සමහර ගැනුන්ගෙ මාස දෙක තුනකට පාරක් ඔක වෙන්නෙනැ එ එක එක කලෙට පරිසරය වෙනස් වෙනකොට ඇගත් වෙනස් වෙන නිසා. මහෙම එකක් තියෙනවා උන් දෙන්නා වෙන සෙල්ලමක් කරලා කොල්ලාගෙ දාතු කෙල්ලගෙ ලින්ගයෙ ගෑඋනාමට් කෙල්ලෙක් පෙරෙග්නන්ට් වෙන්න පුලුවන්. කෙල්ල කන්‍යා උනාට පෙරෙග්නන්ට් වෙන්න පුලුවන්. එක ඉතින් වෙලාව තමයි කොල්ලො. කොකටට් ටෙස්ට් එකක් කරලාම බලන එක හොදයි මචන්

.meka mara lokayakane......

HCG test strip ekak aran test karanna machan RS70i da koheda okak.. + nam mata PM ekak dahan karanna deyak kiyannam gedaradima..

ඒකි virgin වනං pregnant වෙන්නෙ කොහොමද බං ?

ඕසප් වීම සමහර අයගෙ මාසයක් හෝ දෙකක් පමා වෙන්න පුලුවන් මචං ඒක ඒ කෙනාගෙ ශරීර වල හැටියට ත්මා තීරනය වෙන්නෙ..
ප්‍රෙග්නන්ට් වෙන දෙයක් නොකලනම් ඇයි බය වෙන්නෙ. .
කලබල නොවී ඉන්න කියන්න . එහෙම ප්‍රෙග්නන්ට් වෙන දෙයක් කරල නම් දැන් ඕකට කරන්න දෙයක් ඇත්තෙ නැහැ මචං. . මුත්‍රා පරික්ෂනයක් එකක් කරන එක තමා තියෙන්නෙ.
මම නම් කියන්නෙ මෙන්සස් වීම ප්‍රමාද වීම ගැටලුවක් නෙමෙයි . . කෙල්ලට හොඳට කාල බීල ඉන්න කියපං. .

uba boru kiyanne, aiyage nemei ube kellage neda aaa. ano bola. | *danushka* kiwwa de karapan. baya nam doc kenek gawata yannna kiyapan.
දැන් කාලේ පාරේ යනකොටත් කොන්ඩම් එකක් දාගෙන යන එක ඇගට ගුණයි වගේ..

na bu sirawatama kella virginlu.....මට උබේ ඔය අයිය කාරයව ෂුවර් නෑ.![]()