$529 ට වඩා $100ක් වත් අඩු ඔෆර් එකකට සෙට් උනොත් ලාබයි නැත්තන් මෙහෙන් ගන්න එක තමයි හොඳ
ela mn baluwa reviews ehemath awlak na danataමන් මෙතනින් ගොඩක් බඩු අරන් තියනවා
ලඟදි M4 MAX MBP එකක් ගත්තා
මුන් hand carry කරලා තමයි දෙන්නෙ හැබැයි මම ගනිපු බඩු නං කලින් ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනේ
ෆෝන් එහෙමත් අරන් තියනවා කිසිම දේක අවුලක් වෙලා නැහැ දැනට (මුන්ගෙන් වොරන්ටි නං අරගෙන නැහැ, කේස් එකක් ආවොතින් උන් ඇපල් ස්ටෝ එකකට යවල හදල දෙනවා කිවුවෙ ඒකට පොඩි කාලයක් යනවා කිවුවා)
video editing, after effects and blender shape ekeuba programming walatada ganne ?
matat oneh ekak davinci resolve and programming walata gattot update ekk dennaela mn baluwa reviews ehemath awlak na danata
video editing, after effects and blender shape eke
මන් මෙතනින් ගොඩක් බඩු අරන් තියනවා
ලඟදි M4 MAX MBP එකක් ගත්තා
මුන් hand carry කරලා තමයි දෙන්නෙ හැබැයි මම ගනිපු බඩු නං කලින් ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනේ
ෆෝන් එහෙමත් අරන් තියනවා කිසිම දේක අවුලක් වෙලා නැහැ දැනට (මුන්ගෙන් වොරන්ටි නං අරගෙන නැහැ, කේස් එකක් ආවොතින් උන් ඇපල් ස්ටෝ එකකට යවල හදල දෙනවා කිවුවෙ ඒකට පොඩි කාලයක් යනවා කිවුවා)
මම ගනිපු එක නං ඔරිජිනල් සීල් එක තිබුනාHand carry karala kynne mokkda? Kohomada genne, unbox karlada
කොයි කාලෙදමම නම් amazon එකෙන් අරගෙන shipping forwarding (https://comgateway.com/) එක හරහා දැනට Ipad,iMac ගෙන්වලා තියෙනවා. ලොකු tax එකක් නම් වැදුනේ නෑ. දෙකටම රු 12500/ වගේ ආවේ. DHL ආපු නිසා උන්ම tax එක කියලා අපිට ගෙවන්න ලින්ක් එක එවනවා. ඊට පස්සේ අයිටම් ටික ගෙදරටම ගෙනත් දෙනවා
මම ගනිපු එක නං ඔරිජිනල් සීල් එක තිබුනා
හැබැයි ඉතින් ඒක ආපහු ගහන්න පුලුවන් නේ. හැබැයි මැක් බුක් එකක් නං Activate වෙන ඩේට් එක අනුව බලන්න පුලුවන් කලින් ඔන් කරලද කියලා, තව බැටරි එකේ සයිකල් කවුන්ට් එකෙනුත් බලන්න පුලුවන්
මගේ නං Apple care මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇක්ටිවු උනා, ඒ කියන්නෙ කලින් ඔන් කරලා නැහැ කියන එක. තව මම ශොප් එකේදිම බැටරි සයිකල් කවුන්ට් එක බැලුව ඒක 1යි තිබුනෙ.
Luxuryx gaththa mac eke apple warranty auto active une naha..මන් මෙතනින් ගොඩක් බඩු අරන් තියනවා
ලඟදි M4 MAX MBP එකක් ගත්තා
මුන් hand carry කරලා තමයි දෙන්නෙ හැබැයි මම ගනිපු බඩු නං කලින් ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනේ
ෆෝන් එහෙමත් අරන් තියනවා කිසිම දේක අවුලක් වෙලා නැහැ දැනට (මුන්ගෙන් වොරන්ටි නං අරගෙන නැහැ, කේස් එකක් ආවොතින් උන් ඇපල් ස්ටෝ එකකට යවල හදල දෙනවා කිවුවෙ ඒකට පොඩි කාලයක් යනවා කිවුවා)
Un hand carry karanne unbox karlada ethakota?
ඒක ශුවර් නැහැUn hand carry karanne unbox karlada ethakota?
මම iPhone 2k සහ Macbook pro එකක් අරන් තියනවාLuxuryx gaththa mac eke apple warranty auto active une naha..
singapore apple number ekata idd call aran purchase date proof pennala ehema thama active kara gaththe..
Eka region wenas nisasada naththan munge wena jaltharayakda danna..
Habai charging cycles or use karala wagenam penune na..
Unbox කරලාද නැද්ද කියලා හොයන්න බැහැUnbox karala newei genne sealed pack. Serial number eka apple site eke gahala balanna not activated da kiyala. Anika tikak reputed thanakin ganna. Kohomath apple care neh warranty eka.
2024 Aprilකොයි කාලෙද
මේ ගාණට ලාභයි ගෙන්නනවට වඩා (ටැක්ස් + ශිපින් එකතු උනාම 230,000 වත් යයි). කවුරු හරි එහේ ඉදන් එන කෙනෙක් අතේ ගෙන්න ගන්න තියේ නම් ලාභයි ඉතින්.ලංකාවෙ දැනට අඩුම 209,000/=
elakirimatat oneh ekak davinci resolve and programming walata gattot update ekk denna
oh ohh thanks for the updatePresto daana epa mchn, wada karanne na, unge support email eka wada karanneth na
Mage laptop ekak hira wela tiyenne
Presto wala suite ekata update wenne na, unge dan history pennaneth na
MYUS support eken kiwwa Presto un payment eka karala na kiyala, ethakan hold karanna wenawath kiwwa
Due balance ekak tiyenawa kiwwa $448k
Daanawa nam kelinma MYUS eken account ekak open karala daapan
Nathan wena alternative methods balapan
matath hithenawa computer device risk adui kiyala phone ekakata sapekshawaඒක ශුවර් නැහැ
Unbox කරලා ගෙනත් මෙහෙ ආපහු සීල් එක ගහනවද දන්නෙ නැහැ.
මම iPhone 2k සහ Macbook pro එකක් අරන් තියනවා
මැක් බුක් එක නං custom spec වලට ගත්තෙ ඒක නිසා ජල්තර් කේස් එකක් වෙන්න හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ, ඒක හරියටම මම ඔන් කරපු දවසෙ ඉඳන් Apple care activate උනා
iPhone වල නං සති 3ක් අඩුවෙන් ඇක්ටිවු උනේ.
එහෙම ඇත්තටම ඇපල් එකෙන් ගනිපු දවසයි ඔන් කරපු දවසයි ගොඩක් වෙනස් නං ඔය කියපු විදියට ඇක්ටිවු වෙන්නෙ නැති සීන් එකක් වෙනවා
එතකොට purchasing proof එකට ඔය අපි ලංකාවෙන් ගනිපු බිල හරියන්නෙ නැහැනේ
ශොප් එකේ එවුන් ඔරිජිනල් ඇපල් ස්ටෝ එකෙන් ගනිපු බිල ඕන, ඒක තියනවා නං idd කෝල් එකක් ගන්න ඕන නැහැ, ලංකාවෙ apple authorized තැනකට ගියත් ඔය වැඩේ කරන්න පුලුවන් සහ ඇපල් එකේ වෙබ් සයිට් එකේ ෆෝම් එකක් තියනවා ඒක සබ්මිට් කරත් ඔය වැඩේ කරන්න පුලුවන්
Unbox කරලාද නැද්ද කියලා හොයන්න බැහැ
Active කරලද නැද්ද කියලා හොයන්න පුලුවන් ගන්න කලින්
ප්රශ්නෙ තියන්නෙ authorized තැන් වල ගාන ගොඩක් වැඩියි, ඒ ගාන වියදම් කරන්න පුලුවන් නං ඒක තමයි ශුවර්ම විදිය
mage personal experience එක විදියට මම Apple computers (MacMini, iMac, MacBook pro) යූස් කරලා තියනවා 2012 වගේ ඉඳන්, ඒ එකකවත් Hardware issue ඇවිත් නැහැ. එක පාරක් display recall එකක් ආවා, ඒකට අලුත් ඩිස්ප්ලේ එකක් හම්බුනා, එකක බැටරිය දාන්න උනා අවුරුදු 8ක් විතර යූස් කරාට පස්සෙelakiri
oh ohh thanks for the update
matath hithenawa computer device risk adui kiyala phone ekakata sapekshawa
yes even m1 macbook airMcn, Photoshop, video editing walata mac mini m4 eka butter smooth da?