හරියට හරිඕක බොරුවක් යකෝ..
අනික ඕක Repeat කරන්න ඕනී..
සල්ලි ඉවරයි..
උඹේ ලේම එළියට අරන් ආයේ උඹටම ගැහුවා කියලා කොණ්ඩේ එනවද ???
විග් එකක් දා ගනින්කෝ
හරියට හරිඕක බොරුවක් යකෝ..
අනික ඕක Repeat කරන්න ඕනී..
සල්ලි ඉවරයි..
උඹේ ලේම එළියට අරන් ආයේ උඹටම ගැහුවා කියලා කොණ්ඩේ එනවද ???
විග් එකක් දා ගනින්කෝ
වැවෙන මට්ටම අනුව තමා. සමහර අයට frequently දෙනවා. සමහර අයට ටික ටික lengthen කරනවා. හැබැයි තට්ටෙම ඇවිල්ලා නම් ආයේ කොන්ඩේ කොච්චර PRP ගැහුවත් එන්නේ නෑ, hair follicle නැති නිසා. ඒකයි hair transplant කරන්න වෙන්නේ. Elon Musk ඉඳන් hair transplant කරපු එකෙක්3-3 months treatment eka continue krnn oni neda ? kle nttn aye ynwad/
Hair Skin බොරැල්ලත් SCAMහරියට හරි බං.
නිකන් අතේ තියෙන සල්ලි කෙලව ගන්න එපා...wig එකක් දාපං
Hair Skin බොරැල්ල පලයං..
ටිකක් ගනනං තමා
බඩු හොඳයි
Kadawatha place ekak tiyenawa Blood aran head ekata Inject karanawa. Kohomada dan na. Hormone da gahanne. Actors la enawalu treatment walataඔව් යනවා.. ඕක තුන් පාරක් ගහන්න ඕනී..
Minoxidil 5% එකත් දාන්න ඕනී Falling Area එකට.. Hair Growth Result එකක් ලාවට තියෙනවා එච්චරයි .. minoxidil ලංකාවට එන්නේ Indian ජරාවක්.. හොදම එක US Made Kirkland Brand එක.. ඒකෙත් හැබැයි කොපි එමටයි..
Hair Transplant කියන්නේ Risky සීන් එකක්.. Germ එකක් ගියොත් සදා අනාතයි..සරල නෑ හිතන තරන්...
PRP කියන්නේ ඒකට ටමා.. SCAMKadawatha place ekak tiyenawa Blood aran head ekata Inject karanawa. Kohomada dan na. Hormone da gahanne. Actors la enawalu treatment walata
නෑ...Hair Skin බොරැල්ලත් SCAM![]()
Na machan...minoxidil, dutasteride try kare nadda?
PRF කලාද මචන්.. දැන් කොහොමද තත්වේ...නෑ...
මම කලා, දැන් මාස 6 ක කලින්..
මොකද්ද අවුල
මට නම් තවම Case එකක් නෑ...
නෑ..Na machan...
PRF කලාද මචන්.. දැන් කොහොමද තත්වේ...
------ Post added on Aug 25, 2026 at 9:37 AM
අපේ plasma එකේ platelets වල growth factors තියෙනවා. ඒව වලින් අලුත් රුධිර නාල හැදිලා blood supply වැඩි වෙනවා. Minoxidill වලින් අලුතෙන් රුධිර නාල හැදෙන්නේ නෑ. තියෙන ඒව dilate කරලා flow increase කරනවා. All together scalp එකට nutrients, oxygen supply වැඩි කරලා hair growth promote කරන්නේ.Kadawatha place ekak tiyenawa Blood aran head ekata Inject karanawa. Kohomada dan na. Hormone da gahanne. Actors la enawalu treatment walata
මගේ යාලුවෙකුත් දැම්ම.. උටත් සුපිරියට තියනවා..නෑ..
මම Hair Skin එකෙන් Wigඑකක් දාගත්තා..
මට නම් සුපිරියට සෙට් උනා
ම්ම්ම්...නෑ...
මම කලා, දැන් මාස 6 ක කලින්..
මොකද්ද අවුල
මට නම් තවම Case එකක් නෑ...
Clip කරගෙන තමයි ආවේ...ම්ම්ම්...
උඹ දාන් ඉන්නෙ Clip එකක්ද
මන් දාගෙන ඉන්නේ ටේප් එකක්.. අඩෝ සිරාවටම අමාරුයි ද?? ඒක දාගෙන නාන්න එහෙම පුලුවන් නේදClip කරගෙන තමයි ආවේ...
ඒක පට්ට අමාරුයි බං..
කෙස් ගස් දිගටම ඇදිල තියෙන නිසා ස්නායු ප්‍රශ්න එනව
මට ඇස් පේන්නැතුව ගියා, පට්ට ඔලුවෙ කැක්කුමක් ආවා...
Clip ගලවපු ගමන් හරි ගියා...
ඊට පස්සේ, මම තනියම අලවගත්තා
නාන එක නම් අවුලක් නෑ...මන් දාගෙන ඉන්නේ ටේප් එකක්.. අඩෝ සිරාවටම අමාරුයි ද?? ඒක දාගෙන නාන්න එහෙම පුලුවන් නේද