රටේ තියන බයිලා ඔක්කොම කියවන්න පුළුවන් හැබැයි EU visa ගන්න බෑ නේද ඇහුවම සද්ද නෑ

රටේ තියන බයිලා ඔක්කොම කියවන්න පුළුවන් හැබැයි EU visa ගන්න බෑ නේද ඇහුවම සද්ද නෑ

ponnayo point based system ekakin direct PR denawanam kiyapan athal ekata aran pennannam onnam. work visa huttawalnam epaරටේ තියන බයිලා ඔක්කොම කියවන්න පුළුවන් හැබැයි EU visa ගන්න බෑ නේද ඇහුවම සද්ද නෑ![]()

ponnayo point based system ekakin direct PR denawanam kiyapan athal ekata aran pennannam onnam. work visa huttawalnam epa![]()

එතකොට සබ්ජෙක්ට් එක තියෙන්නේ එමනේමේ නූලට නන් අදාල නෑ.![]()
මේකෙ තියෙන්නෙ ඉමිග්‍රේශන් ප්‍රශ්නයක්
හරි හරි ඒව්ව ඔක්කොම හරි. බොඩි එකයි ඇටෑච්මන්ට් එකයි වෙන එකක්.එතකොට සබ්ජෙක්ට් එක තියෙන්නේ එමනේ

thread eke ahala tyne meka, waliya tama dessert ekaප්‍රශ්නෙ අහපු එකාට උත්තරයක් දෙන්නම්කො එහෙනම්. ඔක ඇත්තටම සමහර අය කියල තිබ්බා සොලුශන් හදන අයගෙ මෙහෙමයි, ප්‍රොඩක්ට් අයගෙ මෙහෙමයි කියල සීන් එකක්. මට හිතෙන හා දැකලා තියන විදිය හැටියට වැරදී.
1. ගොඩක් නොමල් විදිය තමා පහල පාත් එක.
ASE -> SE -> SSE -> ATL -> TL -> STL -> Asso. Archi -> Archi -> Senior Archi -> Manger -> Director -> Head of Eng. etc...
මෙක ගොඩක් යුස් වෙනවා වගෙ WSO2, Aepona, 99X කොම්පැනි වල.
2. ASE -> SE -> SSE Or Pricipal -> Architect -> Manager etc
මෙක යූස් වෙනවා GT Nexus කොම්පැනි වල. GT Nexus එකෙ නිකන්ම සිනියර් ට පස්සෙ දෙන එකක්.
3. Pearson සහ ගොඩක් යුඑස් කොම්පැනි, මෙහෙම උන් දෙකයි තුනයි ඉන්නෙ, කොම්පැනිය ප්‍රින්සිපල් කියන්නෙ ලොකු සීන් එකක්, හැබැයි මෙකෙ පාත් දෙකක් තියනවා. පහල ප්‍රොමොශන් සයිකල් එක බලන්න.
Normal Principle Path
ASE -> SE -> SSE -> Asso Tech Specialist -> TS -> STS -> Pricipal SE etc..
Normal Architect Path
ASE -> SE -> SSE -> Asso Tech Specialist -> TS -> STS -> Asso. Archi -> Archi -> Senior Archi etc...
Manager Path
ASE -> SE -> SSE -> ATL -> TL -> STL -> Associate Manager -> Manager - Senior Man -> Associate Director -> Director -> Se. Dir etc..
4. සමහර කොම්පැනි වල , ටuකන්න ජම්පින් පාත් e.g Mitra
SE -> SSE -> TL -> Asso. Architect -> Archi
5. ඔය අස්සෙ, ප්‍රොමොශන් එක යකාගෙ වන්කගිරිය වගෙ එක එක ලබ්බවල් ඇඩ් කරපු MIT වගෙ කොම්පැනි. දැන් නම් මෙ ලබ්බෙ අතරමැදි එක නැද්ද කොහෙ.
ASE -> SE -> SSE -> Asso Specialist -> Specialist -> Senior Specialist -> ATL -> TL -> STL -> Asso. Archi -> Archi -> Senior Archi -> Manger -> Director -> Head of Eng. etc...
6. තව IFS වගෙ කොම්පැනි නම් ප්‍රොමොශන් දෙන්නෙ අවෘරුදු 4ට සැරයක් වගේ. ලීඩ් වෙන්න 10 Years වගෙ යනවා
ඉතින් මහතුනෙ, මෙක හොදට බීල කතා කරන්න ඔනෙ ප්‍රශ්නයක්. සමහර උන් TL කැල්ල ඊමෙල් සිග්නෙචර් වලින් ගලොනාවා. US වල SE උන් එකක් මීටින් තියනකොට. නැද්ද @Jack_Sparrow
IT policy gena katha karamuda?IT ගැන කතා කරන්න ගිහින් පස්සෙ අම්ම මතක් කරල තියෙන්නෙ ඇයි සගො