Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,608
    14,233
    113
    මූව දැක්කම කෙල්ලෝ මූනට කාරාල කෙලත් ගහල යන්නේ. අම්මේ අදට ඇති මූව බයිට් කලා

    View attachment 206519
    රටේ තියන බයිලා ඔක්කොම කියවන්න පුළුවන් හැබැයි EU visa ගන්න බෑ නේද ඇහුවම සද්ද නෑ :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,233
    113
    ponnayo point based system ekakin direct PR denawanam kiyapan athal ekata aran pennannam onnam. work visa huttawalnam epa :lol:

    duolingo නෙවෙයි උඹේ අම්මව ගිහින් දුන්නත් උඹට EU මොන visa එකක්වත් ගන්න බෑ නේද? :rofl:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT ෆීල්ඩ් එක ගැන යමක් දැන ගන්න ආව එවුන්.


    Confused Black Man GIF by ScooterMagruder
    confused best ink GIF by Oxygen
    How I Met Your Mother Reaction GIF by Laff
    x-men mind blown GIF
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,774
    113
    Colombo
    ප්‍රශ්නෙ අහපු එකාට උත්තරයක් දෙන්නම්කො එහෙනම්. ඔක ඇත්තටම සමහර අය කියල තිබ්බා සොලුශන් හදන අයගෙ මෙහෙමයි, ප්‍රොඩක්ට් අයගෙ මෙහෙමයි කියල සීන් එකක්. මට හිතෙන හා දැකලා තියන විදිය හැටියට වැරදී. :rolleyes:

    1. ගොඩක් නොමල් විදිය තමා පහල පාත් එක. :yes:
    ASE -> SE -> SSE -> ATL -> TL -> STL -> Asso. Archi -> Archi -> Senior Archi -> Manger -> Director -> Head of Eng. etc...

    මෙක ගොඩක් යුස් වෙනවා වගෙ WSO2, Aepona, 99X කොම්පැනි වල.

    2. ASE -> SE -> SSE Or Pricipal -> Architect -> Manager etc

    මෙක යූස් වෙනවා GT Nexus කොම්පැනි වල. GT Nexus එකෙ නිකන්ම සිනියර් ට පස්සෙ දෙන එකක්. :eek:

    3. Pearson සහ ගොඩක් යුඑස් කොම්පැනි, මෙහෙම උන් දෙකයි තුනයි ඉන්නෙ, කොම්පැනිය ප්‍රින්සිපල් කියන්නෙ ලොකු සීන් එකක්, හැබැයි මෙකෙ පාත් දෙකක් තියනවා. පහල ප්‍රොමොශන් සයිකල් එක බලන්න.

    Normal Principle Path
    ASE -> SE -> SSE -> Asso Tech Specialist -> TS -> STS -> Pricipal SE etc..
    Normal Architect Path
    ASE -> SE -> SSE -> Asso Tech Specialist -> TS -> STS -> Asso. Archi -> Archi -> Senior Archi etc...
    Manager Path
    ASE -> SE -> SSE -> ATL -> TL -> STL -> Associate Manager -> Manager - Senior Man -> Associate Director -> Director -> Se. Dir etc..

    4. සමහර කොම්පැනි වල , ටuකන්න ජම්පින් පාත් e.g Mitra
    SE -> SSE -> TL -> Asso. Architect -> Archi

    5. ඔය අස්සෙ, ප්‍රොමොශන් එක යකාගෙ වන්කගිරිය වගෙ එක එක ලබ්බවල් ඇඩ් කරපු MIT වගෙ කොම්පැනි. දැන් නම් මෙ ලබ්බෙ අතරමැදි එක නැද්ද කොහෙ.
    ASE -> SE -> SSE -> Asso Specialist -> Specialist -> Senior Specialist -> ATL -> TL -> STL -> Asso. Archi -> Archi -> Senior Archi -> Manger -> Director -> Head of Eng. etc...

    6. තව IFS වගෙ කොම්පැනි නම් ප්‍රොමොශන් දෙන්නෙ අවෘරුදු 4ට සැරයක් වගේ. ලීඩ් වෙන්න 10 Years වගෙ යනවා


    ඉතින් මහතුනෙ, මෙක හොදට බීල කතා කරන්න ඔනෙ ප්‍රශ්නයක්. සමහර උන් TL කැල්ල ඊමෙල් සිග්නෙචර් වලින් ගලොනාවා. US වල SE උන් එකක් මීටින් තියනකොට. නැද්ද @Jack_Sparrow
    thread eke ahala tyne meka, waliya tama dessert eka 😂😁
     
    • Haha
    Reactions: Nidarshana_k