මචන්ලා, මට බඩු වගයක් ගෙන්න ගන්න ඕන ඇමසන් US වල ඉන්දන්. ඉස්සර ගෙන්නුවෙ ප්රෙස්ටො උන්ගෙන්. මුලදි උන්ගෙ සර්විස් එක හොදයි, ඒත් පස්සෙ පස්සෙ උන්ගෙ සයිට් එකේ අවුල් නිසා එච්චර සැටිස් නෑ. අනික උන් fedex උන් ලවා තම ශිපින් කරන්නෙ. සකර්වි පොන්නා Fedex එකට බැනල තියෙනව දැක්කා (පොන්නයා හැම එකටම බනින එක වෙනම කතාවක්).
ඔය සර්විස් එක දෙන වෙන උන් එක්ක වැඩ කරල තියෙනවද? experience කොහොමද? මම හිතුවෙ ශොප් ඇන්ඩ් ශිප් එකට ට්රයි එකක් දෙන්න.