Premio එකක් තිබ්බ පලියට මහත්මයෙක් වෙන්නේ නෑ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඒ යකා මාර්ග නීතියක් කඩන්නෙ නෑනේ. කඩ ඉර තියෙන්නෙ. අපි වුනත් ලොරියක් වගේ එකක් සෙට් වුණාම කොහොම හරි ඕවර්ටේක් කරන්නනෙ බලන්නෙ

    බාධක මැද ඉස්සර කිරීම වරදක් බොල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මූත් අයිනට කරගන්නෙ නැතුව පාර මැද්දෙ පොර වෙන්න යනව. ඩෑෂ් කෑම් එකක් හයි කරගත්තම පාරෙ අනික් ඔක්කොම වැරදියි තමන් විතරයි හරි :lol:

    පොර වගේ ඉස්සර කරන්න ගියේ මොකටද අනිත් පැත්තෙන් වාහන එද්දී? :eek:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොර වගේ ඉස්සර කරන්න ගියේ මොකටද අනිත් පැත්තෙන් වාහන එද්දී? :eek:

    ඌ ඕවර්ටේක් කරන්න ගන්නකොට බාධක නෑනේ. අර ඉස්සරහ වාහනේ කලා වගේ පොඩ්ඩක් අයිනට කරල ඉඩ දුන්නනම් මුගෙ අතින් වියදම් වෙනවද? පාරෙ ඉඩ නැති තැනක නම් ඔන්න වැරදියි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    :yes:

    එහෙම නැත්නම් ලොරියක් බස් එකක් ඔහොම එද්දි මේ වගේ පාර මැද ඉඳන් රැස් පෙන්නන්න ඕන
    -Jayaratne​

    ehema one na ban.. hithapan premio eke ekata brk karaganna beri una or mokak hari mechanical fault ekak una kiyala.. antimata dennatama kela.. man nam munata awath ain karagannawa owa hadanna giyama epa wenawa.. ita wada hodai ain wela yana eka..
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මේකනේ බන්..ඕක උබ ඔහොම දැම්මට..සමහරවිට උට හදිස්සියක් ඇති.සමහරවිට ගැනිට බබා හම්බවෙන්න , අමාරු ලෙඩෙක්,නැත්නම් වෙන හදිස්සියක්.වෙන්න පුළුවන්..:eek:උබේ ගැනිට බබා හම්බවෙන්න තියෙද්දී උබට ඔයවගේ එකක් සෙට් උනොත් වාහන පස්සේ එක පෝලිමට යනවද.:frown:.ගැනිට car එකේම බබා හම්බවෙයි..:lol::lol::lol:මොන උනත් උබ වෙන උන්වගේ පර මැද්ද අරුට හරස්කරලා ෂෝ දන්නා ගියේ නැති එකත් වටිනවා..:yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඌ ඕවර්ටේක් කරන්න ගන්නකොට බාධක නෑනේ. අර ඉස්සරහ වාහනේ කලා වගේ පොඩ්ඩක් අයිනට කරල ඉඩ දුන්නනම් මුගෙ අතින් වියදම් වෙනවද? පාරෙ ඉඩ නැති තැනක නම් ඔන්න වැරදියි.

    අයින තියෙන්නෙ මිනිස්සුන්ට යන්න නේ. අනික ඕවටේක් කරන්න පටන් ගන්නකොට බාධක නෑ කියල මේ වීඩියෝ එකෙන් කිව්වේ කොහොමද? :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ehema one na ban.. hithapan premio eke ekata brk karaganna beri una or mokak hari mechanical fault ekak una kiyala.. antimata dennatama kela.. man nam munata awath ain karagannawa owa hadanna giyama epa wenawa.. ita wada hodai ain wela yana eka..

    අපි හැමෝම එහෙම තමයි කරන්නෙ

    ඒත් එහෙම කියල ප්‍රිමියෝ එකේ එකා වරදක් නොකළ වෙන්නෙ නෑනෙ :yes: ඉතිං වීඩියෝ එක දැම්මට අවුලක් නෑ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඔක්කොටම කලින් ගහන්න ඕනේ ඩෑෂ් කැම් එකක් ගහගෙන යනකොට හැම ගූගොඩම අරගෙන මේවල දාන පොන්නයින්ට.

    උඹ වැල ලීක් වෙච්චා ශෙයා වෙන එකකට නම් ඔහොම කිව්වෙ නෑ නෙහ් :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    අපි හැමෝම එහෙම තමයි කරන්නෙ

    ඒත් එහෙම කියල ප්‍රිමියෝ එකේ එකා වරදක් නොකළ වෙන්නෙ නෑනෙ :yes: ඉතිං වීඩියෝ එක දැම්මට අවුලක් නෑ :yes:

    mage athin nam oita wada loku dewal welath tiyenawa thamath wenawa.. mini marala wath.. kohewath happagenawa wath nethuwa awrudu 10tat wada drive karana eka gena satisfy.:)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ehema one na ban.. hithapan premio eke ekata brk karaganna beri una or mokak hari mechanical fault ekak una kiyala.. antimata dennatama kela.. man nam munata awath ain karagannawa owa hadanna giyama epa wenawa.. ita wada hodai ain wela yana eka..

    අනිවා. අනතුරු කියන දේවල් කොයි වෙලේද කියන්න බෑ. අනුන්ට රෙස්පට් පෙන්නන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ යන එක තමා සුදුසුම දේ. වාහනේට පාඩු වුනොත් හදාගන්න පුළුවන්. ජීවිත හානියක් වුනොත් වැඩක් නෑනෙ ආයෙ ඉතින්
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    එහෙනන් අපි වාහන එලවන හැටි දැක්කොත් මුට හාට් ඈටක් හැදේයි මු ෆිල්ම් එකක් කරයි එක
    ගැන ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් ශ්‍රීලංකන් කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    mage athin nam oita wada loku dewal welath tiyenawa thamath wenawa.. mini marala wath.. kohewath happagenawa wath nethuwa awrudu 10tat wada drive karana eka gena satisfy.:)

    ඉතිං මං අතින් වෙලා නෑ කිව්වා යැ :lol: මේකෙම දාල ඇති කරපුවා :lol:

    ඒ වුණාට වීඩියෝ එක දාපු එකාට බණින්නේ ඇයි කියල බැලුවෙ :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    :no: apo meke wela link nam illuwe ne bn. Ara SrivLankan Traffic Violance kiyala page ekak tiyenne. Balahan daana Dash cam videos samahara ewwa.

    නෑ මම කියන්නෙ එවුව දාපු පොන්නයින්ට ගහන්න ඕන කිව්වේ නෑ නෙ :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අයින තියෙන්නෙ මිනිස්සුන්ට යන්න නේ. අනික ඕවටේක් කරන්න පටන් ගන්නකොට බාධක නෑ කියල මේ වීඩියෝ එකෙන් කිව්වේ කොහොමද? :eek:

    අපි හැමෝම එහෙම තමයි කරන්නෙ

    ඒත් එහෙම කියල ප්‍රිමියෝ එකේ එකා වරදක් නොකළ වෙන්නෙ නෑනෙ :yes: ඉතිං වීඩියෝ එක දැම්මට අවුලක් නෑ :yes:

    ඒ මිනිහගෙ වරදක් නෑ.

    අර දකුණට තියෙන වංගුව ඉවරවෙනකොටම තමා ඌ ඕවර්ටේක් කරන්න ගන්නෙ. එතකොට පාරෙ මේ ලේන් එකේ වාහන නෑ. මුට ඉස්සරහින් යන වාහනෙත් අයින් කරල ඉඩ දෙනවා පාරෙ වාහන හතරකට උනත් යන්න ඉඩ තියෙනව.

    අපි වුනත් ඔහොම කරනවනෙ අනන්තවත්. ලොකු වාහනයක්, කොට කොට යන හයිබ්‍රිඩ් කාරයෙක් සෙට් වුනොත් බලන්නෙ කොහොම හරි ඉස්සර කරගන්නමනෙ.