Premio එකක් තිබ්බ පලියට මහත්මයෙක් වෙන්නේ නෑ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    oya indecent ekama thama mata une dawasak mama kiwwe civic ekak ekka.. overtake karanna patan gannakan pora hemin giya.. antimata wahane bagayak denmahama thama aru paganna gatte.. ohoma un ananta wat innawa..

    a hinda time tiyala overtake karanna gattata samahara ewn denne na.. ohoma dewalut tiyenawa :sorry:

    ඔව් එහෙම කියල මාර්ග නීතිය කැඩුවේ නෑ වෙන්නෙ නෑනේ :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ප්‍රිමියෝ එක ඉස්සර කරනව දැකල පස්සේ එකත් ඉස්සර කළා නම් දෙන්නම වරදට අහුවෙනව

    balapan passen ena eka slow wath kare na ne... ida denne na ban lankawe.. lancer eke passta asawak tiyenawa nam parissamen brk gahapan.. mage passen awith anala athi sehenna.. ridenna :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් එහෙම කියල මාර්ග නීතිය කැඩුවේ නෑ වෙන්නෙ නෑනේ :yes:

    හරි හරි ඌ කැඩුවා

    කඩන හැම එකාම වැරදියි. කැමරා එල්ලගෙන යන උන් හැම එකාම හරි. උන්ගෙ අතින් වරදක් වෙන්නෙම නෑ. ඔලුවට පිස්තෝලෙ තියල කිව්වත් උන් වරදක් කරන්නෙත් නෑ. නීති කඩන්නෙ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    balapan passen ena eka slow wath kare na ne... ida denne na ban lankawe.. lancer eke passta asawak tiyenawa nam parissamen brk gahapan.. mage passen awith anala athi sehenna.. ridenna :lol:

    මගෙනං පස්ස තාම එකපාරක් වත් වැදිලා නෑ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හරි හරි ඌ කැඩුවා

    කඩන හැම එකාම වැරදියි. කැමරා එල්ලගෙන යන උන් හැම එකාම හරි. උන්ගෙ අතින් වරදක් වෙන්නෙම නෑ. ඔලුවට පිස්තෝලෙ තියල කිව්වත් උන් වරදක් කරන්නෙත් නෑ. නීති කඩන්නෙ නෑ

    ඉතිං මම කිව්වද කැමරා එල්ලං යන උන් නීති කඩද්දි ඒවා වෙන කවුරුහරි රෙකෝඩ් කරල දැම්මොත් වැරදියි කියල :lol: මම කියන්නෙ ඕනෑම වාහනයක් නීති කඩද්දි ඒකේ රෙකෝඩ් එකක් තියෙනවා නම් ප්‍රසිද්ධ කරන එකේ වරදක් නැහැ කියල :yes:

    කඩන හැම එකාම වැරදියි තමයි පොලිස් කාරයෙකුට ඕන නම් පුළුවන් ඕකට දඩයක් ගහන්න. උසාවියේදී වුනත් මේ වීඩියෝ එක පෙන්නුවොත් ප්‍රිමියෝ එක කෙලින්ම වැරදිකාරයා කරනව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    uba kohomath ida neti welawata danne na ne.. api nam danawa.. :(

    ඔව් මම කියන්නෙ උඹ හෝ මම එහෙම නීති විරෝධීව ඉස්සර කරද්දී කවුරුහරි ඒක රෙකෝඩ් කරලා ප්‍රසිද්ධ කළොත් ඒකෙ වැරද්දක් නෑ කියල :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මම කියන්නෙ උඹ හෝ මම එහෙම නීති විරෝධීව ඉස්සර කරද්දී කවුරුහරි ඒක රෙකෝඩ් කරලා ප්‍රසිද්ධ කළොත් ඒකෙ වැරද්දක් නෑ කියල :yes:

    karana aramuna math eka wenas wenawa ban :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    karana aramuna math eka wenas wenawa ban :D

    අරමුණ අදාළ නෑනේ :lol:

    මෙහෙම හැමෝම කරන්න ගත්තොත් ඊළඟ වතාවේ දැන දැන නීතියක් කඩන්න යද්දී හැඟීමක් එයිනෙ ඩෑෂ් කැම් කාරයෙක් ආවොත් එහෙම වාහනේ නෙට් එකට යයි කියල :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අරමුණ අදාළ නෑනේ :lol:

    මෙහෙම හැමෝම කරන්න ගත්තොත් ඊළඟ වතාවේ දැන දැන නීතියක් කඩන්න යද්දී හැඟීමක් එයිනෙ ඩෑෂ් කැම් කාරයෙක් ආවොත් එහෙම වාහනේ නෙට් එකට යයි කියල :yes:

    owa hitha hitha pare wahana elawanna giyoth vahane youtube eke kese wethath policiye tiyei.. :lol:

    cam walin newe drivers la hadanna one.. education walin.. ubala api karana weradi walata wada weradi karanawa minissu.. unta ulath ekai malath ekai..

    cam danneth na youtube danneth na.. cam walin rata hadanna ba ban.. driving license denna kalin karanna one ewa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    owa hitha hitha pare wahana elawanna giyoth vahane youtube eke kese wethath policiye tiyei.. :lol:

    cam walin newe drivers la hadanna one.. education walin.. ubala api karana weradi walata wada weradi karanawa minissu.. unta ulath ekai malath ekai..

    cam danneth na youtube danneth na.. cam walin rata hadanna ba ban.. driving license denna kalin karanna one ewa

    Every little bit helps නේ. :yes: මමනං වැරදියට පාක් කරල ටිකකින් ආයෙත් ඇවිත් හරිගස්සල තියෙනව එකෙක් එහා මෙහා යන ගමන් ඕකේ පොටෝ එකක් අරං SLTV දැම්මොත් එහෙම කියල :lol:

    ලංකාවේ ලයිසන් දෙන්න කලින් ඕව හදන්න ක්‍රමයක් හැදෙන්නෙ නෑ මේ කපේට
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මේ තියෙන්නෙ මූ දාපු තව වීඩියෝ එකක්.

    පාරෙ බලුබල්ලෙක් ඇත්තෙත් නෑ. අරූ ආසාවට රිවස් එකට යනව නෙමෙයිනේ. පාරෙ වෙන වාහන යන වෙලාවට රිවස් එකට ගියානම් වැරදියි.

    ඇත්ත කියපන් උබෙ Premio එක නේද ඒ... :lol::P
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    Mokadda ban weredda.ubala ohoma overtake karannema nadda?matanam hitapu gaman ohoma overtake wenawa,ay yako lorry ekak ehema kota kota yana welawata ida thiyenawanam tak gala da gannawa.apinam ohoma welawata api issarahata ena ekekta wunath road eka ida thiyenawanam uta yanna poddak side ekata allala sup ekak denawa.eka ekage diving style eka wenas ne ithin
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    පාරෙ වෙන වාහන යන වෙලාවට රිවස් එකට ගියානම් වැරදියි.

    එහෙම හැමෝටම ඕන ඕන විදිහට නීති වෙනස් කරන්න බෑ බන් :lol: මහපාරේ රිවස් කරන්න තහනම් නම් රිවස් කරන්න තහනම්
     
    • Like
    Reactions: sasirox

    MyDashCamSL

    Member
    Jun 25, 2017
    61
    12
    0
    Premio ekata issarahen yana scooty eka mokada karanne poddak balanna. Thawa cam eke clear penne naa athule hitiye kawda kiyala. eka nisa mama eka gana mukuth kiyanne naa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Jvg7Meo.png

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: HSW