pregnant woman කෙනෙක් වාහනේ යනවා කියන sign එකක් නැද්ද?
මචන් wife pregnant. මන් මෙයාව වාහනේ ගෙනියද්දි, එයා වාහනේ තනියෙම යද්දී ටිකක් පරිස්සමට යන්නේ. වලවල් වලින් යද්දී slow එකේ යන්නේ. එතකොට පිටිපස්සෙන් එන වාහන horn ගහනවා. Threewheel, Motorbike තමයි වැඩිපුරම..
එක එක පොඩි තැන්වලින් ඉස්සර කරන්න හදනවා. මන් drive කරද්දී නම් ප්‍රශ්නයක් නෑ. මන් ටිකක් වේගෙන් යන්න හදනවා.
ඒත් මෙයා තනියෙම යද්දී කලබල වෙනවා. මොකුත් Standard sign එකක් නැද්ද මචන් pregnant woman කෙනෙක් යනවා. slow කරන්න කියල මොකක් හරි?

Last edited: