PRF Treatment කරපු කවුද ඉන්නේ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,124
    3,555
    113
    46
    Buttala
    ඕක බොරුවක් යකෝ..
    අනික ඕක Repeat කරන්න ඕනී..
    සල්ලි ඉවරයි..
    උඹේ ලේම එළියට අරන් ආයේ උඹටම ගැහුවා කියලා කොණ්ඩේ එනවද ???

    විග් එකක් දා ගනින්කෝ
    හරියට හරි
     
    • Like
    Reactions: charitha2011

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    716
    2,069
    93
    33
    3-3 months treatment eka continue krnn oni neda ? kle nttn aye ynwad/
    වැවෙන මට්ටම අනුව තමා. සමහර අයට frequently දෙනවා. සමහර අයට ටික ටික lengthen කරනවා. හැබැයි තට්ටෙම ඇවිල්ලා නම් ආයේ කොන්ඩේ කොච්චර PRP ගැහුවත් එන්නේ නෑ, hair follicle නැති නිසා. ඒකයි hair transplant කරන්න වෙන්නේ. Elon Musk ඉඳන් hair transplant කරපු එකෙක්
     
    • Like
    Reactions: charitha2011

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,730
    4,613
    113
    ඔව් යනවා.. ඕක තුන් පාරක් ගහන්න ඕනී..
    Minoxidil 5% එකත් දාන්න ඕනී Falling Area එකට.. Hair Growth Result එකක් ලාවට තියෙනවා එච්චරයි .. minoxidil ලංකාවට එන්නේ Indian ජරාවක්.. හොදම එක US Made Kirkland Brand එක.. ඒකෙත් හැබැයි කොපි එමටයි..

    Hair Transplant කියන්නේ Risky සීන් එකක්.. Germ එකක් ගියොත් සදා අනාතයි..සරල නෑ හිතන තරන්...
    Kadawatha place ekak tiyenawa Blood aran head ekata Inject karanawa. Kohomada dan na. Hormone da gahanne. Actors la enawalu treatment walata
     
    • Like
    Reactions: charitha2011

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,003
    1,050
    113
    Pluto
    minoxidil, dutasteride try kare nadda?
    Na machan...

    නෑ...
    මම කලා, දැන් මාස 6 ක කලින්..
    මොකද්ද අවුල
    මට නම් තවම Case එකක් නෑ...
    PRF කලාද මචන්.. දැන් කොහොමද තත්වේ...
    ------ Post added on Aug 25, 2026 at 9:37 AM
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    716
    2,069
    93
    33
    Kadawatha place ekak tiyenawa Blood aran head ekata Inject karanawa. Kohomada dan na. Hormone da gahanne. Actors la enawalu treatment walata
    අපේ plasma එකේ platelets වල growth factors තියෙනවා. ඒව වලින් අලුත් රුධිර නාල හැදිලා blood supply වැඩි වෙනවා. Minoxidill වලින් අලුතෙන් රුධිර නාල හැදෙන්නේ නෑ. තියෙන ඒව dilate කරලා flow increase කරනවා. All together scalp එකට nutrients, oxygen supply වැඩි කරලා hair growth promote කරන්නේ.

    PRP injection hair growth විතරක් නෙවෙයි joint injection ගහනවා injury වලින් recover වෙන්න. Kobe Bryant l, Tiger Woods දෙන්නම PRP knee joint ගැහුවා injury වලින් ඉක්මනින් recover වෙන්න. සල්මන් ඛාන් කොන්ඩේ යනවාට PRP ගහනවා.

    Screenshot-20260825-085231.jpg


    මුණුත් මේවා කරනවා නම් scam වෙන්න බෑනේ. එකම දේ මේක effective වෙන කාලයක් තියෙනවා. එකෙන් පස්සේ ගහලා වැඩක් නෑ. ඕනෑම Treatment එක තමන්ට ගැලපෙනවද කියල බලන්න කරන්න කලින්. බාගෙට ඉගෙන ගත්ත උන් හැමදේම දන්නවා කියල හිතන් ඉන්නේ
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,003
    1,050
    113
    Pluto
    නෑ..
    මම Hair Skin එකෙන් Wigඑකක් දාගත්තා..
    මට නම් සුපිරියට සෙට් උනා
    මගේ යාලුවෙකුත් දැම්ම.. උටත් සුපිරියට තියනවා..