Premio එකෙක් ගන්න ඔනා

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මම use කරනවා 2012 model එකක් තවම හොදට පදිනවා. තවම 46km තමයි දුවලා තියෙන්නේ, පාවිච්චි යට හොදයි, මට කලින් use කලේ nissan super saloon එකක් premio එකට වඩා හූගාක් comfortable

    meter karakawalada dam na. tyre / suspension aulak athi.
     
    • Like
    Reactions: maverick44

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ay ban ochara ganak dila premio ganne.japan wala production ehemath newetthuwa neda oke.thawa tika kalayak allan idala,aluth model ekak bassapan ban.adu gane hari haman option tikakwath na gewanz price eke hatiyata.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    meter karakawalada dam na. tyre / suspension aulak athi.
    No bought brand new, around 700km කරලා තිබ්බා. මම town එකට කිට්ටුවෙන් ඉන්නෙ. Km ඇතුලෙ හැම දෙයක්ම ගන්න තියෙනවා, හුඟක් වෙලාවට wife ගේ car එක තමයි use කරන්නේ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620
    113
    ඔය එක එකා කියන ඒවා අහන්නේ නැතුව උබ ඕක ගනින් මචන්. සුපිරි බඩු ටොයෝටා full luxury. මොනවා උබත් ටොයෝටා badge නිසා උබ කොටි දෙකට ගත්තත් උබට ඕක තව මාස 6 කින් කොටි 4 දෙන්න බැරි කමක් නැ. පදිනකොට එහෙම මාර සැප ඉදගත්තත් තේරෙන්නේ නැ. ටොයෝටා නිසා parts එහෙමත් ගණන් නැ බන්.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔය ඇලියන් එකම තමා තියෙන්නේ කියලා ගරාජ් එකක ඩයල් එකක් කිව්වා වැඩකට ගියපු වෙලාවක.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    UP

    ඔය ඇලියන් එකම තමා තියෙන්නේ කියලා ගරාජ් එකක ඩයල් එකක් කිව්වා වැඩකට ගියපු වෙලාවක.
    ඔව් එකම spec එක පිට පෙනුම විතරයි වෙනස්
    ------ Post added on Jul 2, 2024 at 9:56 AM
     
    • Like
    Reactions: J Starlin

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,641
    3,004
    113
    ඔය එක එකා කියන ඒවා අහන්නේ නැතුව උබ ඕක ගනින් මචන්. සුපිරි බඩු ටොයෝටා full luxury. මොනවා උබත් ටොයෝටා badge නිසා උබ කොටි දෙකට ගත්තත් උබට ඕක තව මාස 6 කින් කොටි 4 දෙන්න බැරි කමක් නැ. පදිනකොට එහෙම මාර සැප ඉදගත්තත් තේරෙන්නේ නැ. ටොයෝටා නිසා parts එහෙමත් ගණන් නැ බන්.
    "Luxury" ? wihilu karanawada uba
     
    • Like
    Reactions: Mugen

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    Thanks කොල්ලනේ..වාහන ගෙන්නන්නෙ නැතිවෙයිද බං ලගදි..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    1.20 ta hoda suv monada?
    Rexton 2007-2009 (120 ට අඩුවෙන් ගන්න පුලුවන් - 65 වගේ ඉඳල තියෙනවා -- ඉයර් එක පරණයි හැබැයි සුපිරි වාහනෙ..හොඳට මේන්ටේන් කරපු එකක් ගන්න--මම දැනට පාවිච්චි කරනවා 2007 එකක් )

    Kia Sorento 2011 - (120 ට අඩුවෙන් ගන්න පුලුවන්..සුපිරි භාන්ඩෙ.. පාවිච්චි කරල මාස දෙකකට කලින් විකිණුවා)
    Montero 2006 ගන්න පුලුවන් වෙයි

    ඉයර් පරණයි, අඤේ අකුරු තුන නෙවෙයි කියල ඒ ගාන නෝමල් කාර් එකකට අතාරින්න එපා කියලයි මමනම් කියන්නෙ.. හොඳට මේන්ටේන් කරල තියෙනවනම් බය නැතුව ගනින්..පාට්ස් නෑ, ගල් මරණ කියල කියන උන් ඉඳියි..පට්ටපල් බොරු.. :D :D
     
    👎😀
     
    • Haha
    Reactions: oxide