Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    😂 මේකෙ මේ IESL වලට මරාගන්න උන් බහුතරයක් තාම A/L කරන උන්ද කියලත් සැකයි මටනම්. එහෙම උන් සෑහෙන්න ඉන්නෙ මේකෙ.
     
    • Haha
    Reactions: BruceWayne92

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    doggo-doge.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Principle engineer kiyanne senior tech leadta wadiya uda level ekak bn...

    Architect wage nikan..

    😂 මේකෙ මේ IESL වලට මරාගන්න උන් බහුතරයක් තාම A/L කරන උන්ද කියලත් සැකයි මටනම්. එහෙම උන් සෑහෙන්න ඉන්නෙ මේකෙ.

    Godak inne podi logic ekak wath code kallak liyaganna bariwa, job kattak set karaganna baruwa waatha wechcha un :lol:

    Kuhaka scene ekak thiynawa karaganna bari wuna unta...:rofl:

    Hariyata api epa kiwwa wage :lol: munta awurudu deken wage SSE hambunoth epa kiyanawa da...nane Lol

    SSE thiya issella code kallak gahaganna puluwan wenna epai :rofl:
    ------ Post added on Oct 23, 2022 at 2:06 AM
     
    • Haha
    Reactions: Rahula Kasun

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ප්‍රින්සිපල් විදුහල් පති
    ලීඩ් කියන්නේ හෙඩ් ප්‍රිෆෙක්ට්
    ටෙක් ලීඩ් හෙඩ් ඔෆ් ස්පෝට්ස් හරි කැඩෙට් සාජන්
    සීනියර් සොෆ්ට්වෙයර් 12-13 පන්තිවල උන්
    ජුනියර් සොසොෆ්ට්වෙයර් ලමයි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Principle engineer kiyanne senior tech leadta wadiya uda level ekak bn...

    Architect wage nikan..

    Godak inne podi logic ekak wath code kallak liyaganna bariwa, job kattak set karaganna baruwa waatha wechcha un :lol:

    Kuhaka scene ekak thiynawa karaganna bari wuna unta...:rofl:

    Hariyata api epa kiwwa wage :lol: munta awurudu deken wage SSE hambunoth epa kiyanawa da...nane Lol

    SSE thiya issella code kallak gahaganna puluwan wenna epai :rofl:
    ------ Post added on Oct 23, 2022 at 2:06 AM
    :lol::yes: අනිවා බන්.. කොලනි ගති තියෙන උන් සෑහෙන්න බලාගන්න පුලුවන් comments දැක්කම. (කැරිම කුහක ෆෙලෝස් ) :lol: මටනම් ටයිටල් එක සොෆ්ට්වෙයා ජෝන් බාස් කියල තිබ්බත් අවුලක් නෑ බන්, මොකද මට ඕන පැකේජ් එක ගෙඩිය පිටින් account එකට වැටෙනවනම් එච්චරයි.. අහන අහන ප්‍රශ්නෙට ගේමක් නැති එකෙක් කියල interview කරන උන්ට මීටර් වෙන තරමට උබ වැඩ්ඩෙක්නම්, ටයිටල් / මෙම්බර්ශිප් පස්සෙ ඔහොම පන්නන්නෙ නෑ කිසිම එකෙක්. මොකද අද ජොබ නැති වුනත් හෙට උබව ලෝකෙ ඕන රටක with relocation, immediate recruit කරගන්න බලන් ඉන්න උන් ඕන තරම් ඉන්නව වැඩ දන්න එකෙක්නම්. :lol: දැන් ඉතින් comment කියවල ෆයර් වෙලා එන්න එපා IESL/ආකිටෙක් සෑර්ලා ටික ඇරගන්න, ඇත්ත කිවුවෙ ඉතින්...)
     
    Ow attha..
    Issara ape class eketh hitiya moratuwa engineering panaganna briwa, private karala, anthime waatha wela anaatha wecha ekek..:lol:

    Uge wade apita engineering job ekak nemei SE kiyanne araka meka kiya kiya naahen adapu eka :lol:

    Dan ape salary ganan ahuwama balla wage kata piyagena innwa :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    mata mehema ekak lawata wage matakai 😁

    ubata full seen eka matakada

    behavior as a professional vs behavior outside professional matters :lol:
    code of ethics ugannanne mokatada ban engineering degree ekak nathi unta.

    ape mason baas, helpers lath sawala nathuwa online wage wada kalanam kelinma engineer kiyala dagani :rofl:
    software highlevel eken design karana ekaath engineer code karana ekath engineer ewa test karana anathayoth engineer e madiwata network gagaha yana apathayoth engineer :rofl:

    apenam ithin baas mokaada engineer mokaada kiyala dakka gaman hoyaganna puluwanne. ubalage baas la tikai engineers la tikai computer eka issaraha monitor 2k daagana idagatta gaman wenasa hoyanna ba dennama engineer. ethics mokatada. e madiwata company walin designation ekath denawa engineer kiyala. dan eekath ara sales "executive" gaanata watila.

    mageth thopi godak unge folder tika 2008 idan ekathu karala drive eke daan inne waru ganan hoyala pawle unge photo ekkama, danawanam ridila policy yannama danna puluwan. habai ithin dan ona pakak karapuwawe kiyala nikan innawa issara wage elawa elawa yanne na. nattan mamath ube level ekata watunama ubei magei wenasakuth na uba wage unta engineer nodi inna hethuwakuth nane math uba wage low level widihata hasirunama :rofl:
    ------ Post added on Mar 30, 2021 at 6:52 PM
    ------ Post added on Oct 25, 2022 at 2:56 AM
     
    • Haha
    Reactions: Mr.Thor