6 use karala tyenawa. Eka nam patta. But parts neMazda 3 eke use krla tynawa da? khmd experience eke ehama
6 use karala tyenawa. Eka nam patta. But parts neMazda 3 eke use krla tynawa da? khmd experience eke ehama
මම use කරනවා 2012 model එකක් තවම හොදට පදිනවා. තවම 46km තමයි දුවලා තියෙන්නේ, පාවිච්චි යට හොදයි, මට කලින් use කලේ nissan super saloon එකක් premio එකට වඩා හූගාක් comfortable
math Sorento eka gannakan hithuwe Allion eka comfortable kiyala.මට කලින් use කලේ nissan super saloon එකක් premio එකට වඩා හූගාක් comfortable
SuperSalon aka pattama comfortable. oya kale okkoma kattiya gaththe AE110 aka. Thel wada karanne naa gaga.meter karakawalada dam na. tyre / suspension aulak athi.
but wadima wuntho 1kml difference akak thiyei.Nissan sedan car kohomath comfortable adatath.SuperSalon aka pattama comfortable. oya kale okkoma kattiya gaththe AE110 aka. Thel wada karanne naa gaga.but wadima wuntho 1kml difference akak thiyei.
No bought brand new, around 700km කරලා තිබ්බා. මම town එකට කිට්ටුවෙන් ඉන්නෙ. Km ඇතුලෙ හැම දෙයක්ම ගන්න තියෙනවා, හුඟක් වෙලාවට wife ගේ car එක තමයි use කරන්නේmeter karakawalada dam na. tyre / suspension aulak athi.
ඔව් එකම spec එක පිට පෙනුම විතරයි වෙනස්ඔය ඇලියන් එකම තමා තියෙන්නේ කියලා ගරාජ් එකක ඩයල් එකක් කිව්වා වැඩකට ගියපු වෙලාවක.
"Luxury" ? wihilu karanawada ubaඔය එක එකා කියන ඒවා අහන්නේ නැතුව උබ ඕක ගනින් මචන්. සුපිරි බඩු ටොයෝටා full luxury. මොනවා උබත් ටොයෝටා badge නිසා උබ කොටි දෙකට ගත්තත් උබට ඕක තව මාස 6 කින් කොටි 4 දෙන්න බැරි කමක් නැ. පදිනකොට එහෙම මාර සැප ඉදගත්තත් තේරෙන්නේ නැ. ටොයෝටා නිසා parts එහෙමත් ගණන් නැ බන්.
wahana genna gattoth godak 2010 wadiya parana wahana ganan bahi machanmaruti 800k wath ganna hiina dakina mama![]()
Rexton 2007-2009 (120 ට අඩුවෙන් ගන්න පුලුවන් - 65 වගේ ඉඳල තියෙනවා -- ඉයර් එක පරණයි හැබැයි සුපිරි වාහනෙ..හොඳට මේන්ටේන් කරපු එකක් ගන්න--මම දැනට පාවිච්චි කරනවා 2007 එකක් )1.20 ta hoda suv monada?

Rexton 2007-2009 (120 ට අඩුවෙන් ගන්න පුලුවන් - 65 වගේ ඉඳල තියෙනවා -- ඉයර් එක පරණයි හැබැයි සුපිරි වාහනෙ..හොඳට මේන්ටේන් කරපු එකක් ගන්න--මම දැනට පාවිච්චි කරනවා 2007 එකක් )
Kia Sorento 2011 - (120 ට අඩුවෙන් ගන්න පුලුවන්..සුපිරි භාන්ඩෙ.. පාවිච්චි කරල මාස දෙකකට කලින් විකිණුවා)
Montero 2006 ගන්න පුලුවන් වෙයි
ඉයර් පරණයි, අඤේ අකුරු තුන නෙවෙයි කියල ඒ ගාන නෝමල් කාර් එකකට අතාරින්න එපා කියලයි මමනම් කියන්නෙ.. හොඳට මේන්ටේන් කරල තියෙනවනම් බය නැතුව ගනින්..පාට්ස් නෑ, ගල් මරණ කියල කියන උන් ඉඳියි..පට්ටපල් බොරු..![]()
![]()