ඒ යකා මාර්ග නීතියක් කඩන්නෙ නෑනේ. කඩ ඉර තියෙන්නෙ. අපි වුනත් ලොරියක් වගේ එකක් සෙට් වුණාම කොහොම හරි ඕවර්ටේක් කරන්නනෙ බලන්නෙ
බාධක මැද ඉස්සර කිරීම වරදක් බොල.
ඒ යකා මාර්ග නීතියක් කඩන්නෙ නෑනේ. කඩ ඉර තියෙන්නෙ. අපි වුනත් ලොරියක් වගේ එකක් සෙට් වුණාම කොහොම හරි ඕවර්ටේක් කරන්නනෙ බලන්නෙ
මූත් අයිනට කරගන්නෙ නැතුව පාර මැද්දෙ පොර වෙන්න යනව. ඩෑෂ් කෑම් එකක් හයි කරගත්තම පාරෙ අනික් ඔක්කොම වැරදියි තමන් විතරයි හරි![]()

පොර වගේ ඉස්සර කරන්න ගියේ මොකටද අනිත් පැත්තෙන් වාහන එද්දී?![]()
එහෙම නැත්නම් ලොරියක් බස් එකක් ඔහොම එද්දි මේ වගේ පාර මැද ඉඳන් රැස් පෙන්නන්න ඕන
-Jayaratne
පොර වගේ ඉස්සර කරන්න ගියේ මොකටද අනිත් පැත්තෙන් වාහන එද්දී?![]()
උබේ ගැනිට බබා හම්බවෙන්න තියෙද්දී උබට ඔයවගේ එකක් සෙට් උනොත් වාහන පස්සේ එක පෝලිමට යනවද.
.ගැනිට car එකේම බබා හම්බවෙයි..

මොන උනත් උබ වෙන උන්වගේ පර මැද්ද අරුට හරස්කරලා ෂෝ දන්නා ගියේ නැති එකත් වටිනවා..

ඌ ඕවර්ටේක් කරන්න ගන්නකොට බාධක නෑනේ. අර ඉස්සරහ වාහනේ කලා වගේ පොඩ්ඩක් අයිනට කරල ඉඩ දුන්නනම් මුගෙ අතින් වියදම් වෙනවද? පාරෙ ඉඩ නැති තැනක නම් ඔන්න වැරදියි.

ehema one na ban.. hithapan premio eke ekata brk karaganna beri una or mokak hari mechanical fault ekak una kiyala.. antimata dennatama kela.. man nam munata awath ain karagannawa owa hadanna giyama epa wenawa.. ita wada hodai ain wela yana eka..
ඉතිං වීඩියෝ එක දැම්මට අවුලක් නෑ 
ඔක්කොටම කලින් ගහන්න ඕනේ ඩෑෂ් කැම් එකක් ගහගෙන යනකොට හැම ගූගොඩම අරගෙන මේවල දාන පොන්නයින්ට.

අපි හැමෝම එහෙම තමයි කරන්නෙ
ඒත් එහෙම කියල ප්රිමියෝ එකේ එකා වරදක් නොකළ වෙන්නෙ නෑනෙඉතිං වීඩියෝ එක දැම්මට අවුලක් නෑ
![]()

ehema one na ban.. hithapan premio eke ekata brk karaganna beri una or mokak hari mechanical fault ekak una kiyala.. antimata dennatama kela.. man nam munata awath ain karagannawa owa hadanna giyama epa wenawa.. ita wada hodai ain wela yana eka..
උඹ වැල ලීක් වෙච්චා ශෙයා වෙන එකකට නම් ඔහොම කිව්වෙ නෑ නෙහ්![]()
apo meke wela link nam illuwe ne bn. Ara SrivLankan Traffic Violance kiyala page ekak tiyenne. Balahan daana Dash cam videos samahara ewwa.එහෙනන් අපි වාහන එලවන හැටි දැක්කොත් මුට හාට් ඈටක් හැදේයි මු ෆිල්ම් එකක් කරයි එකReckless Driving
Previous videos
mage athin nam oita wada loku dewal welath tiyenawa thamath wenawa.. mini marala wath.. kohewath happagenawa wath nethuwa awrudu 10tat wada drive karana eka gena satisfy.![]()
මේකෙම දාල ඇති කරපුවා 
apo meke wela link nam illuwe ne bn. Ara SrivLankan Traffic Violance kiyala page ekak tiyenne. Balahan daana Dash cam videos samahara ewwa.

අයින තියෙන්නෙ මිනිස්සුන්ට යන්න නේ. අනික ඕවටේක් කරන්න පටන් ගන්නකොට බාධක නෑ කියල මේ වීඩියෝ එකෙන් කිව්වේ කොහොමද?![]()
අපි හැමෝම එහෙම තමයි කරන්නෙ
ඒත් එහෙම කියල ප්රිමියෝ එකේ එකා වරදක් නොකළ වෙන්නෙ නෑනෙඉතිං වීඩියෝ එක දැම්මට අවුලක් නෑ
![]()
නෑ මම කියන්නෙ එවුව දාපු පොන්නයින්ට ගහන්න ඕන කිව්වේ නෑ නෙ![]()

ewwath ban video karapu unta tamai gahanna one.ඉතිං මං අතින් වෙලා නෑ කිව්වා යැමේකෙම දාල ඇති කරපුවා
ඒ වුණාට වීඩියෝ එක දාපු එකාට බණින්නේ ඇයි කියල බැලුවෙ![]()