![]()
මේකයි මචන් වෙන්න ඕනේ, pregnant period එකේදී wife එක්ක බලන්න හොඳ movies එහෙම තියේනම් පහලින් දාගෙන යමල්ලා..
මන් කීවේ Action, Horror, Crime වගේ නොවන
සතුටුදායක අවසානයක් තියන, එතකොට හිතට සංසුන් හැඟීමක් එන ඒවා වගේ..

ආව් ආව් තාත්ත කෙනෙක් වෙන්න වගේ යන්නේ කොල්ල![]()
අපේ සුබ පැතුම්![]()

මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් කාලෙ මම එයාව ජුරාසික් වර්ල්ඩ් වලන්නත් එක්කන් ගියා..
T-Rex එකෙක් වගෙහ් එකෙක් හම්බෙයි බලාගෙනහ් ඉදපන් ...

72 gb youtube video tiyenawa podi unta
Tama podi ekek na kiyahanko
Mama baala dunna yaluwekta
ආව් ආව් තාත්ත කෙනෙක් වෙන්න වගේ යන්නේ කොල්ල![]()
අපේ සුබ පැතුම්![]()
Spiderman :3
congrats
Suba pathum machan. Oya film balanna epa kella kamathi kamathi than wala ekkan palayan illana illana kama warga aran deepan. Swabawa darmayata huru karapan wife wa.lassana daru patiyek labei.
balanna denna puluwannm lassana japanese movies thiyana pattama lassana ewa![]()
kotinma kiyanawanam maath mee dawas wala inne oya situation eke thama![]()
මම දන්නවා...![]()
කසාද බැන්දා විතරයි....![]()
එහෙම තමා ඕවා පරක්කු කරලා කොහොමද![]()
උඹත් දැන්මම වැඩ පටං ගත්තද?![]()