Presto එකෙන් Mac Mini M4

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    $529 ට වඩා $100ක් වත් අඩු ඔෆර් එකකට සෙට් උනොත් ලාබයි නැත්තන් මෙහෙන් ගන්න එක තමයි හොඳ
     
    • Like
    Reactions: coyote_wile_e

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මන් මෙතනින් ගොඩක් බඩු අරන් තියනවා
    ලඟදි M4 MAX MBP එකක් ගත්තා
    මුන් hand carry කරලා තමයි දෙන්නෙ හැබැයි මම ගනිපු බඩු නං කලින් ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනේ
    ෆෝන් එහෙමත් අරන් තියනවා කිසිම දේක අවුලක් වෙලා නැහැ දැනට (මුන්ගෙන් වොරන්ටි නං අරගෙන නැහැ, කේස් එකක් ආවොතින් උන් ඇපල් ස්ටෝ එකකට යවල හදල දෙනවා කිවුවෙ ඒකට පොඩි කාලයක් යනවා කිවුවා)
    ela mn baluwa reviews ehemath awlak na danata
    uba programming walatada ganne ?
    video editing, after effects and blender shape eke
     
    • Like
    Reactions: Psiko

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    මන් මෙතනින් ගොඩක් බඩු අරන් තියනවා
    ලඟදි M4 MAX MBP එකක් ගත්තා
    මුන් hand carry කරලා තමයි දෙන්නෙ හැබැයි මම ගනිපු බඩු නං කලින් ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනේ
    ෆෝන් එහෙමත් අරන් තියනවා කිසිම දේක අවුලක් වෙලා නැහැ දැනට (මුන්ගෙන් වොරන්ටි නං අරගෙන නැහැ, කේස් එකක් ආවොතින් උන් ඇපල් ස්ටෝ එකකට යවල හදල දෙනවා කිවුවෙ ඒකට පොඩි කාලයක් යනවා කිවුවා)

    Hand carry karala kynne mokkda? Kohomada genne, unbox karlada
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    Hand carry karala kynne mokkda? Kohomada genne, unbox karlada
    මම ගනිපු එක නං ඔරිජිනල් සීල් එක තිබුනා
    හැබැයි ඉතින් ඒක ආපහු ගහන්න පුලුවන් නේ. හැබැයි මැක් බුක් එකක් නං Activate වෙන ඩේට් එක අනුව බලන්න පුලුවන් කලින් ඔන් කරලද කියලා, තව බැටරි එකේ සයිකල් කවුන්ට් එකෙනුත් බලන්න පුලුවන්
    මගේ නං Apple care මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇක්ටිවු උනා, ඒ කියන්නෙ කලින් ඔන් කරලා නැහැ කියන එක. තව මම ශොප් එකේදිම බැටරි සයිකල් කවුන්ට් එක බැලුව ඒක 1යි තිබුනෙ.
     
    • Wow
    Reactions: Erzo

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මම නම් amazon එකෙන් අරගෙන shipping forwarding (https://comgateway.com/) එක හරහා දැනට Ipad,iMac ගෙන්වලා තියෙනවා. ලොකු tax එකක් නම් වැදුනේ නෑ. දෙකටම රු 12500/ වගේ ආවේ. DHL ආපු නිසා උන්ම tax එක කියලා අපිට ගෙවන්න ලින්ක් එක එවනවා. ඊට පස්සේ අයිටම් ටික ගෙදරටම ගෙනත් දෙනවා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,926
    27,536
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නම් amazon එකෙන් අරගෙන shipping forwarding (https://comgateway.com/) එක හරහා දැනට Ipad,iMac ගෙන්වලා තියෙනවා. ලොකු tax එකක් නම් වැදුනේ නෑ. දෙකටම රු 12500/ වගේ ආවේ. DHL ආපු නිසා උන්ම tax එක කියලා අපිට ගෙවන්න ලින්ක් එක එවනවා. ඊට පස්සේ අයිටම් ටික ගෙදරටම ගෙනත් දෙනවා
    කොයි කාලෙද
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    මම ගනිපු එක නං ඔරිජිනල් සීල් එක තිබුනා
    හැබැයි ඉතින් ඒක ආපහු ගහන්න පුලුවන් නේ. හැබැයි මැක් බුක් එකක් නං Activate වෙන ඩේට් එක අනුව බලන්න පුලුවන් කලින් ඔන් කරලද කියලා, තව බැටරි එකේ සයිකල් කවුන්ට් එකෙනුත් බලන්න පුලුවන්
    මගේ නං Apple care මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇක්ටිවු උනා, ඒ කියන්නෙ කලින් ඔන් කරලා නැහැ කියන එක. තව මම ශොප් එකේදිම බැටරි සයිකල් කවුන්ට් එක බැලුව ඒක 1යි තිබුනෙ.

    Un hand carry karanne unbox karlada ethakota?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    මන් මෙතනින් ගොඩක් බඩු අරන් තියනවා
    ලඟදි M4 MAX MBP එකක් ගත්තා
    මුන් hand carry කරලා තමයි දෙන්නෙ හැබැයි මම ගනිපු බඩු නං කලින් ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනේ
    ෆෝන් එහෙමත් අරන් තියනවා කිසිම දේක අවුලක් වෙලා නැහැ දැනට (මුන්ගෙන් වොරන්ටි නං අරගෙන නැහැ, කේස් එකක් ආවොතින් උන් ඇපල් ස්ටෝ එකකට යවල හදල දෙනවා කිවුවෙ ඒකට පොඩි කාලයක් යනවා කිවුවා)
    Luxuryx gaththa mac eke apple warranty auto active une naha..
    singapore apple number ekata idd call aran purchase date proof pennala ehema thama active kara gaththe..
    Eka region wenas nisasada naththan munge wena jaltharayakda danna..
    Habai charging cycles or use karala wagenam penune na..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    Un hand carry karanne unbox karlada ethakota?
    ඒක ශුවර් නැහැ
    Unbox කරලා ගෙනත් මෙහෙ ආපහු සීල් එක ගහනවද දන්නෙ නැහැ.
    Luxuryx gaththa mac eke apple warranty auto active une naha..
    singapore apple number ekata idd call aran purchase date proof pennala ehema thama active kara gaththe..
    Eka region wenas nisasada naththan munge wena jaltharayakda danna..
    Habai charging cycles or use karala wagenam penune na..
    මම iPhone 2k සහ Macbook pro එකක් අරන් තියනවා
    මැක් බුක් එක නං custom spec වලට ගත්තෙ ඒක නිසා ජල්තර් කේස් එකක් වෙන්න හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ, ඒක හරියටම මම ඔන් කරපු දවසෙ ඉඳන් Apple care activate උනා
    iPhone වල නං සති 3ක් අඩුවෙන් ඇක්ටිවු උනේ.

    එහෙම ඇත්තටම ඇපල් එකෙන් ගනිපු දවසයි ඔන් කරපු දවසයි ගොඩක් වෙනස් නං ඔය කියපු විදියට ඇක්ටිවු වෙන්නෙ නැති සීන් එකක් වෙනවා
    එතකොට purchasing proof එකට ඔය අපි ලංකාවෙන් ගනිපු බිල හරියන්නෙ නැහැනේ
    ශොප් එකේ එවුන් ඔරිජිනල් ඇපල් ස්ටෝ එකෙන් ගනිපු බිල ඕන, ඒක තියනවා නං idd කෝල් එකක් ගන්න ඕන නැහැ, ලංකාවෙ apple authorized තැනකට ගියත් ඔය වැඩේ කරන්න පුලුවන් සහ ඇපල් එකේ වෙබ් සයිට් එකේ ෆෝම් එකක් තියනවා ඒක සබ්මිට් කරත් ඔය වැඩේ කරන්න පුලුවන්
    Unbox karala newei genne sealed pack. Serial number eka apple site eke gahala balanna not activated da kiyala. Anika tikak reputed thanakin ganna. Kohomath apple care neh warranty eka.
    Unbox කරලාද නැද්ද කියලා හොයන්න බැහැ
    Active කරලද නැද්ද කියලා හොයන්න පුලුවන් ගන්න කලින්
    ප්‍රශ්නෙ තියන්නෙ authorized තැන් වල ගාන ගොඩක් වැඩියි, ඒ ගාන වියදම් කරන්න පුලුවන් නං ඒක තමයි ශුවර්ම විදිය
     
    • Like
    • Love
    Reactions: Erzo and supun_sg

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    කොයි කාලෙද
    2024 April

    මේ අවුරුද්දේ පෙබරවාරි වල මගේ වැඩකට ඕන වෙලා Samsung Note 9 එකක් ගෙන්න ගත්තා. ඒකත් ගෙදරටම ආවා..හැබැයි ඒක refurbished
    ------ Post added on May 16, 2025 at 9:32 AM
     
    • Like
    Reactions: coyote_wile_e

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    ලංකාවෙ දැනට අඩුම 209,000/=
    මේ ගාණට ලාභයි ගෙන්නනවට වඩා (ටැක්ස් + ශිපින් එකතු උනාම 230,000 වත් යයි). කවුරු හරි එහේ ඉදන් එන කෙනෙක් අතේ ගෙන්න ගන්න තියේ නම් ලාභයි ඉතින්.
     
    • Like
    Reactions: coyote_wile_e

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Presto daana epa mchn, wada karanne na, unge support email eka wada karanneth na
    Mage laptop ekak hira wela tiyenne
    Presto wala suite ekata update wenne na, unge dan history pennaneth na
    MYUS support eken kiwwa Presto un payment eka karala na kiyala, ethakan hold karanna wenawath kiwwa
    Due balance ekak tiyenawa kiwwa $448k

    Daanawa nam kelinma MYUS eken account ekak open karala daapan
    Nathan wena alternative methods balapan
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    matat oneh ekak davinci resolve and programming walata gattot update ekk denna
    elakiri
    Presto daana epa mchn, wada karanne na, unge support email eka wada karanneth na
    Mage laptop ekak hira wela tiyenne
    Presto wala suite ekata update wenne na, unge dan history pennaneth na
    MYUS support eken kiwwa Presto un payment eka karala na kiyala, ethakan hold karanna wenawath kiwwa
    Due balance ekak tiyenawa kiwwa $448k

    Daanawa nam kelinma MYUS eken account ekak open karala daapan
    Nathan wena alternative methods balapan
    oh ohh thanks for the update
    ඒක ශුවර් නැහැ
    Unbox කරලා ගෙනත් මෙහෙ ආපහු සීල් එක ගහනවද දන්නෙ නැහැ.

    මම iPhone 2k සහ Macbook pro එකක් අරන් තියනවා
    මැක් බුක් එක නං custom spec වලට ගත්තෙ ඒක නිසා ජල්තර් කේස් එකක් වෙන්න හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ, ඒක හරියටම මම ඔන් කරපු දවසෙ ඉඳන් Apple care activate උනා
    iPhone වල නං සති 3ක් අඩුවෙන් ඇක්ටිවු උනේ.

    එහෙම ඇත්තටම ඇපල් එකෙන් ගනිපු දවසයි ඔන් කරපු දවසයි ගොඩක් වෙනස් නං ඔය කියපු විදියට ඇක්ටිවු වෙන්නෙ නැති සීන් එකක් වෙනවා
    එතකොට purchasing proof එකට ඔය අපි ලංකාවෙන් ගනිපු බිල හරියන්නෙ නැහැනේ
    ශොප් එකේ එවුන් ඔරිජිනල් ඇපල් ස්ටෝ එකෙන් ගනිපු බිල ඕන, ඒක තියනවා නං idd කෝල් එකක් ගන්න ඕන නැහැ, ලංකාවෙ apple authorized තැනකට ගියත් ඔය වැඩේ කරන්න පුලුවන් සහ ඇපල් එකේ වෙබ් සයිට් එකේ ෆෝම් එකක් තියනවා ඒක සබ්මිට් කරත් ඔය වැඩේ කරන්න පුලුවන්

    Unbox කරලාද නැද්ද කියලා හොයන්න බැහැ
    Active කරලද නැද්ද කියලා හොයන්න පුලුවන් ගන්න කලින්
    ප්‍රශ්නෙ තියන්නෙ authorized තැන් වල ගාන ගොඩක් වැඩියි, ඒ ගාන වියදම් කරන්න පුලුවන් නං ඒක තමයි ශුවර්ම විදිය
    matath hithenawa computer device risk adui kiyala phone ekakata sapekshawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    elakiri

    oh ohh thanks for the update

    matath hithenawa computer device risk adui kiyala phone ekakata sapekshawa
    mage personal experience එක විදියට මම Apple computers (MacMini, iMac, MacBook pro) යූස් කරලා තියනවා 2012 වගේ ඉඳන්, ඒ එකකවත් Hardware issue ඇවිත් නැහැ. එක පාරක් display recall එකක් ආවා, ඒකට අලුත් ඩිස්ප්ලේ එකක් හම්බුනා, එකක බැටරිය දාන්න උනා අවුරුදු 8ක් විතර යූස් කරාට පස්සෙ
    ඒක නිසා මම රිස්ක් එක අරගෙන එතනින් MBP එකක් ගත්තෙ. අලුත් ඒව Heat වෙන්නෙත් නැති නිසා කලින් ඒව තරං වත් issues එන එකක් නෑ කියලා හිතුනෙ

    iPhone වල නං මට issues ඇවිත් තියනවා. මම X එක අරගෙන මාසෙකින් විතර Mic/Speaker වැඩ කරන්නෙ නැතිව ගියා. ඒකට Apple care වලින් අලුත් ෆෝන් එකක් හම්බුනා
     
    • Like
    Reactions: coyote_wile_e