මේකයි මචන්ලා මන් මේ economy crisis එකට කලින් කාර් පැද්ද පොරක් එත් මේ case එකත් එක්ක අන්තිමට ගත්ත car එක ලාබ පිට දුන්නා දැන් තියාගෙන ඉදීය නම් දෙන්න බැ.
මේකයි ප්‍රශ්නේ ලිස් ලෝන් නැතුව එක වර වහනයක් ගන්න ඕනි හැබැයි හරි බඩ්ඩක් මන් කරන බිස්නස් එක හැටියට ලාබ එන්නේ එක එක විදිහට මාසෙකට ලක්ෂ 3 4 වගේ ලාබ එනව නැතුවත් යනවා ඒ වගේ තුන් හතර ගුණයක් ලාබත් එන්න ඉඩ තියෙනවා ඒවා ඉතින් කියන්න බැ.
අනම් මනම් ලෝන් මුකුත් නැ ගේ වැඩ ඉවරයි, අදහස තියෙන්නේ Premio New Face 2017+ / Harrier / Lancruser 150 එකක් ගන්න එත් එකට එන මුදල් ඉතුරු කර ගන්න එක ගැන ලොකු idea එකක් නැ පොඩ්ඩක් ඒ ගැන idea එකක් දියල්ලකෝ ඒ Range එකේ වාහන ගත්ත උන් ඉන්නවා නම්.
