premier pro වල Left-pointing bracket, right-pointing bracket වෙනස තේරෙන්නෙ නෑනෙ බං

AnuradhaRa

Well-known member
  • Up..primire pro virus nati crack ekak dapnko
    දවස් හත ඉවර වෙන්න කලින් ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගන්න වෙනව :lol:

    මටනං ඔය ක්‍රැක් විස්වාස නෑ බං

    ඔන්න වෙනම කම්පියුටරයක් තියාගත්ත නම් හරි පයිරේටඩ් සොෆ්ට්වෙයා වලින් වැඩ කරන්න, ඉගෙන ගන්න
    වෛරස් එකක් ගියත් කමක් නෑ ඉතිං..
     
    • Like
    Reactions: RottenCOLT