Presidential house

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,828
    1,918
    113
    Anurata pissuda mewa Hotel karanna IT centers karanna.
    mewa hadala thiyenne president a pathi walata gihin dawas deka thunak idala minissu ekka katha karala problems thiyanawanam wisadanna. Rest karanna.
    Ai bn mun hena amuthu.
     
    • Like
    Reactions: Yin And Yang

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    මහනුවර , නුවරඑළිය ඇරෙන්න අනික් පළාත්වල තියෙන ජනාධිපති නිල නිවාස වලට ජනාධිපතිවරු ගිහිල්ලම නැහැ. ඒවා භාවිතා කරන්නේ වෙන අය.
     
    • Like
    Reactions: vali aththa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    Anurata pissuda mewa Hotel karanna IT centers karanna.
    mewa hadala thiyenne president a pathi walata gihin dawas deka thunak idala minissu ekka katha karala problems thiyanawanam wisadanna. Rest karanna.
    Ai bn mun hena amuthu.
    lol
    Hotels karama eken room ekak arana nawathenna puluwanne ona nam
    ai aul da?
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,828
    1,918
    113
    මහනුවර , නුවරඑළිය ඇරෙන්න අනික් පළාත්වල තියෙන ජනාධිපති නිල නිවාස වලට ජනාධිපතිවරු ගිහිල්ලම නැහැ. ඒවා භාවිතා කරන්නේ වෙන අය.
    Eka thamai api anura euwe ewa misuse karanne nathuwa proyojana ganna

    lol
    Hotels karama eken room ekak arana nawathenna puluwanne ona nam
    ai aul da?
    Hotel room nawathinna president. Uba hithanne u mokek kiyalada. King 🤴
    ------ Post added on Jan 22, 2025 at 6:09 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    උබ ජෙප්පො ගැන දන්නෑ බන්.
    සල්ලි නැති මිනිස්සු පෝසත් වෙන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්නව වගේ, ජෙපි අපි නිතරම හිතන්නෙ අපි මීට වඩා තව කුහක වෙන්නෙ කොහොමද කියලා. අපි දැනට අපි ඉන්න ලෙවල් එක ගැන තෘප්තිමත් නෑ. තව කුහක වෙන්නෝන බන්
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,828
    1,918
    113
    උබ ජෙප්පො ගැන දන්නෑ බන්.
    සල්ලි නැති මිනිස්සු පෝසත් වෙන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්නව වගේ, ජෙපි අපි නිතරම හිතන්නෙ අපි මීට වඩා තව කුහක වෙන්නෙ කොහොමද කියලා. අපි දැනට අපි ඉන්න ලෙවල් එක ගැන තෘප්තිමත් නෑ. තව කුහක වෙන්නෝන බන්
    Ow eka aththa. Habai dan 3 precent nemene unta dan ba ewa karanna. Rate yam buddimath Piris unta vote karala thiyenne vigadam karanna neme. Anika owa karata passe moko economy improve weida nane.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    Anurata pissuda mewa Hotel karanna IT centers karanna.
    mewa hadala thiyenne president a pathi walata gihin dawas deka thunak idala minissu ekka katha karala problems thiyanawanam wisadanna. Rest karanna.
    Ai bn mun hena amuthu.
    ehema nawathila wisadapu prasna deka thunak kiyapanko apita ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Ow eka aththa. Habai dan 3 precent nemene unta dan ba ewa karanna. Rate yam buddimath Piris unta vote karala thiyenne vigadam karanna neme. Anika owa karata passe moko economy improve weida nane.
    චන්දෙ දුන්න හැමෝම කුහකයො. ප්‍රතිපත්ති ප්‍රකාශේ ඕවා දාලා තියෙනවා. ඒවා කරන්න තමයි චන්දෙ දුන්නෙ.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,828
    1,918
    113
    ehema nawathila wisadapu prasna deka thunak kiyapanko apita ?
    Ape pathey ehema president House na thibbanam awoth mn kiyanawa.

    චන්දෙ දුන්න හැමෝම කුහකයො. ප්‍රතිපත්ති ප්‍රකාශේ ඕවා දාලා තියෙනවා. ඒවා කරන්න තමයි චන්දෙ දුන්නෙ.
    Na economy problems solve karanna vote kale.
    ------ Post added on Jan 22, 2025 at 6:41 PM