Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Wordpress engineer kiyala ekak thiyanawa. Google karapan. Mana arugen kana hama yanakan ahuwe ehema ekekta charter ekai fellowship ekai ganna puluwanda kiyala :lol:
    Mma kalpana kale mamath ethakota 2011 kaledi automatically wordpress engineer kenek wela idala thiyanawa neda kiyala :rofl:
    හරි chartered software engineer කියල එකක් තියේද
    IESL එකේ software engineer ලාට chartered කරන්න පුලුවන්ද ??
    software engineerලා IESL membership ගත්ත කියල ඇති වැඩේ මොකද්ද ??
    අපේ යාලුවෙක් කට්ට කාල IESL එකෙ membership ගත්තත
    එකෙන් උට පුළුවන් උනේ BOC එකෙන් 1% අඩුවෙන් loan එකක් ගන්න විතරයි
    NZ යන්න Visa වත් සෙට් උනේ නෑ IESL එක උන් පඩේකට ගණන් අරං නෑ
    :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    Chartered Computer Engineer ganna puluwan. ita passe chartered software engineer kiyaaganna puluwan. like chartered structural engineer kiyala ekak na. chartered civil engineer thama ganna puluwan

    software Developers ලා IESL membership ගත්ත කියල ඇති වැඩේ මොකද්ද - Software engineer wenna puluwan legally. iesl nathi unta engineer designation dena eka oya company wala adupaduwak, job karana unge nemei. designation eka deepu gaman panala munuth gannawa ratata loketa penna. IESL eke waradda regulate nokarana eka, oya case eka hinda thama wordpress engineer la wage unuth bihiwela engineer wenne

    wena ratawal walata-IESL eken charter eka gaththoth witharai adala wenne. nattan ganan ganne na. IESL eke charter US UK AUS NZ hama ratema charter board ekata convert karala ganna puluwan kelinma. kohomath cs field ekatanam owaye loku balapamak wenne na thibba ho nathaa kiyala. ape cs un ganneth na kammalikame. e unata inna rate law eka anuwa adala professional board eke membership eka nathuwa engineer kiyala eka unethical. doctors, lawyers latanam oka hodatama karanawa. iesl eka goo nanawa.
     
    අනේ යකෝ උඹ දන්න පම්ක
    https://careers.google.com/jobs/
    මේකට ගිහින් බලපන් software engineering ජොබ් වලට software qualification ඇරෙන්න එක එක ලබ්බේ membership
    අහනවද කියල :P
    ඕන නං Oracle, Microsoft වගේ ලොකු company වල SE job වලට ඕන කරන qualification බලපන් :P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ යකෝ උඹ දන්න පම්ක
    https://careers.google.com/jobs/
    මේකට ගිහින් බලපන් software engineering ජොබ් වලට software qualification ඇරෙන්න එක එක ලබ්බේ membership
    අහනවද කියල :P
    ඕන නං Oracle, Microsoft වගේ ලොකු company වල SE job වලට ඕන කරන qualification බලපන් :P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    eka thamai kiwwe membership adala na oya field eke. eth ehemai kiyala okata ringana hama ekaama membership ekata adala engineer status eka balen puke alawagana iddi itath wada awul ne. thawa awrudu 5k yaddi codegen eke the hadana ekaatath engineer designation ekak issue karai company eken. ehema company ekata rate nithiye hatiyata designation denna balayak na. anik field wala company walanam oka balalai denne, software companies wenama amuthu special nane ECSL law eka ignore karala unta ona ekak karaganna. google, oracle oya company lankawe nemeine thiyanne. unta lankawe law adala na

    IESL nathi untai ganna bari untai
    software developer > senior software developer > Associate TL > TL > associate architect > architect > bla bla ohoma denna kiyala IESL eken kiyanna one. wade thiyanne e pons lata karanna thiyana ekama wade membership maintain karana eka. nokaranneth eeka. adala nathi anik hama reddama karanawa
     
    • Like
    Reactions: siri_ayya

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    engineer පට්ටමක් තිබ්බත් නැතත් සේරම අන්තිමට අඩි 6ක් යට මල්ලි
     
    මම foreign company එකක Management level එකේ ඉන්නේ දැන්
    foreign උන්ව Interview කරලත් තියෙනවා
    NZ, Australia, Germany, Denmark වගේ රටවල..
    Engineer designation එකක් දෙනකොට ඔහොම එකක් බලන්නේ නෑ Software Field එකේ
    Software related University degree එකක් තියෙනවා නං උට ඇත්තටම වැඩේ පුළුවන් නං
    SE Position එක දෙනවා සරලව එච්චරයි.
    උඹ හිතන විදිහට ලෝකෙ වැඩ කරන්නේ නෑ
    Company policy නිසා බැරුව මිසක් Degree එකක් නැති උනත් වැඩේ පුළුවන් නං SE විදිහට recruit කරනවා මම නං
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔය ගොඩක් පිටරට අයි ටී කම්පැණිස් වල ඩිග්‍රි අහනවානෙ ?
    ඒ ඩිග්‍රියෙ තියෙන දෙ වැඩක් තියෙන නිසාම නෙමෙ.
    උන්ට හයර් කරොත් වීසා ප්‍රොසෙස් එකෙදි ඩිග්‍රිය ඉල්ලලා තියෙන නිසා ඒ රටවල් වල රජයන්ගෙන් .

    නැතුව උනුත් කැමති ඩිග්‍රි තිබ්බා හෝ නැතා ටැලන්ට් එකක් තියෙන බුවාලා හයර් කරන්න.
    රජයන් මැදිහත්වෙද්දි ඒ රටෙ රජයට ඔනි දේ කරන්න එපැයි.
     
    • Like
    Reactions: Master malli

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඔය ගොඩක් පිටරට අයි ටී කම්පැණිස් වල ඩිග්‍රි අහනවානෙ ?
    ඒ ඩිග්‍රියෙ තියෙන දෙ වැඩක් තියෙන නිසාම නෙමෙ.
    උන්ට හයර් කරොත් වීසා ප්‍රොසෙස් එකෙදි ඩිග්‍රිය ඉල්ලලා තියෙන නිසා ඒ රටවල් වල රජයන්ගෙන් .

    නැතුව උනුත් කැමති ඩිග්‍රි තිබ්බා හෝ නැතා ටැලන්ට් එකක් තියෙන බුවාලා හයර් කරන්න.
    රජයන් මැදිහත්වෙද්දි ඒ රටෙ රජයට ඔනි දේ කරන්න එපැයි.
    Government Policies නං දන්නේ නෑ මචන්
    එත් සමහර Project ගන්න වැඩකරන Team වල Experience & Qualifications
    ඉල්ලනවා සමහර customers ලා... මේ එක උදාහරණයක් විතරයි
    Software එකකට Million ගණන් invest කරන්න කලින් තව ගොඩක් දේවල් consider වෙනවා
    එක නිසා ගොඩක් company Degree එකක් නැත්නං කොච්චර වැඩ්ඩෙක් උනත් Hire කරන්නේ නෑ

    එහෙම Degree නැති වැඩ්ඩො තමන්ම Software එකක් හදල මාර්කට් එක අල්ලනවා
    company වලින් Reject උනාම
    මේ Software Field එක Construction Field එක වගේ බලන්න බෑ
    Talented උන්ව Hire කරන්න සැහෙන ගේමක් දෙන්න ඕන
    මොකද අපි offer එකක් දෙනකොට උට තව offer 10ක් වත් එනවා...
    ------ Post added on Jun 17, 2021 at 11:40 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මම foreign company එකක Management level එකේ ඉන්නේ දැන්
    foreign උන්ව Interview කරලත් තියෙනවා
    NZ, Australia, Germany, Denmark වගේ රටවල..
    Engineer designation එකක් දෙනකොට ඔහොම එකක් බලන්නේ නෑ Software Field එකේ
    Software related University degree එකක් තියෙනවා නං උට ඇත්තටම වැඩේ පුළුවන් නං
    SE Position එක දෙනවා සරලව එච්චරයි.
    උඹ හිතන විදිහට ලෝකෙ වැඩ කරන්නේ නෑ
    Company policy නිසා බැරුව මිසක් Degree එකක් නැති උනත් වැඩේ පුළුවන් නං SE විදිහට recruit කරනවා මම නං
    ubama hithapanko ube company eke wadakarana unge wellfare ekata nurse kenekwa hire karanawa fulltime. ita passe hire karapu nurse awrudu 1.5k hodata wada kalama evaluate karala promote karanna puluwanda company medical doctor widihata. bane. e wage thama hithu hithu ekaata engineer kiyala label denna ba rate law ekata against. prashne thiyanne medical field wage ewayedi owa hodatama implement wenawa. ehema doctor position dunnoth company ekatath ekka nadu. tv eketh yai. engineering walata IESL pons la mukuth karanne na kaka bibi as wahan innawa. eka nisa ena onama ekekta engineer deela wordpress untath engineer denawa. eka company ekakata IESL eken warning deepu gaman anik ewath okkoma hadei,. mona karannada IESL ekath N95 ponnaya wagemai

    එහෙම Degree නැති වැඩ්ඩො තමන්ම Software එකක් හදල මාර්කට් එක අල්ලනවා
    company වලින් Reject උනාම
    මේ Software Field එක Construction Field එක වගේ බලන්න බෑ
    Talented උන්ව Hire කරන්න සැහෙන ගේමක් දෙන්න ඕන
    මොකද අපි offer එකක් දෙනකොට උට තව offer 10ක් වත් එනවා...
    ------ Post added on Jun 17, 2021 at 11:40 AM
    ow e hinda thama oya field eke padi wadi. rata athule IT requirements witharak kalanam ochchara padi na. e unata raten eliye wada hopateta eddi rata athule inna unge supply eka wenas wennathi nisa unge demand eka wadi wenawa. anik field wala ehema raten eliye wada karanna widihak nane. doctors lata unath lakshayai padiya. hena naki wela director or consultant unath padiya laksha 2k wage. e unata padi wadi kiyala wena field wala unta doctor title eka ganna bane. oya IT company walath kollatai ballatai seratama engineer dennathuwa IESL ehitana unta witharak eeka deela nathi unta adala post eke engineer wenuwata developer kiyala deela dena padiyama dunnanam kisi gataluwak na
    ------ Post added on Jun 17, 2021 at 11:47 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    Wordpress engineer kiyala ekak thiyanawa. Google karapan. Mana arugen kana hama yanakan ahuwe ehema ekekta charter ekai fellowship ekai ganna puluwanda kiyala :lol:
    Mma kalpana kale mamath ethakota 2011 kaledi automatically wordpress engineer kenek wela idala thiyanawa neda kiyala :rofl:

    Google එකේ තිබුන ඒවා මගෙන් අහන්නේ පිස්සුද අයිසේ? හැබැයි මේවා නම් උඹම කියපු ඒවා :rofl:

    එහෙම උඹට රෙවෙද්දී ටොපික් මාරු කරන්නේ නෑ අයිසේ :rofl:

    ඉතින් කියපන්කො උඹ terminology නේ දන්නේ නැත්තේ? එහෙනම් ඔය කියන document එකට example එකක් දීපන්කො :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    chartered wordpress engineer bump

    පැනල දුවපු bump

    එහෙම උඹට රෙවෙද්දී ටොපික් මාරු කරන්නේ නෑ අයිසේ :rofl:

    ඉතින් කියපන්කො උඹ terminology නේ දන්නේ නැත්තේ? එහෙනම් ඔය කියන document එකට example එකක් දීපන්කො :lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ubama hithapanko ube company eke wadakarana unge wellfare ekata nurse kenekwa hire karanawa fulltime. ita passe hire karapu nurse awrudu 1.5k hodata wada kalama evaluate karala promote karanna puluwanda company medical doctor widihata. bane. e wage thama hithu hithu ekaata engineer kiyala label denna ba rate law ekata against. prashne thiyanne medical field wage ewayedi owa hodatama implement wenawa. ehema doctor position dunnoth company ekatath ekka nadu. tv eketh yai. engineering walata IESL pons la mukuth karanne na kaka bibi as wahan innawa. eka nisa ena onama ekekta engineer deela wordpress untath engineer denawa. eka company ekakata IESL eken warning deepu gaman anik ewath okkoma hadei,. mona karannada IESL ekath N95 ponnaya wagemai

    ow e hinda thama oya field eke padi wadi. rata athule IT requirements witharak kalanam ochchara padi na. e unata raten eliye wada hopateta eddi rata athule inna unge supply eka wenas wennathi nisa unge demand eka wadi wenawa. anik field wala ehema raten eliye wada karanna widihak nane. doctors lata unath lakshayai padiya. hena naki wela director or consultant unath padiya laksha 2k wage. e unata padi wadi kiyala wena field wala unta doctor title eka ganna bane. oya IT company walath kollatai ballatai seratama engineer dennathuwa IESL ehitana unta witharak eeka deela nathi unta adala post eke engineer wenuwata developer kiyala deela dena padiyama dunnanam kisi gataluwak na
    ------ Post added on Jun 17, 2021 at 11:47 AM
    Software Field එක උඹ හිතනවිදිහට Medical Field එකවත් Construction Field එකවත් නෙමෙයි
    License නැතුව Doctor කෙනෙක්ට බෙහෙත් කරන්න බැරි උනාට Civil Engineer කෙනෙක්ට වැඩ කරන්න බැරි උනාට
    මිනිහෙක්ට Software හදන්න බෑ කියන්න බෑ Software Liberation community , Hacker group පවා තියෙනවා proprietary Software තහනම් කරන්න ඕන ඔක්කොම Open Source වෙන්න ඕන කියන. Software Field එක නීති දාල control කරන්න පලුවන් එකක් නෙමෙයි, Medical, Civil විතරක් නෙමෙයි තව ගොඩක් Field දැනටමත් Depend වෙන්නේ Software මත..

    අපේ රට කොතනද කියල තේරුම්ගන්න මම උඹට කතාවක් කියන්නන්
    මම කලින් වැඩකරපු Company එකක Software Architect කෙනෙක් හිටිය
    පොර අවුරුදු 40 වෙනකන් Truck Driver කෙනෙක් ඊටපස්සේ මුට ඉගෙනගන්න හිතිලා
    Software Degree එකක් කරලා SE වෙලා උඩට ගිහින් Architect වෙලා තියෙන්නේ
    හිතපන් අපේ රටේ මිනිහෙක්ට ඒ වගේ අවස්ථා තියෙයිද ?? පට්ට කුහකයි අපේ මිනිස්සු
    වැඩේ පුලුවන්ද නෙමයි උගේ ජාතකේ බලන්නේ

    අනික ඌ එච්චර ලොකු position එකක ඉදලත් කිසිම ලොකු කමක් නෑ
    Down to Earth පොරක් අද join උන Intern කෙනෙක් උනත් ගොන් ප්‍රශ්නයක් ඇහුවත්
    වෙලාව අරන් පැහැදිලි කරලා දෙනවා. අපේ රටේ උන්ට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා
    වැරැද්ද 225ම විතරක් නෙමෙයි

    ------ Post added on Jun 17, 2021 at 12:31 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ubama hithapanko ube company eke wadakarana unge wellfare ekata nurse kenekwa hire karanawa fulltime. ita passe hire karapu nurse awrudu 1.5k hodata wada kalama evaluate karala promote karanna puluwanda company medical doctor widihata. bane. e wage thama hithu hithu ekaata engineer kiyala label denna ba rate law ekata against. prashne thiyanne medical field wage ewayedi owa hodatama implement wenawa. ehema doctor position dunnoth company ekatath ekka nadu. tv eketh yai. engineering walata IESL pons la mukuth karanne na kaka bibi as wahan innawa. eka nisa ena onama ekekta engineer deela wordpress untath engineer denawa. eka company ekakata IESL eken warning deepu gaman anik ewath okkoma hadei,. mona karannada IESL ekath N95 ponnaya wagemai

    ow e hinda thama oya field eke padi wadi. rata athule IT requirements witharak kalanam ochchara padi na. e unata raten eliye wada hopateta eddi rata athule inna unge supply eka wenas wennathi nisa unge demand eka wadi wenawa. anik field wala ehema raten eliye wada karanna widihak nane. doctors lata unath lakshayai padiya. hena naki wela director or consultant unath padiya laksha 2k wage. e unata padi wadi kiyala wena field wala unta doctor title eka ganna bane. oya IT company walath kollatai ballatai seratama engineer dennathuwa IESL ehitana unta witharak eeka deela nathi unta adala post eke engineer wenuwata developer kiyala deela dena padiyama dunnanam kisi gataluwak na
    ------ Post added on Jun 17, 2021 at 11:47 AM

    IESL mona labbatada Software Engineers lata

    Minihekta Engineer denawata hena issue ekak thawa jivath wenne 80 ganan wala
    Designation walata ochchara nahinna epa, ubata CEO designation eka ganna puluwan ubema business ekak register karagena

    habai uba CEO unu company eka nikan business registration ekak da, multimillion business ekakda kiyana eka uba decide karanna
    e wagema tamai Software Engineers. Top Companies wala SE la innnawa podi company wala SE la innawa mehe Tech lead wela indala Google eke Software Engineer yana ewunut innawa. Okkoma decide wenne ube skill ekai e skill ekata ubata katha karana company ekai :D

    SE wala mokak hari professional qualification oni nam Microsoft, Google, AWS, Linux Foundation, Oracle wage certitified wenna puluwan. IESL wage ewa wedak naha wena ratawal walata. Anika e ratawal walin sallli hamba karanawa wagema e ratawal wala qualification tamai apita oni

    ape minissu designation ekakata kotu wela jivath wenawa misak, technologies update wenna business grow karanna hadanne naha, ekai mulu ratama harima himin gamanak yanne :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    Ow bn.. Eka thama rassawa..

    මන් නම් කන්නෙ බොන්නෙ ස්කිල් එකෙන් හම්බකරන සල්ලි වලින්.. ඒකට engineer තිබ්බත් එකයි.. developer තිබ්බත් එකයි.. charted wordpress engineer උනත් එකයි.. :lol:
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් නම් කන්නෙ බොන්නෙ ස්කිල් එකෙන් හම්බකරන සල්ලි වලින්.. ඒකට engineer තිබ්බත් එකයි.. developer තිබ්බත් එකයි.. charted wordpress engineer උනත් එකයි.. :lol:
    එළම 👍
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    අහ් දැනුයි මතක් උනේ.. උබ රට පනින්න නේද try එක... IESL membership එක රට පනින්න උදව්වක් උනේ නැද්ද කුකුලෝ..? :baffled:

    ඒ කාලේ software අනාතයොන්ට IESL දෙන්න එපාය, මුන් engineering level එක නැතාය, පදුරකට පයින් ගැහුවත් විසික් වෙනවය ගගා මෙතන වැලලිච්ච වෙලාවේ මොකක්හරි software කැල්ලක් අටවගන්න ඉගෙන ගත්ත නම් අද dollar ටිකක් හම්බ කරන් ආතල් එකේ ඉන්නවනේ.. :cool: කොහෙද අපි කියපුව ඇහුවෙ නෑනේ.. :( දැන් construction field එක නන්නත්තාර වෙලා නේද? :dull: