primier telecom

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    හැම සතියෙම primier telecom phone ගැන HIT AD එකෙ AD යනවා අහුවෙන්න එපා :angry::angry:. උන්ගාව තියෙන්නෙ බාල බඩු. 2 years warranty දුන්නට වැඩක් නැ. S4 Mini එකක් අරගෙන ගානට මාස හතෙන් battery එක ගියා. phone auto restart එක වෙනවා. අඩුගානෙ call එකක්වත් ගන්න බැ micro SIM එකක් තියෙන්නෙ. hardware අවුලක් වගෙ මම දැන් පස් පාරක් ගියා. අපරාදෙ මගෙ රුපියල් 40,000 :(:(
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    HIT AD එකෙ තියෙන්නෙ වෙන ගානක් ගන්න ගියාම 2000k 3000k vithara වැඩියි පට්ට හොරු බන් :angry::angry: