඉන්න කියපං. .

    thx machan....bt dan monada oya pregnt wena dewal:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    uba boru kiyanne, aiyage nemei ube kellage neda aaa. ano bola. | *danushka* kiwwa de karapan. baya nam doc kenek gawata yannna kiyapan.