Printer එක වැඩ නැ බෝලවූ

cool tune

Member
Sep 26, 2013
390
11
0
Printer එක වැඩ නැ බෝලවූ

Printer එක වැඩ නැ බෝලවූ මෙහම එනවා ප්‍රින්ට් කරන්න ගියාම බාගයක් වැදිලා අනිත් ටික වාදීන් නැ බන් :sorry:

3lDxx3R.jpg

දන්නා කෙනක් ඉන්නවා නම් මේක ගොඩ දාගන්න උදවක් දෙන්නකෝ :(
 
  • Like
Reactions: earl007

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබේ color cartridge එක දාල තියන එහාට මෙහාට යන ජිල් ටොන් එක (carriage) එක move කරන්න බැහැ ලු පොපෝ.. කඩදාසි හිරවෙලාද බලන්න ලු..

    එහෙම කඩදාසි හිරවෙලා මොකක් හරි වෙලා නැත්තම් ඉතින්.. හදන්න දියන් printer එක
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උඹෙ මෙව්ව එකේ ප්ලාස්ටික් වීල් ගෙවිලා කුජීත වෙලා තියෙන්නේ.... කොල හිර වෙන්නෙ ඒකයි. ඕක හදන්න දිය.... මේ අලුත් මොඩැල් එකක්නෙ බන්... කොහොමද මෙච්චර ඉක්මනට සෙත්තප්පොච්චි උනේ??? බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් අවුට්ස් විතරක් ගන්නවනන් ලේසර් ජෙට් එකක් ගනින් බන්... ඔය ලෙඩ මොනවත් නෑ
     
    :( :( tawama pata ewarath ne bnz :(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අලුත් එකක් නම් warranty ඇති නෙ ....උබ ඕක අස්සෙ අගිලි ගහන්නෙ නැතුව උස්සන් පලයන් ගෙනාපු තැනටම ......මොකද පෙට්ටිය කැඩුවාම නැන්දම්මා බාරගන්නෙ නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    උබේ color cartridge එක දාල තියන එහාට මෙහාට යන ජිල් ටොන් එක (carriage) එක move කරන්න බැහැ ලු පොපෝ.. කඩදාසි හිරවෙලාද බලන්න ලු..

    එහෙම කඩදාසි හිරවෙලා මොකක් හරි වෙලා නැත්තම් ඉතින්.. හදන්න දියන් printer එක

    :cool: ඕක තමා කරලා බලන්න තියෙන්නේ..... එහෙම හරි යන්නේ නැත්නම්, අරන් වරෙන් බලන්න, මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලලා දෙන්නම්..... :yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ink code eka pirisidu redi kellaking surgical spirit Dala clean karanna ;) ink code eka kiyanne head eka run wena digatama thiyenawa podi plastic wage patiyak eka athin allanna epa