Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,124
    1,458
    113
    IESL වගේ මේවා civil වගේ ඒවට හොඳයි මොකද ලංකාවේ ඉඳන් කරන්න පුලුවන් වෙන රටවල් වලට ගිහින් කරන්න අමාරුයි.
    හැබැයි IT එවුන්ට computer එකකුයි internet connection එකකුයි තිබ්බාම මුලු ලොකෙම opportunities විවෘත වෙනවා.

    මෙහෙම කිව්වට තරහා වෙන්න එපා IESL වගේ ඒවලින් දෙන local certifications වලට වඩා global IT foundations organizations (AWS, Microsoft, Google, Linux Foundation) වලින් දෙන ඒවා දහස් ගුණයකින් වටිනවා. ඒව දෙකක් තුනක් කරලා බලන්නකෝ LinkedIn එකේ inbox නිකන්ම පිරෙනවා. ඔයා වැඩ කරන company එක ඒකේ designation එකට වඩා ලොකු impact එකක් වෙනවා. මොකද IT කියන field එක ගොඩක් diverse and fast moving. General body එකකට ඔක්කොම govern කරන්න අමාරුයි

    Thanks.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    ඔයා දැන් අහගන්න යන්නේ. හුම්ම්ම්.. :P:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    ow machan me seratama agree wenawa mamath
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,601
    14,226
    113
    IESL වගේ මේවා civil වගේ ඒවට හොඳයි මොකද ලංකාවේ ඉඳන් කරන්න පුලුවන් වෙන රටවල් වලට ගිහින් කරන්න අමාරුයි.
    හැබැයි IT එවුන්ට computer එකකුයි internet connection එකකුයි තිබ්බාම මුලු ලොකෙම opportunities විවෘත වෙනවා.

    මෙහෙම කිව්වට තරහා වෙන්න එපා IESL වගේ ඒවලින් දෙන local certifications වලට වඩා global IT foundations organizations (AWS, Microsoft, Google, Linux Foundation) වලින් දෙන ඒවා දහස් ගුණයකින් වටිනවා. ඒව දෙකක් තුනක් කරලා බලන්නකෝ LinkedIn එකේ inbox නිකන්ම පිරෙනවා. ඔයා වැඩ කරන company එක ඒකේ designation එකට වඩා ලොකු impact එකක් වෙනවා. මොකද IT කියන field එක ගොඩක් diverse and fast moving. General body එකකට ඔක්කොම govern කරන්න අමාරුයි

    ඔයා දැන් අහගන්න යන්නේ. හුම්ම්ම්.. :P:D
    උඹල දෙන්න "Engineer" සර් ඇවිත් හයි ලෙවල් ප්ලැන ඇඳලා දෙනකන් කහට කෝප්පයක් බොන්න ආපු වෙලාවට නේද එළකිරි එන්නේ?
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    491
    63
    perhaps you have downloaded a different page or read a wrong degree. or missed these

    https://elakiri.com/threads/principal-software-engineer-සහ-tech-lead-අතර-වෙනස.1981073/post-26244832

    https://elakiri.com/threads/principal-software-engineer-සහ-tech-lead-අතර-වෙනස.1981073/post-26244918

    so you have some 4 typical mathematical methods modules vs 12 in CS (tronic content shown, cant find the cse content in their site. both of the degrees have the same math modules) which is 33% . but quantifying likewise is not the best and when those ucsc modules are compared to modules like real analysis, its more like 19% :rolleyes: . thats ucsc. 80% of the software wannabe engineers are not from ucsc but from other places where the percentage is more like 5% or so. but not a concern. you are an engineer as long as the company gives you the designation in the name of her majesty defying the commoner ECSL act:baffled:
    It's hilarious how you compare things and enjoys replying in this thread occasionally to ease my mind.

    Just by looking at the subject names, you came to conclusions. See the difference in UCSC mathematics-related subjects are grouped under the same name and in CSE it is sub divided into each subtopic. Furthermore, what has been taught is what is needed without wasting students' time and university resources. And adding into that there are options for people to research in the final year going deeply on things. I knew from my time that some students had even gone for theoretical computing-related deep mathematics during this period. This is at the discretion of the University student. These are not school children to teach everything.

    Refer below course syllabus from Computer Science and Engineering from MIT ( Don't know if you have heard of this institute, but people who knows know what it is. I warmly welcomes you to check the rankings)
    http://catalog.mit.edu/degree-charts/computer-science-engineering-course-6-3/
    And there is only one subject under mathematics :
    Mathematics for Computer Science

    According to what you are saying these people are not qualified enough even 5% compared to you as per your brilliant calculation above depicting strong mathematical knowledge which Allan Turing himself would die by laughter.

    I invite you to start a campaign in MRT urging people not to go for IT industry as it is way below for them and since Colombo people were in this field way before and sets the standards for the whole country in many areas and even before any other institute produce any graduates for the field.

    PS : I had worked with some good people through out the yrs in my teams from CSE MRT, CSE PERA, TRONIC MRT, CSE RUHUNA and many coevals from same and never ever met someone with your attitude. Now Its proven that CSE has the top set from the batch.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    PS : I had worked with some good people through out the yrs in my teams from CSE MRT, CSE PERA, TRONIC MRT, CSE RUHUNA and many coevals from same and never ever met someone with your attitude. Now Its proven that CSE has the top set from the batch.
    indeed...he's an outlier ;)
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    මට මේ ටයිප් කරන වැඩේ පට්ට කම්මැලි. එත් මේක දැකල මොකුත් නොකිය ඉන්න බැරි උන.. මම වැඩ කරන්නේ ඔය මුල් ඔය කියපු ලංකාවේ ලොකු IT එකක Technical Specialist රොලක තම.. principal engineer කියල එක honorary designation එකක් domain knowledge එක මත එක කොම්පැනි එකක domain වෙන්නත් ඒ වගේම technology (ඔය .net වගේ domain ) වෙන්නත් පුළුවන්.
    ලංකාව, ඉන්දියාව වගේ හීන මානයෙන් පෙලෙන උන්ව සනසන්න තමා ඔය designation හදල තියෙන්නේ. වෙන රටවල් වල තියෙන්නේ software engineer 1, software engineer 2 (ලෙවෙල් 2) වගේ ඒවා..සමහර විට senior engineer (1,2 ..). ලොකුවට designation තිබ්බට ගොඩක් කට්ටිය වැටෙන්නේ එකම salary band එකකට.
    තව එකක් ඔය මොන title ලබ්බවල් තිබ්බත් කොම්පැනි එක කියන රෝල් එක play කරන්න උබල බැඳිලා ඉන්නව..ගාල කඩගත්ත හරක් වගේ appointment letter එක අත්ග්සන් කරේ කියවල නෙමේනේ. දැන්වත් අරගෙං කියවල බලපාල්ල.

    තව එකක් එකම technology බදාගෙන පුම්බගෙන ඉන්න ඩයල් චෝර වෙනවා මගේ 11 years ජොබ් කිරීමෙන් මම අනන්තවත් දැකල තියෙනව..එක නිසා ඔය title පස්සේ නොයා ගාන හොඳයි නම් ..ගොන් වැඩ නැත්නම් එතන තම තැන ..තව එකක් ලංකාවේ නම් පොඩ්ඩක් permanent ද contract ද කියල පොඩ්ඩක් බලපන්.

    කම්මැලි බන් ටයිප් කරන්න..:(
     
    John007

    Member
    Nov 15, 2016
    27
    20
    3
    ලංකාවේ IESL කියන්නේ නිකං අර GMOA එක වෘත්තිය කුහකත්වය තියෙන තැනක්. උං කැමති නෑ ඉතින් වෙන උන්ට Engineer Title එක දෙනවට. හැබැයි මේ 21 වන සියවසේ ඉතිං දැන් IESL එක පොඩ්ඩක් චොර. හැබැයි යාංතං GMOA එක නං ඔලුව උස්සලා ඉන්නවා. උඹලා කියන හැටියට IESL Approval නැත්තං Engineer කෙනෙක් වෙන්න බෑ, ඒ වගේම Software Engineer කියලා Title එකකුත් ලෝකේ නෑ. එතකොට Google. Microsoft ඕවල ඉන්න SE ලා IESL Approved ද? Google එකේ DEgree නැතුව උණත් SE වුණ ඉං ඉන්නව. එතකොට උඹලා Google එකෙන් IESL නැති උං Engineer කරා කියලා Google පාවිච්චි නොකර ඉන්නවද? නෑනේ? ටිකක් කුහකත්වය අත ඇරලා විවෘත මනසකින් බලපං. එතකොට හරි. අනික Software Engineering වල Engineering කෑල්ල තිබුණා කියලා කියන්නේ Mathematics ම නෙමෙයි. Methodology එකකට අනුව Software Development කරන්නේ කොහොමද කියන එක තමයි Software Engineering කියන්නේ.