හැම සතියෙම primier telecom phone ගැන HIT AD එකෙ AD යනවා අහුවෙන්න එපා 
. උන්ගාව තියෙන්නෙ බාල බඩු. 2 years warranty දුන්නට වැඩක් නැ. S4 Mini එකක් අරගෙන ගානට මාස හතෙන් battery එක ගියා. phone auto restart එක වෙනවා. අඩුගානෙ call එකක්වත් ගන්න බැ micro SIM එකක් තියෙන්නෙ. hardware අවුලක් වගෙ මම දැන් පස් පාරක් ගියා. අපරාදෙ මගෙ රුපියල් 40,000 