pregnant woman කෙනෙක් වාහනේ යනවා කියන sign එකක් නැද්ද?

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    pregnant woman කෙනෙක් වාහනේ යනවා කියන sign එකක් නැද්ද?

    මචන් wife pregnant. මන් මෙයාව වාහනේ ගෙනියද්දි, එයා වාහනේ තනියෙම යද්දී ටිකක් පරිස්සමට යන්නේ. වලවල් වලින් යද්දී slow එකේ යන්නේ. එතකොට පිටිපස්සෙන් එන වාහන horn ගහනවා. Threewheel, Motorbike තමයි වැඩිපුරම.. :growl: එක එක පොඩි තැන්වලින් ඉස්සර කරන්න හදනවා. මන් drive කරද්දී නම් ප්‍රශ්නයක් නෑ. මන් ටිකක් වේගෙන් යන්න හදනවා. :) ඒත් මෙයා තනියෙම යද්දී කලබල වෙනවා. මොකුත් Standard sign එකක් නැද්ද මචන් pregnant woman කෙනෙක් යනවා. slow කරන්න කියල මොකක් හරි?
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Pregnent woman කෙනෙක් නෙවෙයි අන්ධයෙක් වාහනයක් drive කලත් මචන් 45km/h - 50km/hට අඩුවෙන් වගේ හෙමින් යනවනම් අනේ please පාරෙ වමෙන් තියාන යන්න (speed limit එක 70kmph පාරක වගේ). ඒකෙන් හුඟක් අයගෙ කාලෙත් ඉතුරුයි. නිරපරාදේ බැනුම් අහන්න, කේස් දාගන්න ඕනත් නෑ. ඔයාලත් පාඩුවේ හෙමින් ගියෑකි ගමන.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    නැත්නම් "Pregnent lady on-board" කියල දාන්න පිටිපස්සෙ වීදුරුවෙන් එලියට පේන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,492
    113
    Pregnent woman කෙනෙක් නෙවෙයි අන්ධයෙක් වාහනයක් drive කලත් මචන් 45km/h - 50km/hට අඩුවෙන් වගේ හෙමින් යනවනම් අනේ please පාරෙ වමෙන් තියාන යන්න (speed limit එක 70kmph පාරක වගේ). ඒකෙන් හුඟක් අයගෙ කාලෙත් ඉතුරුයි. නිරපරාදේ බැනුම් අහන්න, කේස් දාගන්න ඕනත් නෑ. ඔයාලත් පාඩුවේ හෙමින් ගියෑකි ගමන.

    YES.. all slow vehicles should stick to the left lane. Nothing annoys me more than this. Let the others pass. Don't ever hog the road. The Alto guys are the worst.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Pregnent woman කෙනෙක් නෙවෙයි අන්ධයෙක් වාහනයක් drive කලත් මචන් 45km/h - 50km/hට අඩුවෙන් වගේ හෙමින් යනවනම් අනේ please පාරෙ වමෙන් තියාන යන්න (speed limit එක 70kmph පාරක වගේ). ඒකෙන් හුඟක් අයගෙ කාලෙත් ඉතුරුයි. නිරපරාදේ බැනුම් අහන්න, කේස් දාගන්න ඕනත් නෑ. ඔයාලත් පාඩුවේ හෙමින් ගියෑකි ගමන.

    මේ නම් සහතික ඇත්ත බන්, කව්රුවත් හෝන් ගහන්නේ නැ, ඉඩ තියෙන පාරක අයිනකින් ගියොත් අනිත් උන් හැමෝම වාහනේ ඉසසර කරගෙන යයි.
    කෝකටත් ඉස්ටිකරයක් අලවගනින් මචන්.
    නමුත් පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතන්න කියපන්. ඒ මිනිස්සු මොන හදිස්සියකින් යනවද ඒ මිනිස්සුම විතරයි.
    මම නම් හිතන්නේ වාහනේ පදවන්න නොදී ඉන්න එක හොඳයි කියල
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උඹේ ගෑණි නම් දන්නෙ නෑ, ඒත් ගොඩාක් ගෑනු වාහනෙ අයින් කරන්න බයයි, පාර මැදම තියන් ඔහේ කොටනවා. යන මිනිහෙක්ට යන්නත් නෑ. එහෙම උන් නම් පාරෙ වාහන එලවන්නෙ නැති තරමට හොඳයි. මේ රටේ තව ඕනි තරම් ගෑණු ප්‍රෙග්නන්ට් වෙනවා, උඹත් අර තම්බි ටික වාගේ වෙනම අයිතිවාසිකම් ඉල්ලන එක වැරදී.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    මේ නම් සහතික ඇත්ත බන්, කව්රුවත් හෝන් ගහන්නේ නැ, ඉඩ තියෙන පාරක අයිනකින් ගියොත් අනිත් උන් හැමෝම වාහනේ ඉසසර කරගෙන යයි.
    කෝකටත් ඉස්ටිකරයක් අලවගනින් මචන්.
    නමුත් පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතන්න කියපන්. ඒ මිනිස්සු මොන හදිස්සියකින් යනවද ඒ මිනිස්සුම විතරයි.
    මම නම් හිතන්නේ වාහනේ පදවන්න නොදී ඉන්න එක හොඳයි කියල

    up
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාව වගේ රටක නං ප්‍රෙග්නට් අය ඉන්න sign / බබාලා ඉන්න sign දැක්කට තේරුම් ගන්න තරන් දැනුමක් නෑ. L බෝඩ් එකක් ගහගෙන අයින් කරගෙන යන එක තමයි සුදුසු .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    s-l640.jpg
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    මේ රටේ තව ඕනි තරම් ගෑණු ප්‍රෙග්නන්ට් වෙනවා, උඹත් අර තම්බි ටික වාගේ වෙනම අයිතිවාසිකම් ඉල්ලන එක වැරදී.
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඕඩ කරල ගෙන්න ගනින්,

    https://www.daraz.lk/products/baby-...tml?spm=a2a0e.8553159.0.0.2ea31cb7evpWCp&mp=3

    Ebay, Aliexpress ගෙනාවොත් එනකොට බබා හම්බෙලා තියෙයි.:yes::yes::yes::yes::yes::yes:

    මේක අලෝ ගෙන වම් පැත්තෙන් අයින් වෙලා යමන් අනිත් එවුන්ට ඇනයක් නොවී..

    බබා හම්බුනාමත් පාවිච්චි කරන්න පුලුවන් නෙ.
     
    Last edited: